පුද්ගලිකවම ගිය සතියේ කොටස තමයි මගේ කැමතිම කොටස වුණේ. මොකද මෙ පෝස්ටරේ තිබුණු දේ හැබෑවක් උනා. හෝප්ව හොද කරන්න නිව් ඔර්ලින්ස් වලට ගෙනාවත් වැඩි යමක් කරන්න වුණේ නෑ. මොකද වින්සන්ට් හොද කරලා මේ ක්ෂණික ආයේ තත්වේ බරපතල උනා. වින්සන්ට් මේ නපුරු ආත්මය හැදින්වුවේ “හොලොව්” කියලා. කට්ටියම කොහොම හරි හැම ළමයෙක්වම බ…

පුද්ගලිකවම ගිය සතියේ කොටස තමයි මගේ කැමතිම කොටස වුණේ. මොකද මෙ පෝස්ටරේ තිබුණු දේ හැබෑවක් උනා. හෝප්ව හොද කරන්න නිව් ඔර්ලින්ස් වලට ගෙනාවත් වැඩි යමක් කරන්න වුණේ නෑ. මොකද වින්සන්ට් හොද කරලා මේ ක්ෂණික ආයේ තත්වේ බරපතල උනා. වින්සන්ට් මේ නපුරු ආත්මය හැදින්වුවේ “හොලොව්” කියලා. කට්ටියම කොහොම හරි හැම ළමයෙක්වම බේරගන්න අරමුණින් ලොකු මෙහෙයුමක් කලා. නමුත් හොලොව් ක්ලවුස්ව වගේම මාසෙල්ව ආධාරකයක්කලා හොලොව්ගේ ලෝකෙයි ජීවමාන ලෝකයයි අතර. මේ ආධාරකයක් කරගන්න සිද්දිය හොදටම මතක ඇති TVD බැලුවා නම්. වින්සන්ට් එලයිජාගේ බලය සම්බන්ධ කරගෙන හැමදේම නැති කරලා දැම්මා කියලා හිතුවත් අර දෙන්නා කලින් ආධාරකයක් වෙලා හිටිය වෙලාවේදී එපා කියද්දී හොලොව් දිහා බලලා ලොකු ප්‍රශ්ණයක් ඇති වෙලා. මොකද මේ දෙන්නත් අමුතු විදිහට හැසිරෙන්න ගත්තා. මේ දේවල් තාම පටන් ගත්තේ නෑ. හෝප් තමයි මේවා හීනෙන් දැක්කේ.
අද කොටසදී බලාගන්න පුලුවන් ක්ලවුස්ටයි, මාසෙල් අර හොලොව් ආසාදනය වෙලා මොනාද වෙන්නේ කියලා. හොලොව් හදන්නේ මේ දෙන්නට දෙන්නා මරවලා හොලොව්ට ඕන කරන ශක්තිය ලබාගන්න. මොකද මේ දෙන්නම අසමසම බලයන් තියෙන දෙන්නෙක්. මේකේ බලපෑම් හැටියට මේ දෙන්නගේ පුද්ගලික තරහ කාරයෝ බොරුවට මැවීමක් කරලා කෘරත්වය ඇවිස්සීමක් කරලා සටන පටන් ගන්නයි හදන්නේ. මේ අස්සේ හෙයිලි හොයාගන්නවා එයාගේ දෙමව්පියන්ව මරලා දැම්මේ කවුද කියලා. ඔක්කොමත් හරි ෆ්‍රේයාට හොද පොටක්සෙ ට් වීගෙන එන්නේ. 😛 මොකද වෙන්නේ කියලා බලලම ඉන්නකෝ එහෙනම්.
ගිහින් එන්නම්. හැමෝටම සුභ සතිඅන්තයක් වේවා!
Due to copyright issues, we do not provide any torrent links.
The.Originals.S04E05.HDTV.x264-SVA
The.Originals.S04E05.720p.HDTV.x264-SVA
The.Originals.S04E05.XviD-AFG
The.Originals.S04E05.480p.x264-mSD
The.Originals.S04E05.720p.HEVC.x265-MeGusta
The Originals S04E05 720p HDTV HEVC x265-RMTeam
The.Originals.S04E05.720p.HDTV.2CH.x265.HEVC-PSA
The Originals S04E05 720p HDTV x265 HEVC 100MB Crazy4ad
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.
916 downloadsDownload The-Originals-04x05.zip28 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චාමර සම්පත්
Subtitles
29 comments
ishanka
RMC
බොහොම ස්තුතියි සහෝ සබ් එකට.
සුබ අලුත් අවුරුද්දක් වේවා..
--------><---------Chamod98
Thanks mcn sub ekata...
Happy new yearMahesh
Sub ekata thanx
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Ravindu Rukshan
thx
yumal
thankZZZZZZZZZZZZZZZZ bro!!!!!!!!!!!!!!!!!!!!!!!
මධුකප්‍රිය පෙරේරා
උපසිරසියට ස්තුතියි සාමර
ඩිලාන් හසිත
සිංහල උපසිරැසියට ස්තුතියි චාමර සහෝ
ඊලග කොටසෙන් හමු වෙමු
#ජය වේවාරයන් ද සිල්වා
සබ් එකට තෑන්ක්ස් සහෝ
06 වෙනි කොටසත් මේ වගේම ආපු ගමන් සබ් දාමු
එලම....මලිත් සංදීප
තෑන්ක්ස් සහෝ සින්හල උපසිරැසියට
සුභ අලුත් අවුරුද්දක් වේවා සහෝඋදාර දිල්ශාන්
මැක්සා සහෝ තෑන්ක්ස් සබට
ජයමිතුල් ලක්ශිත
සබ් එකට තුති චාමර සහෝ
Sachintha
:) ** Tnx ** :)
:) ** Bro ** :)
:) ** Elz ** :)
Piyum
Thanks Bro
දිනුශ මලින්ද
ගෝඩාක් ස්තූතියි සබ් එකට යාලුවා
06ත් ආපු ගමන් ම වගේ සබ් දෙමු මචෝHimaru
Thanks
රිවිදු මහේෂ්
ස්තූතියි සහෝ උපසිරැසියට
Vinod
Thanks Sub Ekata Machoo
කසුන් නිමන්ත
තෑන්ක්ස් චාමර සහෝ
නැවත උපසිරැසියකින් හමු වෙමු කොල්ලෝpraneeth madu
බොහෝම ස්තූතියි සහෝ
tharindu gunarathna
thanks
Sajeevi
Thanks
Malith Rubasinghe
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ...
charli
thanks sub ekata. vampire daires ekata sub dennko
charli
Thanks machan sub ekata. vampire daires Series ekatath sub dannako.tv series wala eke sub eka nethi eka hena aduwak bn.machoo mokak hari karapan.
Milinda Sadaruwan
thank you bro
Amila Tharanga
thanks
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




thnx machn digtma dipn....