ඔන්න ඉතින් මම 16 වන කොටසටත් උපසිරසි ගෙනාවා.මේ කොටස ටිකක් විතර අමුතුයි. ඒ කියන්නේ අපේ භාශා වෙන් කිව්වොත් මේ කොටසින් තමා ගේම පටන් ගන්නේ. මේ කොටස අධ්‍යක්ෂණය කරේ Kellie Cyrus. නිෂ්පාදනය කරේ James Thompson 🙂 මේ කොටසෙදී ෆ්රෙයා ඇයගේ සහෝදර,සහෝදරියන්ව හමුවන්න එනවා. එතනදී ඇය එකඟ වෙනවා ක්ලවුස් සමඟ හවුල් වෙන්න…

ඔන්න ඉතින් මම 16 වන කොටසටත් උපසිරසි ගෙනාවා.මේ කොටස ටිකක් විතර අමුතුයි. ඒ කියන්නේ අපේ භාශා වෙන් කිව්වොත් මේ කොටසින් තමා ගේම පටන් ගන්නේ. මේ කොටස අධ්‍යක්ෂණය කරේ Kellie Cyrus. නිෂ්පාදනය කරේ James Thompson 🙂 මේ කොටසෙදී ෆ්රෙයා ඇයගේ සහෝදර,සහෝදරියන්ව හමුවන්න එනවා. එතනදී ඇය එකඟ වෙනවා ක්ලවුස් සමඟ හවුල් වෙන්න.ඉතුරු ටික ඔයාලට බලලම දැනගන්න පුලුවන්. ආහ්! තව මේ කොටසෙ දී වින්සට් වෙනම කතාවකුත් කියනවා. ඒකෙ තියෙන්නේ ඊවා කියන්නේ කව්ද, ඇය වින්සට්ගේ කව්ද කියන එකයි. දැන් මං මේ කොටස ගැන ඔක්කෝම මෙතන කියන්න ගියොත් ඔයාලා මේක බලලා වැඩක් නෑ ඉතින් ඕක බලලා ( Comment ) එකකුත් දාන්න 🙂 (අනික මේකත් කියලා ඉන්න එක හොඳයි මට කලින් කොටස හදද්දී හොයාගන්න බැරි උනේ “කාලය” හොඳේ :-p)
එහෙනම් 17 වෙනි කොටස ගේන තුරු අපි ගියා. ඔබට ජය….:-).
F9722046C30C0E3F27A2E0A40F734554AA366DDE 28A09E32EB0BD44760F08F9D771E020852BA5D3B ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
2,886 downloadsDownload The-Originals_S02E16_-baiscopelk.zip60 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ෂෙනාල් සිල්වා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ෂෙනාල් සිල්වා
Subtitles
25 comments
sameera
Macaw
thanks a lot bro, ikmanin anith sub tikath denna
harsha
නිමයයි ඔහොම යං ජයවේවා
s.a.s
thanks machan..anith tikath ikmanta daamu
HIRAN
සුපිරියි. ස්තූතියි බොක්කා. තව ටිකයි. මේක ටක්ගාලා ඉවර කරමු කොහොම හරි.
praveen manohara
Thnks.
Kulanjana Maduranga
niayamai…thanks SHENAL saho..sub ekata..digatama sub demu.jaya wewa......
Lahiru
patta. thanks
Ravindu
ela.anikwa ikmanta digena digena yamu :D
ඉසු ඩිපි (Isu DP)
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
ජය වේවා. ! :-Dsajeevi
thanks
Yenu
බොහොම ස්තුතියි උපසිරසියට..තව තවත් උපසිරසි දෙන්න ලැබේවා ....
lakmal
kunukade.blogspot.com lanbogini balanna puluwan thanks for sub
Ravindu Thenabadu
ඒකනෙ, නැත්නම් මම බැලුවා ඇයිද තාම ආලය හොයාගෙන නැත්තෙ කියලා.... :-P
සබට තෑන්ක්ස් කොල්ලෝ...
sachintha
tnx sahoo sub ekata....
ep17 th ikmanatama demu...Samee
thanks machoo..next episode tikath karanna :)
MLS
thx bro sub ekata. ithuru tikath ikmanatama denna
Randi
තෑන්ක්ස් මචන්....
ඉතුරු ටිකත් ඉක්මනටම දාමුMahesh
sub ekata thanx aaaaaaaaaa
රොයිලි
බොහොම ස්තූතියි ෂෙනාල් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
me
Thanks
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
Rashmi
tnx for sub
Milinda Sadaruwan
Thank you bro
Mathew sheron
Thank you
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

Thanks.....