Watch Trailer

The Originals [S05 : E08] Sinhala Subtitles | මනො වංකගිරියක් තුල සිරවී.. [සිංහල උපසිරැසි සමඟ]

සෑහෙන කාලෙකට පස්සෙ ඔන්න ආයෙමත් නිව් ඔර්ලින්ස් වලට මරයක අහිමිවීමක් ගිය සතියෙ කොටස තුලදී දකින්න ලැබුණා. හෙයිලිගෙ අහිමිවීම ක්ලවුස්ගෙන් පටන් ගත්තම සෑහෙන දෙනෙක්ට තදින්ම වගේ දැනිලා තිබුණා. කොහොම නමුත් කැරොලයින් එයාගේ ළමයි දෙන්නා ගාවට ගිහින් තිබුණා. (එයාට ළමයි කොහෙන්ද කියලා පුදුම වෙනවනම්, ඇත්තටම ඒ කියන්නේ…

සෑහෙන කාලෙකට පස්සෙ ඔන්න ආයෙමත් නිව් ඔර්ලින්ස් වලට මරයක අහිමිවීමක් ගිය සතියෙ කොටස තුලදී දකින්න ලැබුණා. හෙයිලිගෙ අහිමිවීම ක්ලවුස්ගෙන් පටන් ගත්තම සෑහෙන දෙනෙක්ට තදින්ම වගේ දැනිලා තිබුණා. කොහොම නමුත් කැරොලයින් එයාගේ ළමයි දෙන්නා ගාවට ගිහින් තිබුණා. (එයාට ළමයි කොහෙන්ද කියලා පුදුම වෙනවනම්, ඇත්තටම ඒ කියන්නේ එයාගේ ළමයි දෙන්නෙක් නෙවෙයි. එයා උපත දීපු, අස්වාභාවික හැකියාවන් තියෙන නිවුන් දුවලා දෙන්නෙක්. TVD බලපු අය නම් දන්නවා) එලයිජා වගේම ඇන්ටෝනෙට් නිව් ඔර්ලින්ස්වල ඉන්නවා කියලා දැනගත්ත කල්වුස් මේ දෙන්නව නගරෙන් පිටතට අරන් ගිහින් හිර කරගෙන ඉන්නේ. ඇන්ටෝනෙට්ව හපා කාලා තියෙන්නෙත්. මේ බව දැනගත්ත ග්‍රැටාගෙ අනුගාමිකයන් හෙයිලි මරණය වෙනුවෙන් පවත්වපු පෙළපාලිය කඩාකප්පල් කාලා.

හෙයිලිගේ මරණයේ අවසන් කටයුතු සිද්දවුනේ බයෝයුවල. එයාගේ අවසාන කටයුතුවල අවාසනය වෙද්දී ක්ලවුස් එතනට ආව නිසා අයිවී සදහන් කරපු පොතේ තිබුණු තවත් අනාවැකියක් ඇත්තක් වුණා ගගේ වතුර පුරාවටම ගිනි ඇවිලෙන්න පටන් අරන්. ඒ කියන්නේ නිව් ඔර්ලින්ස්වල උපත ලද කුලුදුල් දරුවන්ගේ මරණය සිද්දවෙන්න තවත් එක් අනාවැකියක් විතරයි ඉතුරු වෙලා තියෙන්නේ. ඒ තමයි මුහුදෙන් මෝසම් සුළං හට ගන්නයි. මම මේ දේවල් ගැන අමුතුවෙන් කියන්න යන්නේ නැහැ මොකද කතාව ඔයාලට තේරෙන්න ඇති කියලා හිතනවා. ප්‍රශ්ණ තිබුනොත් පහලින් කමෙන්ට් කරන්න. මං ඒවට පිළිතුරු දෙන්නම්. 

අද කොටස පුරාවටම දකින්න ලැබෙන්නේ පසුගිය කොටස තුලින් අන්තිමට පෙන්නුවා වගේ එලයිජා ක්ලවුස් එක්ක කොටු වෙනවා. නාදුනන තැනක නම් නෙවෙයි ඔයාලා හොදටම දන්නා කියන තැනක. පස්සේ එක එක්කෙනා එතනින් මතුවෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ කවුරු මේ වැඩේ කරන්න ඇතිද?  මොකද වෙන්නේ කියලා එහෙනම් බලලම ඉන්නකො.

ගිහින් එන්නම්. ජය!!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV 264/265 HEVC පිටපත් සඳහා පමණක් වලංගු වේ.

5,499 downloadsDownload The-Originals-S05E08.zip28 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2015-02-12
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

චාමර සම්පත්

Subtitles

5,499 downloadsDownload Subtitles28 KB

23 comments

  1. Nilush Angana

    Sub ekata thanx

  2. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  3. Dilshan94

    ikmnta deelaaa hammeeeee...thank you bro jaya weeeewa

  4. dil_shan

    තෑන්ක්ස් බං සබ් එකට. දිගටම මේ වගේ දියන්. එලම බං. ඉක්මනටම දීලා....

  5. Ishan

    ස්තූතී සහෝ සබ් එකට

  6. Samitha gayan

    Jaya machan sub ekata. Thanks

  7. Rasindu Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්...

  8. ERANDA MALITH

    sub ekta Thanks mcn
    Ash vs Evil dead season 3 ekta sub eka puluwan kenek karala dennawanam ptta

  9. Shashmithakausith

    Tnx broh. Sub ekta.

  10. Channa456

    පට්ට කතාව ඇත්ත

  11. Udara Damith Dissanayaka

    එල
    යනවෝ

  12. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  13. Stranger

    thanks

  14. sachintha

    Thanks For Sub....

  15. gayan215

    bohoma sthuthi saho...

  16. MC

    thnxx brooo

  17. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  18. Madu

    thnx machooo.tvd eke sub dennedda???plzzzz diyankooooooooooo

  19. Ostin_Gunathilaka

    Thanks bro

  20. suranuwan

    thanks bro...

  21. iroshanmalvinda

    Thanx broo

  22. Milinda Sadaruwan

    Thank you bro

  23. Mathew sheron

    Thank you