Watch Trailer

The X Files [S01 : E12 – “Fire”] with Sinhala Subtitles| “අද්භූත ගිනි තබන්නා” [සිංහල උපසිරැසි සමඟ]

හොදයි එහෙනම් එක්ස් ෆයිල්ස් පළමු කතාමාලාවේ කොටස් කීපයකට උපසිරසි නිර්මාණය කිරීමේ අවස්ථාව මටත් හිමිවුනා. එහෙනම් ඉතින් වැඩිය ලිපි කාරිය ඕනේ නැහැනේ. මම කෙලින්ම කතාව පැත්තට බහින්නම්. මෝල්ඩර්ගේ යාලුවෙක් එනවා එංගලන්තයේ ඉදන් ගිනි තබන්නෙක් ගැන හොයන්න. ඇය ස්කොට්ලන්ඩ්යාඩ් පරීක්ෂකවරියක්, ඉතින් හේතුවක් හෝ ගිනි ත…

The X-Files S1P1

හොදයි එහෙනම් එක්ස් ෆයිල්ස් පළමු කතාමාලාවේ කොටස් කීපයකට උපසිරසි නිර්මාණය කිරීමේ අවස්ථාව මටත් හිමිවුනා. එහෙනම් ඉතින් වැඩිය ලිපි කාරිය ඕනේ නැහැනේ. මම කෙලින්ම කතාව පැත්තට බහින්නම්.

මෝල්ඩර්ගේ යාලුවෙක් එනවා එංගලන්තයේ ඉදන් ගිනි තබන්නෙක් ගැන හොයන්න. ඇය ස්කොට්ලන්ඩ්යාඩ් පරීක්ෂකවරියක්, ඉතින් හේතුවක් හෝ ගිනි තබන්නෙක් නැතුව ඉබේම ගින්නක් ඇතිවෙලා තමා මිනිස්සු මැරිලා තියෙන්නේ. ඉතින් මේ කාරණය මෝල්ඩර්ලාගේ වැඩවලට සම්බන්ධයක් තියෙනවා වගෙත් පේනවනේ. මෝල්ඩර් කොහොමෙන් හරි මේ සිද්ධිය බාරගන්නවා. ඉතින් ඔයාලම බලලා දැනගන්න වෙන්නේ මොකද කියලා. මෝල්ඩර් සහ ස්කලී කොහොම මේ පුද්ගලයාව අල්ලාගනියිද ඒකට මෝල්ඩර්ගේ යාළුවා ෆීබිගෙන් මොනවගේ දායකත්වයක් ලැබෙයිද කියලා එහෙම ඔගොල්ලොම බලාගන්න.එහෙනම් යමින් ගමන් මටත් පොඩ්ඩක් කොමෙන්ටුවකින් එහෙම සලකාගෙන යන්න ඕනේ. ඊලග උපසිරසියෙන් හමුවෙමු. ඔබට ජය!

The X Files (1993) on IMDb

 

 

200MB (720p 4.34 GB) කොපිය මෙතනින් බාගන්න

9E37FE5C41C2420328F42BB9FD2E2A82BE1D858A

350MB (48.8 GB) කොපිය මෙතනින් බාගන්න

B46E18097536B8E2BCAC248DAD1E60754CAC42E2 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

1,502 downloadsDownload The-X-files-S01E12.zip44 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

  << Previous Episodes                All Episodes                   Next Episode >>

Subtitles by

මධුකප්‍රිය පෙරේරා

Subtitles

1,502 downloadsDownload Subtitles44 KB

16 comments

  1. Kulanjana Maduranga

    niayamai…thanks MADUKAPRIYA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  2. Ishan

    Thanx

  3. malinda

    mee tv serious eka man chooti kaale baluwe ammagen guti kakaaa...mathak weddi hinaa yanawa... man ee tharam aasai bro mee kathawata... thanks a lot....

  4. Indika

    Thanks lot

  5. Sanath Perera

    බොහොම ස්තූතියි සහෝ උපසිරසට...
    මේකට දිගටම සබ් දෙන්න...
    ජයෙන් ජය...

  6. Lahiru Rajapaksha

    එල එනකන් හිටියෙ.. sub1ta tnx bro

  7. kavinda

    නියමයි.. දැන් SLT Off peak වැඩි කරලා නිසා දෙයියනේ කියලා පිලුම් ටිකක් බලතෑකි… ලස්සනම ලස්සන කතාවක් ඉතුරු ටිකත් ඉක්මනටම දෙන්න බලන්න ඉවසන්න බෑ වගේ
    සබට ගොඩක්ම ගොඩක් ස්තූතියි.අරමුණ කරා නොසැලී… යමු
    උබලත් එක්ක හැමදාමත් අපි ඕනේ දෙයක් කියහල්ලා…ඕනේ එකක්…උදවු කරන්න අපි ලෑස්තියි.
    සදා ජය පතනවා බයිස්කෝප් කණ්ඩායමට. ඔන්න ඔහොමනෙ වැඩ වෙන්න ඕනේ..දැන් නම් මේ සයිට් එක බැලුවාම පේනවා නියමයි හැම දේම අංග සම්පුර්ණයි ..
    ඔබලාට අයූ රක්කන්ත ආවඩා…

  8. Keshan Wasala

    බොහොම ස්තුතියි මධුකප්රික සහෝ .. තවම 8 වැනි කොටසේ ඉන්නේ මේකට ඉක්මනට එන්නං ජය වේවා !!

  9. Sajith Anthony

    බොහොම ස්තූතියි සහෝ උපසිරසට…

  10. yeshu

    Tnx

  11. රොයිලි

    බොහොම ස්තූතියි මධුකප්‍රිය සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  12. නලින් පෙරේරා

    එළස්ස්, ස්තූතියි වේවා මධුක සහෝ සිංහල උපසිරැසියට. ජය වේවා෴

  13. වරුණ නිරෝෂණ

    තවත් කොටසක් සිංහලින් ගෙනාවාට ස්තූතියි

  14. chinthaka

    බොහොම ස්තූතියි උපසිරසට.

  15. P.K

    Thank you very much for the sub saho...

  16. Ishan Madusha

    බොහෝම ස්තූතියි...