Watch Trailer

The Originals [S03 : E15] with Sinhala Subtitles | හතුරන් පළිගැනීමට සුදානම්, අතුරුදහන් වීමට සුදුසු කාලයයි. [සිංහල උපසිරැසි සමඟ]

කලින් කොටසේ මතක ඇතිනේ වැම්පයර් ඩයරීස් එකේ ස්ටෙෆන් ඇවිත් හිටියා. හැමෝම එයාට උදව් කලා. එයත් කට්ටියටම උදව් කලා. ට්‍රිස්ටන්ට කියලා ඉන්න වෙනම මවපු ලෝකයක් නිර්මාණය කරලා තියෙන්නේ ස්ට්‍රික්ස් එකෙ මායාකාරියෝ. මෙතනට ඔරෝරාවත් යවනවා. මේකෙදි වෙන්නේ එක මන්ත්‍රයකින් ශරීරය තියෙද්දී වෙනම ඒ කෙනාව මවා පෑමක් විදිහට තම…

The Originals S3P2

කලින් කොටසේ මතක ඇතිනේ වැම්පයර් ඩයරීස් එකේ ස්ටෙෆන් ඇවිත් හිටියා. හැමෝම එයාට උදව් කලා. එයත් කට්ටියටම උදව් කලා. ට්‍රිස්ටන්ට කියලා ඉන්න වෙනම මවපු ලෝකයක් නිර්මාණය කරලා තියෙන්නේ ස්ට්‍රික්ස් එකෙ මායාකාරියෝ. මෙතනට ඔරෝරාවත් යවනවා. මේකෙදි වෙන්නේ එක මන්ත්‍රයකින් ශරීරය තියෙද්දී වෙනම ඒ කෙනාව මවා පෑමක් විදිහට තමයි ඒ තැනට යන්නේ. ඔරෝරාව හොයාගෙන ක්ලවුස් හා එලයිජා දෙන්නා යනවා. මෙතනදී මේ දෙන්නවත් අල්ලලා ඒ ලෝකයේ හිර කරනවා. පස්සේ තමයි බන්ධනය කඩන්න හදන්නේ. ස්ටෙෆන්ගේ උදව්ව ඇතිව මේ කට්ටිය බේරගන්න පුලුවන් වෙනවා. ට්‍රිස්ටන් එහෙ හිර වෙනවා. ඔරෝරාව හිර කරලා තියනවා. ආයාවත් මරනවා. කෝල්ව ආපහු ඩවීනා ගෙන්වනවා.

අද කොටසට ක්ලවුස්ගේ පරණම පරණ හතුරෙක් එනවා. ඒ තමයි ගැස්පර් කොටෙක්ස්. මෙයා එන්නෙත් වයිට් ඕක් එක හොයාගෙන. මෙයාට ඒක හොයාගන්න පුලුවන් වෙයිද? ඒ විතරක් නෙවෙයි තව වැම්පයර්ලා ලෑස්ති පිටයි ඉන්නේ ක්ලවුස්ගෙන් පළිගන්න එන්න. මේ ගැන සිතියමකින් හොයාගන්න කෝල්ට හා ෆ්‍රේයාට පුලුවන් වෙනවා. මේ නිසා ක්ලවුස්ට සිද්දවෙනවා ටික කාලයකට අතුරුදහන් වෙලා ඉන්න. බලලම ඉන්නකෝ.

අනේ සමාවෙන්න ඕනේ අද කොටස නම් ගොඩක් ප්‍රමාද වුණා. සැලකිය යුතු කාරණා වගයක් නිසා දැන් වෙලාවක් නැහැ. ඉස්සර වගේ නෙවෙයි. මේ එපිය මට බැන බැන කට්ටියක් සබ නැතුව බලන්න ඇති. ඇත්තටම මටත් කණගාටුයි ප්‍රමාද වුණාට.

එහෙනම් ඉතිං මං ගිහින් එන්නම්..!! හැමෝටම ජයෙන් ජය.!!

The Originals (2013) on IMDb

 

 

100 MB (720p.x265) කොපිය මෙතනින් බාගන්න

B946AC4EF6393D784030932A2EC72CDF61EE9517

182 MB (HDTV.x264) කොපිය මෙතනින් බාගන්න

34835F1AEF2F1BCCFF4B5FD1EF3DC138B99F1139 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

2,346 downloadsDownload The-Originals-S03-E15.zip48 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

   <<Previous Episode                   All Episodes                        Next Episode>>

Subtitles by

චාමර සම්පත්

Subtitles

2,346 downloadsDownload Subtitles48 KB

32 comments

  1. Sajeevi

    Thanks

  2. Kulanjana Maduranga

    niayamai…thanks CHAMARA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  3. S.K.Ruchiranga

    elma thz machoo sub ekta

  4. Minura

    Thanks Mchn,Elaga Sub aka Ikmanta dapan saho...:-)

  5. rrandika

    Thanks මචන්.....

  6. #.RMC

    ස්තුතියි සහෝ|||||||||||||

  7. Shehan Randika

    aka awlak naa thanks broo

  8. Kasun Upeksha

    sub ekata tnxx saho

  9. Reshan

    Thanks...

  10. මිතුල් ලක්ශිත

    තැන්ක්ස් බ්‍රෝ සබ් එක ඉක්මනටම දුන්නට….
    ඊලග එපියෙන් හමු වෙමු…
    ජය වෙවා…

  11. රයන් ද සිල්වා

    පට්ට සහෝ…
    ස්තුතියි බන් සබ් එකට
    එල්෴ස්

  12. කවීන් ලහිරු

    සබ් එකට තුති
    ෴ජය෴

  13. කවිදු රන්සර

    බොහොම ස්තූතියි චාමර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴

  14. Himaru

    tnx bro sab ekata

  15. Manoj

    thanksssssss brooooooo

  16. Sachintha

    tnx bro sub ekataaaa…

  17. Malindu

    patttaaaaaa
    bnnnnnnnn
    thankssssss

  18. Prasad Maduranga

    sub ekata tnxx bokkkaaa jaya wewaaa

  19. Pramod Lakshitha

    sub ekata thankssss

  20. Dilan Hasitha

    thankss

  21. රොයිලි

    බොහොම ස්තූතියි චාමර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  22. නලින් පෙරේරා

    එළස්ස්, ස්තූතියි වේවා චාමර සහෝ සිංහල උපසිරැසියට. ජය වේවා෴

  23. තුශාර දිල්ශාන්

    ස්තූතියි වේවා චාමර සහෝ සිංහල උපසිරැසියට...
    ජය වේවා....

  24. තුශාර දිල්ශාන්

    එල්෴ස්
    බ්‍රෝ

  25. sachith

    ko bn 16....

  26. lahiru

    e... 16 sub 1th deepnko...

  27. රයන් ද සිල්වා

    එපි 16 ට සබ් එක ඉක්මනට ඕනා බ්‍රෝ

  28. nipun

    16 episode eke sub dahanko
    extratorrentcc daala thynne 16 episode. eka ikmanata dhan

  29. Minura Banaka

    Koheda Yakoo 16 Episode aka Ikmanata Deepanko....***** Dan Masayak Withara Wenawa***** Ikmanata Dapan SaHO

  30. Banuka

    Thnks machn sub ekata meeeeehema bokka anith taikak ekamanata dpnkoo epa 18 enkn

  31. Milinda Sadaruwan

    thank you bro

  32. Mathew sheron

    Thank you