ගොඩක් කාලෙකට පස්සේ නේද? දිගටම අරගෙන එන්න බැරි වුණ එකට නිදහසට කරුණු මම කියන්න යන්නේ නෑ. මොකද එවායින් දැන් වැඩක් නෑ. අද ෂර්ලොක්ට එයාගේ යාළුවෙක් වාහන ආරක්ෂක පද්ධතියක් දෙනවා ඒකෙන් බේරෙන්න කියලා. ඒ අතර වාරේ වොට්සන් හොයාගෙන එයාගේ පරණ යාළුවෙක් එනවා උදව්වක් ගන්න ෂර්ලොක්ගේ ගෙදරට. ඒ එයාගේ යාළුවා අතුරුදහන් වී…

ගොඩක් කාලෙකට පස්සේ නේද? දිගටම අරගෙන එන්න බැරි වුණ එකට නිදහසට කරුණු මම කියන්න යන්නේ නෑ. මොකද එවායින් දැන් වැඩක් නෑ. අද ෂර්ලොක්ට එයාගේ යාළුවෙක් වාහන ආරක්ෂක පද්ධතියක් දෙනවා ඒකෙන් බේරෙන්න කියලා. ඒ අතර වාරේ වොට්සන් හොයාගෙන එයාගේ පරණ යාළුවෙක් එනවා උදව්වක් ගන්න ෂර්ලොක්ගේ ගෙදරට. ඒ එයාගේ යාළුවා අතුරුදහන් වීමක් පිළිබදව. විසදන්න මුකුත් නැතිව ඉඳපු ෂර්ලොක්ට මේක සතුටට කාරණයක්. ඉතින් ෂර්ලොක් මේක බාරගෙන කොයි විදිහට විසඳයිද කියලා ඔයාලට බලන්න පුළුවන්.
මේ වෙනකොට නම් මේ එපිසෝඩ් ටික ඔයාලා බලලා ඇති. කමක් නෑ කොහොම හරි දුන්න පොරොන්දුව කඩන්නේ නැතිව කොහොම හරි අරගෙන ආවා. ඒත් මගේ හිතට හරි නෑ මෙච්චර කාලයක් ගියපු එකට. මොනවා කරන්නද ඉතින්. ඉතිරි ටිකත් ඉක්මනට අරගෙන එන්නම්.
b13fb2e5be1006122044148ac94a8ed7359effe0 ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
1,610 downloadsDownload ELMNS03E09baiscopelk.zip35 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/10/RanilS.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රනිල් ශ්‍රීමාල් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
රනිල් ශ්‍රීමාල්
Subtitles
29 comments
dila
chacha
thank ...parakku wuna kiyala awulak na...api balagena hitiye thanks..good job
#######
මොනාද බන් දෙයක් හරියට කරන්න බැරිනම් එක වෙන කාට හරි දීපන්
@runa
එහෙනම් ඔයා ඉතුරු ටිකට සබ් දෙන්නකෝ
devinda
umba dunna sub ekak kiyapanko apitath aran balanna.nikan paduwe hitapan miniho api wenuwen wadak karana ekekutawath paduwe eka karanna deela.umbala wage awajathaka eun nisa tamai ape mulu ratatama kela wenne.
D.Chamara
ubata haryana namak thamai dagena thiyanna ?*#@$! gala musalaya ubala wage eun nisa thamai me wage sub karana eka nwathinna . owa ganna ganna epa sahoo degatama kargena yamooo. jaya...
devinda
puluwan dwasaka sub eka danna bro.apita bala inna puluwan.hadissiyak na.
èxit_9.1
බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට !!!
තව තවත් සිංහල උපසිරැසි දෙන්න ශක්තිය ලැබෙවා …!
ජයවේවා……mkr
i thought u forgot this.....how ever thanks !
ruka
ela ela digatama dnda, maat mula idnma blana knek
..::දුලාජ් නලින්ක::..
බොහෝම ස්තූතියි සහො සබට ....ඉතුරු ටිකත් ඉක්මනට දෙන්න පුලුවන් නම්
Hirushan
Thanks
Yenu
බොහොම ස්තුතියි උපසිරසියට…
devinda
thankz my bro......
Thusitha Hettiarachchi
Thanks saho..........
D.Chamara
parakko unata aulak naha sahoo thama baluwe naha sahoo sub nathuwa balala wadak naha degatma karagena yamoo sahoo
Kulanjana Maduranga
mekata digatama sub demu saho...asawen balan ap tv series 1k...nawathunata kamak na ada idan digatama adan ymu....ekata sahkthiya, dairya labewa.....Great work & Lot of thanks RANIL saho. keep it up bro.......................jayen jaya......
sajeevi
මම නම් ප්‍රමාදයට මුකුත් කියන්නේ නැහැ.
සබ් එක දෙන වේලාවට කතාව බලනවා.
ඉතින් ප්‍රමාද වෙලා හරි සබ් දුන්නට ස්තූතියි.ධනුද්ධර
සහෝ...
බොහොම ස්තූති සබ් එකට...දිගටම කරන්න ශක්තිය ලැබෙන්න ඕනේඑතකොට මේ #### #කයා කියන මලයා උබට කියන්න දෙයක් තියනවා...සතයක්වත් නොගෙන මේ මිනිස්සු දෙන සබ් එක බාගෙන බලන්න බැරි නම් නොබලා ඉදපන්.අනිත් එක මේ මිනිස්සුන්ට වෙන වැඩ නැතුව නෙමේ තොට වගේ...ඒ වැඩත් එක්ක කරන දෙයක් මේක..පදුරක් පදුරක් ගානේ ගිහින් ජාතකයක් නැති උන් හැදුවම ඔහොම වෙනවා...තොගේ වැරැද්දක් නෑ....තොගෙ ජාතකේ වැරැද්ද තියෙන්නේ...
තෝ තොට ගැලපෙන රටේ ගැලපෙනම ජාතියේ තමා ඉපදිලා ඉන්නේ...
ලංකාවේ සින්හල ජාතියට තමා තෝ හරි යන්නේ....
බල්ලන්ට දාව ඉපදිච්ච එවුන්Buddhi
පරක්කු උනාට දැන් කරන්න දෙයක් නැ. ඉතිරි ටිකට ඉක්මනට sub දියණ මචෝ. thanks.
රොයිලි
බොහොම ස්තූතියි රනිල් සහෝ සිංහල උපසිරැසියට. පරක්කු වෙලා හරි ගෙනාව එකනෙ වටින්නේ. ජය෴෴ :P :P
deshapriya
ස්තූතියි. දිගටම sub ලැබෙයි කියල බලාපොරොරොත්තු වෙනව..
SKingzio
Randu wenepa bng.
ඉසු ඩිපි (Isu DP)
මුලින්ම බොහොම ස්තුතියි කතාව මග නොවැත්තුවට. පරක්කු උනාට අවුලක් නැ, හැකි විදිහට දෙමු.
අදත් පාරක් තොටක් හොයා ගන්න බැරි බල්ලො දෙන්නෙක්ම උඩු බුරලා තියෙන්නේ. :-(
එකෙන් #### එකා, ඌ ගැන කියලා වැඩක් නෑ. කිවත් වගේ උගේ ඇත්ත නමටත් වඩා ගැලපෙන නම් තමයි දාගෙන තියෙන්නේ.
අනිත් එකා ඌටත් අන්තයි, 'ධනුද්ධ'' කියන එකා. ඌට කියන්න තියෙන්නෙ ඌ ඔය පාවිචි කරපු භාෂාවවත් සිංහල කියලා තමයි.
ඌ දැම්ම කමෙන්ට් එක කියෙව්වහම හොද හොද එවා මතක් උනා, එත් එවා මෙතන කියන්න බෑ.
දුකයි ඉතින් ඌ එහෙම කතාවක් කියලා තියෙද්දිත් කවුරුත් ඒ ගැන කතා නොකරපු එකට.
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
ජය වේවා. ! :-Dparakrama
TIKAK KAL GIYA///BUT NO PROBLEMM...API HITHUWE NAWATHTHALA DA KIYALA...GOOD WORK..KEEP IT CONTINUE..MACHO..GOOD LUCK..
ධන
අපිට s03 complete torrent එකක් දෙන්නකෝ
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
Krishan
Thanxx
ricadodamien
Thank You ranil brother & Baiscope Team For The Sub, All The Best To Baiscope Team.....
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

ela ela thnx mchn sub ekata
puluwan nam chicago pd s 2 eke ithuru tikata sub dannako