Watch Trailer

Nikita [S02 : E03] | අබ්බගාත ඝාතකයා [සිංහල උපසිරසි සමඟ]

පසුගිය කතාව බලපු අයට මතක ඇති, මොලේ පිලිබඳ විශේෂඥයෙක් තමයි මේ විදියට ෆෝන් වලින් විශේෂ ශබ්ධ නිකුත් කරලා මිනිස්සුන්ව ක්ශණයෙන් මිනීමරුවන් බවට පත් කරන්නේ කියලා. ඒ වගේම ඔවන් ඒකට සම්බන්ධ වෙලා නිකීටාට උදව් කලා. ඒ වගේම එයාට රෙජිමෙන් එකෙන් ගැලවෙන්න පුළුවන් විදියකුත් ඒකෙන් හොයා ගත්තා. අද කතාවේදී නම් මුලින්ම ක…

Nikita SE2-1

පසුගිය කතාව බලපු අයට මතක ඇති, මොලේ පිලිබඳ විශේෂඥයෙක් තමයි මේ විදියට ෆෝන් වලින් විශේෂ ශබ්ධ නිකුත් කරලා මිනිස්සුන්ව ක්ශණයෙන් මිනීමරුවන් බවට පත් කරන්නේ කියලා. ඒ වගේම ඔවන් ඒකට සම්බන්ධ වෙලා නිකීටාට උදව් කලා. ඒ වගේම එයාට රෙජිමෙන් එකෙන් ගැලවෙන්න පුළුවන් විදියකුත් ඒකෙන් හොයා ගත්තා.

අද කතාවේදී නම් මුලින්ම කවුදෝ කෙනෙක් බයික් එකකින් ඇවිල්ලා කවුදෝ ප්‍රසිද්ධ කෙනෙකුට වෙඩි තියනවා. මේක ගැන ප්‍රවෘත්ති වල යනවා. ඒ වගේම තමයි මේ ප්‍රහාරයට වගකීම බාරගැනීම සඳහා රෙමෝන් කියලා කෙනෙක් වීඩියෝවක් නිකුත් කරනවා. මේක දකින නිකීටා පුදුම වෙලා තමයි බලන්නේ. මොකද කිව්වොත් නිකීටා මේ කෙනාව මීට අවුරුදු 6කට කලින් අල්ලගෙන ඩිවිශන් වලට බාර දීලත් තාම ජීවත් වෙන නිසා. මේ හේතුවෙන් රෙමෝන්ව නවත්තන්න කියලා මයිකල් නිකීටා දෙන්නම එයා ඉන්න තැන හොයාගෙන යනවා.

මේ විදියට ගිහිල්ලා මෙයාලට රෙමෝන්ව හොයා ගන්න පුළුවන් වේවිද? ඇත්තටම මේ මිනීමැරුම් කලේ රෙමෝන් ද? කතාව බලලම ඒක ගැන දැනගමු කියන ගමන්, මම අදට සමුගන්නවා.

ආයු – බෝ – වේවා !!!

Nikita (2010–2013)  on IMDb

 

 

300 MB (7.21GB Season 2 Complete) කොපිය මෙතනින් බාගන්න

8354FEF04767C9032942F6AFF782F0AFDD50273A ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,503 downloadsDownload Nikita_S02E03_baiscopelk.zip33 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                    All Episodes                     Next Episode >>

Subtitles

2,503 downloadsDownload Subtitles33 KB

17 comments

  1. harsha

    සා දුකින් පෙලෙන උන් දැන් ඉතින් නැගිටියවු! දැන් යමවු! දැන් යමවු!! දැන් යමවු!!!! ස්තූතියි සහෝදරයා සබට ජයවේවා

  2. STYLISH PRINCE

    thankz bro..........................

  3. Sisira Hegoda

    ස්තූතියි.

  4. සුපුන් බුදිධික

    ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට...
    දිගටම කරගෙන යමු...

    ජය වේවා !!!

  5. Kulanjana Maduranga

    niayamai…thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa.....

  6. rasa

    ගොඩක් ස්තූතියි.

  7. lakshitha

    thnx saho :D

  8. wasantha

    ස්තුති ඔබට

  9. Bhathiya

    ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට…ජය වේවා ......!

  10. නලින්

    එලස්ස්ස් ප්‍රනියා

    ජය වේවා!

  11. èxit_9.1

    බොහොම ස්තුතියි ‍සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ය‍ට !!!
    තව තවත් සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ දෙන්න ශක්තිය ලැබෙවා …!
    ජයවේවා……

  12. Yenu

    බොහොම ස්තූතියි…….දිගටම තව තවත් උපසිරසි දෙන්න….

  13. “චූටී මල්ලි”

    නියමයි
    සබට තුති
    ඔබට ජය............

  14. lakshan

    ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට…

  15. රොයිලි

    බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  16. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  17. suranuwan

    thanks.......

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.