Watch Trailer

The Originals [S03 : E14] with Sinhala Subtitles | අද දවස තමයි දවස… [සිංහල උපසිරැසි සමඟ]

හොදයි එහෙනම් දා හතරවෙනි කොටස තමයි මේ අරගෙන එන්නේ. අද කොටස නම් ගොඩක් විශේෂයි. ඒවගේම සුපිරි කොටසක්. ලොකුම විශේෂත්වය තමයි මේ කොටස The Originals හා The Vampire Diaries එක්ක Crossover එපියක්. Crossover කියන්නේ මොකද්ද කියලා ඇරෝ ෆ්ලෑෂ් කතා බලන අය නම් දන්නවා ඇති. ඒ කියන්නේ කතා දෙකක් එකට එක්කාසු කිරීමක්. මං…

හොදයි එහෙනම් දා හතරවෙනි කොටස තමයි මේ අරගෙන එන්නේ. අද කොටස නම් ගොඩක් විශේෂයි. ඒවගේම සුපිරි කොටසක්. ලොකුම විශේෂත්වය තමයි මේ කොටස The Originals හා The Vampire Diaries එක්ක Crossover එපියක්. Crossover කියන්නේ මොකද්ද කියලා ඇරෝ ෆ්ලෑෂ් කතා බලන අය නම් දන්නවා ඇති. ඒ කියන්නේ කතා දෙකක් එකට එක්කාසු කිරීමක්. මං දන්නවා දැන් කන්කෙදිරි ගාන්න ගනීවි “කෝ වැම්පයර් ඩයරීස් දෙන්නේ නැහැනේ ඉතින් කොහොමද කතාව තේරුම් ගන්නේ කියලා” වැඩිපුර ලිපියකුත් යාළුවෙක්ට කියලා ලියෙව්වා. බය වෙන්න දෙයක් නැහැ.

කලින් කොටසේ වුණේ ස්ට්‍රික්ස් එකෙ කට්ටිය ඇතුළු කට්ටියට ඕනේ කරන්නේ ගැති රේඛාව කඩලා ඔරිජිනල්ස්ලා වද කරන්න. නැත්තම් මරලා දාන්න. ඒකට ගොඩක් ලොකු වැඩ වගයක් කලා. මේ ඔරිජිනල්ස්ලා සම්බන්ධ කරලා තියෙන්නේ ක්ලවුස් හා එලයිජාගේ අම්මා විසින් මතුරපු මන්ත්‍රයකින්. ඉතින් මේක ගැන දන්නේ ඩවීනා. ඒත් ඩවීනා දන්නේ නැති දෙයක් තියෙනවා. ඒ මොකද මේ ඕනේ කරන දේවල් වල අඩු දෙයක් තියෙනවා. ඒක දැනගන්න කෝල්ව ගෙන්වනවා. පස්සේ දැනගන්නවා මේකට ඕනේ කරන්නේ ගැති නොවුන හදවතක් කියල. ඒක කිව්වම හැමෝටම මතක් වෙන්නේ හෙයිලිව. ඒත් එයාගෙන් අරගන්න බැරි වුනානේ. කොහොමහරි ඉතිං ඒ වෙනුවට ජැක්සන්ගේ වල දාපු හදවත අරගත්තා.

ට්‍රිස්ටන්ට කියලා ඉන්න වෙනම මවපු ලෝකයක් නිර්මාණය කරලා තියෙන්නේ ස්ට්‍රික්ස් එකෙ මායාකාරියෝ. මෙතනට ඔරෝරාවත් යවනවා. මේකෙදි වෙන්නේ එක මන්ත්‍රයකින් ශරීරය තියෙද්දී වෙනම ඒ කෙනාව මවා පෑමක් විදිහට තමයි ඒ තැනට යන්නේ. ඔරෝරාව හොයාගෙන ක්ලවුස් හා එලයිජා දෙන්නා යනවා. මෙතනදී මේ දෙන්නවත් අල්ලලා ඒ ලෝකයේ හිර කරනවා. පස්සේ තමයි බන්ධනය කඩන්න හදන්නේ. ස්ටෙෆන්ගේ උදව්ව ඇතිව මේ කට්ටිය බේරගන්න පුලුවන් වෙයිද? එපිය බලලම ඉන්නකෝ එහෙනම්.

The Originals, The Vampire Diaries Crossover ලිපිය- Shan B Wijey (භාතිය)


The Vampire Diaries හි season 7 හි 13 වෙනි episode එකෙදි අපි දැක්කා වගේ ස්ටෙෆන්ට සිද්දවෙනවා Mystic Falls වලින් ඈත් වෙලා ඉන්න මොකද තමන් පසුපස එන Huntress ( දඩයම් කාරිය / Ryna Cruz, ) ගෙන් බේරෙන්නට නම් (TVD බලන අය දන්නවා මෙයා ගැන, දන්නෙහ් නැති අයට පොඩි හැදින්විමක් කලොත් මෙයා Brotherhood of Five හි එක Brother කෙනෙක් ගෙ දුවෙක් මෙයාට Brotherhood of five Hunters කෙනෙක් ගෙ හා සමාන බලයක් ලැබෙනවා පස්සේ.. ) The Vampire Diaries season 7 Episode 14 දි අපිට දැනගන්න ලැබෙනවා ස්ටෙෆන් පැමිනෙන්නෙහ් New Orleans වලට බව ඒ magics වැඩ කරන්නෙහ් නැති මයිකල්සන්ලාට අයත් තැනට හොයා ගෙන බවත්.. මෙතනදි ක්ලවුස් දැන ගන්නවා ස්ටෙෆන්, හන්ට්‍රස්ගෙන් ආරක්ෂා වෙන්න New Orleans වලට වළට ඇවිත් ඒත් ඒකට ක්ලවුස් කැමති වෙන්නෙහ් නෑ..පස්සේ  කැරොලයින්ට පොරොන්දු වන නිසා ක්ලවුස් උදව් කරනවා ස්ටෙෆන්ට හන්ට්‍රස්ගෙන් ආරක්ෂා වෙන බවට. ඔන්න ඔහොමයි TVD එකේ නම් වුණේ. පස්සේ Originals කොටසට ස්ටෙෆන් එන්නේ ක්ලවුස් එයාව එක්කගෙන එනවා. ෆ්‍රේයාට කියලා මේ එයාව හොද කරන්න. එයාට මැජික් කඩුවකින් ඇනලා තියෙන්නේ. මෙන්න මේ උදව්ව ඉල්ලගන්න තමයි ස්ටෙෆන්ව ඔරිජ්නල්ස් එකට ගේන්නේ. ඒ විතරක් නෙවෙයි මේ ගැති රේඛාව කඩන්න ගියපු වෙලේ හෙයිලි එක්ක ගිහින් උදව්වට මෙයත් යනවා.

මං අදට සමුගන්නවා හැමෝටම ජයෙන් ජය.!!!

The Originals (2013) on IMDb

 

 

98 MB (720p.x265) කොපිය මෙතනින් බාගන්න

44794D310FD54B46FA9D034CCDA6C7755F724363

180 MB (HDTV.x264) කොපිය මෙතනින් බාගන්න

311C0A37B787132A1274EAAF0AA6A58AFEF57E87 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

2,667 downloadsDownload The.Originals.S03E14.baiscopelk.zip77 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

   <<Previous Episode                   All Episodes                        Next Episode>>

Subtitles

2,667 downloadsDownload Subtitles77 KB

49 comments

  1. manula

    thanks mcho...

  2. rrandika

    Thanks Machan...........
    Keep It Up

  3. Práðèép Üðäýàñgå

    ස්තුතිය සබට සහො !

  4. Lahiru Perera

    thanks brother puluwannam Vampire Diaries ekath dennako loku deyak..

  5. රොයිලි

    බොහොම ස්තූතියි චාමර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

    1. dinu

      machan Vampire Diaries ekata sub deepanko.,
      oyata bari nam sub dena wena kata hari kiyala hari danawada., loku deyak machooo

  6. sudesh charith

    Machan puluwn nam vampire diaries akak digatama krapanko ohommama... othana edan hri kamak na... loku deyaka hode

  7. Sajeevi

    Thanks

  8. tharindu madushanka

    thanks

  9. මිතුල් ලක්ශිත

    මගේ කැමතිම එපිය....
    තැන්ක්ස් බ්‍රෝ සබ් එක ඉක්මනටම දුන්නට....
    ඊලග එපියෙන් හමු වෙමු...
    ජය වෙවා...

  10. රයන් ද සිල්වා

    පට්ට සහෝ...
    ස්තුතියි බන් සබ් එකට
    එල්෴ස්

  11. Himaru

    tnx bro sab ekata

  12. Manoj

    thanksssssss brooooooo

  13. කවීන් ලහිරු

    සබ් එකට තුති
    ෴ජය෴

  14. sachintha

    tnx bro sub ekataaaa...

  15. Kavindu

    tnxx bn
    elzzzzzz kollloooo

  16. Malindu

    patttaaaaaa
    bnnnnnnnn
    thankssssss

  17. නලින් පෙරේරා

    බොහොම ස්තූතියි චාමර සහෝ සිංහල උපසිරැසියට. මේ ක්‍රෙස්ඔවර් කථා නිසා අමාරුවේ වැටෙන්නේ උපසිරසිකරුවයි. ජය වේවා෴

  18. Kulanjana Maduranga

    niayamai…thanks CHAMARA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  19. kasun rachintha

    thx bro sub ekata vampire Diaries ekath karapanko puluwannam plzzzzzzzzzzzz

  20. dinu

    Vampire Diaries ekatath puluwan nam sub dennako
    season 2 eke indan dunnata aulak naha
    loku deyak machan ..m eka sub nathuwa balanna amarui

  21. සුපුන් බුද්ධික

    අයියෝ මම හිතන් හිටියේ TVD එකේ සීසන් 7 එක ඉවර වෙනකම් ඉදලම බලන්න..
    දැන් ඉතින් එක බලලම මේක බලනවා නැත්නම් හිතට හරි නෑ වගේ..
    ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට..
    SN එකෙන් හමු වෙමු...

    ජය වේවා !!!

  22. Stefan Lankesh

    Very very Thankz Bro

  23. Mahesh

    Sub ekata thanx aaaaaaaaaaaaaaaa

  24. Dilan Hasitha

    thankss bn sub ekata
    ෴jaya wewa෴

  25. pramod

    ko bn 15................

  26. pramod

    episode 15 sub 1t ikmanata dendako...

  27. Tharindu

    Vampire diaries season 2 eke ep 16 idanma sub titles dannako okkoma season wala

  28. Tharindu

    Vampire diaries season 2 ep 16 idala subtitles dannako

  29. Manuka

    originals 16 sub naddo???????????

  30. Shanuka

    Thnx sub walata.. Vampire diaries 1ke sub krnnkoo. :-(

  31. Pavani

    Vampire diaries sub karanako pls

  32. githmipalihawadana

    Vampire diaries sub nadda ayyalaaa...

  33. Danuka0522

    Thanks

  34. Janithsathsaraa

    Thanks saho..vampire diaries eke sub tikath thibunanam suppa..

  35. Milinda Sadaruwan

    thank you bro

  36. s.r.a.erandika

    meka hri ynne nane vampire diarieswlt,me wn mnwdoo.ep un baiscope

  37. King'ALpha

    The Vampire Diaries ,,එකට තමා වැඩිම ප්‍රෙක්ෂක ප්‍රතිචාර තියෙන්නෙ, ඉතින් vampire diaries එකෙත් සබ් ටික දෙන්න ඒක ලොකු හයියක් කතාව හොදටම තේරැම්ගන්න, ගොඩක් දෙනෙක් ඉල්ලල තියෙන්නෙ TVD , මාත් ඉල්ලන්නෙ ඒක⛏️

  38. King'ALpha

    The Vampire Diaries ,,එකට තමා වැඩිම ප්‍රෙක්ෂක ප්‍රතිචාර තියෙන්නෙ, ඉතින් vampire diaries එකෙත් සබ් ටික දෙන්න ඒක ලොකු හයියක් කතාව හොදටම තේරැම්ගන්න, ගොඩක් දෙනෙක් ඉල්ලල තියෙන්නෙ TVD , මාත් ඉල්ලන්නෙ ඒක⛏️
    '''''''''''''''''''''''''S3 ඉන් උනත් කමක් නැ''''''''''''''''''''''''''

  39. Daham Hettiarachchi

    වැම්පයර් ඩයරීස් සබ්ටයිට්ල් ඉල්ලලා තමයි ගොඩක් කමෙන්ට් තියෙන්නේ. අපේ ඉල්ලීම් වලටත් ඇහුම්කන් දෙයි කියලා හිතනවා බයිස්කෝප්.

  40. Dhanuka

    The Vampire Diaries sub දෙන්නෙ නැද්දෝ ? මන් අවුරුද්දක ඉදන් බලන් ඉන්නෙ

    1. Anonymous

      The Vampire Diaries Season 3 ඉදන් sub දෙන්නකෝ තවත් ඉන්න බෑ

    2. Pahan

      The Vampire Diaries Season 3 ඉදන් sub දෙන්නකෝ

  41. Pahan

    The Vampire Diaries Season 3 ඉදන් sub දෙන්නකෝ

    1. Mathew sheron

      Thank you, vampire diaries season 7 sub dennako, season 7 balanna widihak na sub natuwa, please

  42. Anonymous

    The Vampire Diaries Season 3

  43. hasitha

    vampire diaries ekei the originals eke sub dila iwarayak krandako aurudu ganak indan meke awith hamadama balala yanwa

  44. anomi

    ane vampire diaries sub dnnko plz

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.