Watch Trailer

The Time We Were Not in Love AKA Neoreul Saranghan Shigan (2015) [EP 09] with Sinhala Subtitles | ප්‍රථම ආදරය සොයා [සිංහල උපසිරැසි සමඟ]

ඔයාලා 8 වෙනි කොටස බැලුවද? කොහොමද හොඳයි නේද? ඉතින් අපි ආයෙමත් ටිකක් මතක් කර ගමුකො. වොන් තීරණය කරනවා. එයාට ලැබුණු අවුරුදු 2ක පුහුණු කාලයට යන්නේ නැතිව ඉන්න. ඒ වගේම එයා ආයෙමත් වතාවක් හා නාට එයා ගෙනාපු තෑග්ග දෙන්න උත්සහ කරනවා. එයාලා දෙන්නා හැමදාම හම්බවෙන තැනේදී. ඒත් හා නා එන්නේ නැහැ. ඒ චා සෝ හූ එයාගේ […]

ඔයාලා 8 වෙනි කොටස බැලුවද? කොහොමද හොඳයි නේද? ඉතින් අපි ආයෙමත් ටිකක් මතක් කර ගමුකො. වොන් තීරණය කරනවා. එයාට ලැබුණු අවුරුදු 2ක පුහුණු කාලයට යන්නේ නැතිව ඉන්න. ඒ වගේම එයා ආයෙමත් වතාවක් හා නාට එයා ගෙනාපු තෑග්ග දෙන්න උත්සහ කරනවා. එයාලා දෙන්නා හැමදාම හම්බවෙන තැනේදී. ඒත් හා නා එන්නේ නැහැ. ඒ චා සෝ හූ එයාගේ ප්‍රසංගය තියන්න හදපු එක කැන්සල් කරන නිසා. චා සෝ හූ, හා නාට එයාගේ නෝට් වගයක් දීලා ඒවා ගැන මතකයිනම් ආපහු එන්න කියනවා. ඒත් හා නා ඒවා ආපහු චා සෝ හූ ගාවට ගෙනිහින් එයාගේ මූණටම දමලා ගහනවා. කෙළින්ම හා නා ගෙදර යනවා. චෝයි වොන් හා නා එනකම් බලාගෙන හිටියත් එයා ආපු නැති නිසා එයත් ආපහු යනවා.

හා නා ආයෙමත් චාන්ඩි නමින් ව්‍යාපෘතියක් පටන් ගන්නවා වගේම ඒ ගැන සම්පූර්ණ වගකීම භාරගන්නවා. එයා ඒ ගැන කියන්න වොන්ට කතා කළත් එයා ෆෝන් එක ගන්නේ නැහැ. කළින් දවසේ රෑ හා නා එනකම් වැස්සේ තෙමීගෙන හිටපු නිසා වොන්ට හොඳටම උණ හැදීලා. මේක දැනගත්ත ගමන් හා නා වොන්ට එයා අතින්ම සුප් හදලා දෙනවා. ඒවා එච්චරම රසවත් නැති වුණත් වොන් ඒ ඔක්කොම කනවා. පහුවෙනිදා වෙනකොට වොන්ට සෑහෙන්න හොඳයි. ඒ නිසා එයා ව්‍යායාම කරන්නත් යනවා. වොන්, හා නා හදපු කෑම ඔක්කොම කෑවත් කියන්නේ ඔක්කොම විසි කළා කියලා. ඉතින් ඔයාලාම බලන්නකෝ මේ කොටසේ වෙන දේවල්.

එහෙනම් ඊළඟ කොටසින් හමුවෙමු.

The Time We Were Not in Love (2015) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

The.Time.We.Were.Not.In.Love.E09.150725.XviD.HDTV.H264.720p-WITH-iPOP-BarosG-LIMO-CHAOSrel

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.

211 downloadsDownload The-Time-We-Were-Not-in-Love-E09.zip26 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/12/IMG_3164.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සොනාලි තාරිකා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1

All BT1

Next BT1

Subtitles by

සොනාලි තාරිකා

Subtitles

211 downloadsDownload Subtitles26 KB

5 comments

  1. KAVINDA GAMAGE

    බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන .අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා බුදු සරණයි.

  2. Chalana

    thnx sis...

  3. Chami.S

    Thanks..
    Good Luck..

  4. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  5. Kulanjana Maduranga

    niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……