සතියක නිවාඩුවකට පස්සෙයි නැවතත් ඔරිජිනල් කොටසින් හමුවෙන්නේ. පහුගිය කොටස ගැන පොඩ්ඩක් මතක් කරන් ඉම්මු. මාසෙල් හා ක්ලවුස් හොලොව්ගේ ලෝකයට හා ජීවමාන ලෝකයට ආධාරකයක් විදිහට මැදි වුනු වෙලාවේදී මේ දෙන්නා කොහොම හරි හොලොව් දිහා බලලා වැඩ වරද්දගෙන. මේ දෙන්නටත් මේක ආසාදනය වෙලා. මේ දෙන්නාගේ පරම හතුරෝ දෙන්නා මවා පෑ…

සතියක නිවාඩුවකට පස්සෙයි නැවතත් ඔරිජිනල් කොටසින් හමුවෙන්නේ. පහුගිය කොටස ගැන පොඩ්ඩක් මතක් කරන් ඉම්මු. මාසෙල් හා ක්ලවුස් හොලොව්ගේ ලෝකයට හා ජීවමාන ලෝකයට ආධාරකයක් විදිහට මැදි වුනු වෙලාවේදී මේ දෙන්නා කොහොම හරි හොලොව් දිහා බලලා වැඩ වරද්දගෙන. මේ දෙන්නටත් මේක ආසාදනය වෙලා. මේ දෙන්නාගේ පරම හතුරෝ දෙන්නා මවා පෑමක් කරලා හොලොව් කියන ආත්මය හදන්නේ මේ දෙන්නට දෙන්නා කොටවලා එකාට එකා මරාගෙන මේ දෙන්නාගේ අසමසම බලයෙන් පෝෂණය වෙන්නයි. ක්ලවුස්ට මවා පෑම වුනේ ක්ලවුස්ගේ තාත්තා මයිකල්ව. මාසෙල්ට මවාපෑම සිද්දවුනේ එලයිජාව. මේ අතරේ ෆ්‍රේයා කීලින් එක්ක මාසෙල්ගේ ගෙදරට රිංගලා ගත්ත මාසෙල්ගේ විෂ කුප්පියෙන් ආයුධයක් හදලා මාසෙල්ව මරන්න පුලුවන් විදිහේ. මේකත් ක්ලවුස්ට දීලා තමයි ෆ්‍රේයා යවන්නේ එයාව හොද කරන්න හදද්දී. කොහොම කොහොමින් හරි ෆ්‍රේයා මේ හොලොව් කියන ආත්මය එලවලා දානවා. ඒත් මාසෙල්ව හිර කරලා දානවා මාසෙල් ක්ලවුස්ව හිර කරලා දාපු. මං දන්නේ නෑ මේක මට විතරක් දැනිච්ච දෙයක්ද කියලා. ඒත් ෆ්‍රේයා අර ආත්මය එලවලා දාද්දි හැමෝම වගේ අහක බලාගත්තා ඒ දිහා බලා ඉන්න බැරි නිසා. ඒත් එලයිජා විතරක් අහක නොබලා හිටියා, තව මාසෙල් හා එලයිජා අතර තිබ්බ අන්තිම කතාබහ එක්ක බලද්දී එලයිජාගේ අමුත්තක් තිබුනා. මට විතරද හිතෙන්නේ එලයිජාට මොකක් හරි බලපෑමක් වෙලා කියලා?.
අද ඔයාලට බලාගන්න පුළුවන් ලොකු සාදයක් නිව් ඔර්ලින්ස්වල තියන්න හදන. මයිකල්සන්ලා තමයි මේක තියන්නේ. මාසෙල්ව නම් තාමත් හිර කරලා. හොලොව් ඒකෙ අනුගාමිකයෝ හැම තැනම ලොකු ලොකු දේවල් සැලසුම් කරනවා. තවත් කියනවනම් හෙයිලි එයාගේ අම්මවයි තාත්තාවයි මරලා දාපු තැනට ගිහින් දේවල් වගයක් හොයාගන්න උත්සහ දරනවා. ඒ මොනවා වෙයිද? මොකද වෙන්නේ කියලා ඔයාලම බලන්නකෝ. අද එපියත් පිස්සුම හැදෙන සුපිරියක් තමයි..
ඩේටාත් නැති අස්සේ තමයි සබ කරලා ෆෝන් එකෙන් හොට්ස්පෝට් දාලා ලිපිය ලියලා මේක වීඩියෝ පිටපත ආපු දවසම එවන්නේ. උපසිරැසිය ඇවිත් තිබ්බේ හවස හතරත් පහුවෙලා. ඉවර කලේ නවයයි තිහට වගේ. ඒ එවලත් හුගක් අයට වගක්වත් නෑ. මං යනවා යන්න.
සුභ සතිඅන්තයක් වේවා!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.
766 downloadsDownload The-Originals-04x06.zip29 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by
චාමර සම්පත්
Subtitles
41 comments
විමා
awishka gayashan
Thanx
Heshan
Thanks.
shehan
aththa ban down karana ayagen bagayakvath coment akak vath danne naa thanks uba kana kattata api nisa
Indika
ස්තුතියි සහෝ උපසිරැසියට...............!
Gayan
Fttai bn..tnx
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
me
Thanks
bb
ගැම්ම
nipuna
thax machn ..me karana wade num patti machn
Mahesh
Sub ekata thanx
Gathsara Umesh Kumara
Sabata jayawewaa hasoooo..bohoom sthuthiy sabata...uadawathin api iinwa oyaa ekk.sab nawathnn epaaa
මධුකප්‍රිය පෙරේරා
ඔව්වා ඔහොම තමා සාමරයෝ..
අපි කට්ට කාගෙන වෙලාවට දෙන නිසාම
සමහරුන්ට නෑනේ අගයක්..
උපසිරසියට තැන්කු ආ..Malith Rubasinghe
උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ...
ටෘ තමන්නා
කොර කොර
johnnysand
සබ් එකට තෑන්ක්ස් මචෝ...
LAKSHAN
thanks mcn
Randika Madushani
thank you sub akata....
Ravindu Rukshan
thx aiye kattak kala sub denata
Lakshan
Thanks
vince
thankz sahoo
RANA D
ස්තුතියි සහෝ උපසිරැසියට
Randi
Thanks Machan
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Sajeevi
Thanks
yumal
thankZZZZZZZZZZ bro!!!!!!!!!!!!
arunaishan
Thnx mchn sub ekata..
Sachith Perera
thnks macho
Rasindu V. Perera
නියමයි..සබ් එකට තැන්ක්ස්...
Chalitha
Episode 7 eke sub naane bn ayye
Ushan
thankx broo
damith
ane thanx bn sub ekata
ishan + piumi
ithuru Episode tika tath sub dennako plz
pahan
Sub dana kastiyatama poduwe godaak thanks bn
sampathk
una mahansiyata goooodak sthuthi saho.....
Sudesh sadaruwan
ඇත්තටම මම 2023 නෙ තමයි මෙ serious එක බලන්නෙ ඇත්තටම ලොකු දෙයක් මෙ කරල තියෙන දේ ඇත්තටම අදටත් කිසිම ප්‍රශ්නයක් නැතුව මේක බලන්න පුලුවන් සහොදරයා.ඇත්තටම අගය කරනව.
thank you so much❤️
Amil5289
Rnx broo
yasith udayanga
welldone bro... apita watinawa kata neththat.. keep it up....
Milinda Sadaruwan
Thank you bro
H_shan
Thank you brother
Mathew sheron
Thank you bro
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



ඔව් බන් එකනම් ඇත්ත, බනින්න වැඩ කරන කීස් ස්තුති කරන්න වැඩ කරන්නේ නෑ.
මමනම් ඉතින් වැම්පයර් පෑන් කෙනෙක් නෙමේ ඉතිං, මේකත් ඉවරයක් උනාම බලන්න ඕන
VD එකයි මේකයි දෙකම :P