Watch Trailer

The Originals [S02 : E14] |‍ මා ඔබ හැරයමි සුබ ගමන්. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතින් වෙනදා වගෙ මම ඔයාලට 14 වෙනි කොටසත් අරගෙන ආව. එන්න එන්නම බාගත කිරීමුත් වැඩි වෙනවා. මම හිතුවෙ නෑ කීයටවත් එහෙම දෙයක් වෙයි කියලා. මේ කොටස අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Matt Hastings කියලා කෙනෙක්. නිෂ්පාදනය කරේ Micheal Narducci. කොහොම උනත් ඔයාල කලින් කතාවෙ දැක්කනේ ෆින්ට එලයිජා දෙන වැඩේ. අද කොටසෙ නම…

The-Originals-s2-2

ඔන්න ඉතින් වෙනදා වගෙ මම ඔයාලට 14 වෙනි කොටසත් අරගෙන ආව. එන්න එන්නම බාගත කිරීමුත් වැඩි වෙනවා. මම හිතුවෙ නෑ කීයටවත් එහෙම දෙයක් වෙයි කියලා.

මේ කොටස අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Matt Hastings කියලා කෙනෙක්. නිෂ්පාදනය කරේ Micheal Narducci.

කොහොම උනත් ඔයාල කලින් කතාවෙ දැක්කනේ ෆින්ට එලයිජා දෙන වැඩේ. අද කොටසෙ නම් ඊට හාත්පසින්ම වෙනස් දෙයක් වෙන්නෙ. මොකද සේරම කරදර ඉවරයි කියලා අපේ කට්ටිය හිතාගත්තාට ඉවරමත් නෑ. කොටින්ම කිව්වොත් ෆින් ආයෙ නැගිටිනවා. නැගිටින්නෙ කොහොමද කියලා ඔයාල බලලම ඉන්න. තව තව ගොඩාක් පට්ට සිද්ධි ටිකක් මේ කොටසේ වෙනව. මං ඒව කියන්නෙ නැත්තෙ ඔයාලා ඔය ඔටස බලද්දී නිකන් වැඩක් නෑ වගෙ හිතෙන නිසා.

15 වෙනි කොටසින් හමුවන තුරු ඔබට ජය. ඔක්කම බලන කට්ටිය COMMENT එකකුත් දාගෙන යන්න හොඳේ .

The Originals (2013) on IMDb

 

 

120 MB කොපිය මෙතනින් බාගන්න

13fd67865549216dac2d8ba267c8aecc6776b1c4 ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

5,724 downloadsDownload TOS02E14baiscopelk.zip22 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ෂෙනාල් සිල්වා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 <<Previous Episode                      All Episodes                        Next Episode >>

Subtitles by

ෂෙනාල් සිල්වා

Subtitles

5,724 downloadsDownload Subtitles22 KB

33 comments

  1. Gamage

    ada mamada eka . . . sabata thanks saho

  2. praveen manohara

    Thanks machoo

  3. Mahesh

    sub ekata thanx aaaaaaaaaaaaaaaa

  4. harsha

    ජයවේවා මචං ඔන්න එහෙනම් බානවා ස්තූතියි

  5. sachintha

    thanks sub ekata...
    15 th ikmanatama demu...

  6. samiddha

    මචෝ එල මේක .බොහොම ස්තුති . THE 100, REVOLUTION, WAKING DEAD, TERA NOWA , falling skys වගේ TV SERIES එකක් අපිට දෙන්නකෝ බලන්ඩ .එහෙම ඒවා තියෙනවනන් මට කියන්න PL

  7. s.a.s

    ikmanta anith episode walath sub denna balanna..thank u

  8. Yomal Ravindu

    Thanks...!!!!

  9. tharindu

    sabata bohoma tanks

  10. KAVINDA

    thnx saho

  11. Kulanjana Maduranga

    niayamai…thanks SHENAL saho..sub ekata..digatama sub demu.jaya wewa.....

  12. Randi

    Ela!

  13. Lahiru

    Patta machoooo thanks...

  14. R.M Chandananda

    බොහොම ස්තුති :D

  15. ආදරය හීනයක්

    බොහොම ස්තූතියි මචං :) ඊළඟ එකත් දෙනකම් බලං ඉන්නව ආ :)

  16. sajeevi

    thanks

  17. රොයිලි

    බොහොම ස්තූතියි ෂෙනාල් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  18. Samee

    Shenal bro ela wadak machoo..sub ecata thank u so much,ithiri episode tikath ikmaninma denna hode :) ela

  19. Prabod ruchira

    subata thanx

  20. “චූටී මල්ලි”

    නියමයි මචන්
    සබට තුති
    ඔබට ජය.......

  21. Prabath

    බොහොම ස්තූතියි මචං

  22. ඉසු ඩිපි (Isu DP)

    සබ් එකට ගොඩක් ස්තුතියි සහෝ. :-)
    ජය වේවා. !

  23. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  24. binu

    ithuru episode tika danne nadda mchan.sub enkan goak kal blan htya saho.
    ithuru tkath ikmantama oni..

  25. KAVINDA

    ane ithuru sub denne nadda saho

  26. MLS

    ithuru sub tikath denako bro :(

  27. Ravindu

    ela..anik tikat ikmanata demu

  28. me

    Thanks

  29. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

  30. Milinda Sadaruwan

    Thank you bro

  31. Mathew sheron

    Thank you

    1. Ivone Sara

      මේකේ sub තාම ඔයා ළඟ තියෙනවද

    2. Nirmal Vimukthi

      දැන් ඩවුන්ලෝඩ් කරගන්න සහෝ...