මං හිතන්නේ ගිය සතියේ වෙච්ච දේවල් ටික ඔයාලට හොදාකාරවම tහෙරුම් යන්න ඇති වගේම මතකත් ඇති. මොකද ඒ තරමටම කතාව හුගාක් සරලයි වගේම පැහැදිලියි. කෙටියෙන් කියනවනම් හෝප්ට ඕන වුණේ හොලොව්ව දරාගෙන ඉන්න මයිකල්සන්ලා ටික එකතු කරලා හොලොව් බලය ආපහු අරගෙන සිද්දවෙන්න ගිය විනාශය පවා නවත්තන්නයි. කලින් හෙයිලිගේ මළ ගෙදර වෙලා…

මං හිතන්නේ ගිය සතියේ වෙච්ච දේවල් ටික ඔයාලට හොදාකාරවම tහෙරුම් යන්න ඇති වගේම මතකත් ඇති. මොකද ඒ තරමටම කතාව හුගාක් සරලයි වගේම පැහැදිලියි. කෙටියෙන් කියනවනම් හෝප්ට ඕන වුණේ හොලොව්ව දරාගෙන ඉන්න මයිකල්සන්ලා ටික එකතු කරලා හොලොව් බලය ආපහු අරගෙන සිද්දවෙන්න ගිය විනාශය පවා නවත්තන්නයි. කලින් හෙයිලිගේ මළ ගෙදර වෙලාවේදී හෝප් ෆ්‍රේයාගෙන් පවා උදව් ඉල්ලුවා මතක ඇතිනේ. ඉතින් ෆ්‍රේයා උදව් ඇතිව හෝප්ට අන්තිමේදී පුලුවන් කමක් ලැබුණා මෙච්චර කාලයක් පුරාවටම ක්ලවුස්, එලයිජා, රෙබෙකා වගේම කෝල් කියන හතර දෙනාම දරාගෙන හිටිය හොලොව්ගේ බලය නැවතත් හෝප් ලගට අරගන්න.
අද කොටස පුරාවටම දකින්න ලැබෙයි හොලොව්ගේ බලය ආපහු වතාවක් තමන් සතු කරගත්ත හෝප්ට මොන වගේ ඉරණමකටද මුහුණ දෙන්න වෙලා තියෙන්නේ කියලා. අනික හෝප්ට එලයිජාව පේන්න බැහැ. ඒ තරමටම ලොකු කේන්තියකින් ඉන්නේ. මේ අතරේ ග්‍රෑටාගේ අනුගාමිකයෝ ටික ආපහු අද වැඩ පටන් ගන්නවා පරණ නීති වගයකට අනුව. කතාව නොහිතපු පැත්තකට හැමදාම වගේ අදත් අරගෙන යනවා. මොකද වෙන්නේ කියලා බලලම ඉන්නකෝ එහෙනම්.
ගිහින් එන්නම්. ජය!!
——
අද කතාවේ නම “We Have Not Long to Love”
අධ්‍යක්ෂණය: Bethany Rooney
ලිව්වේ: K.C. Perry & Michelle Paradise
විකාශනය වුනේ: 2018 ජුනී 20
මීළග කොටසෙන්: “There in the Disappearing Light” | 2018 ජූලි 11
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV 264/265 HEVC පිටපත් සඳහා පමණක් වලංගු වේ.
5,128 downloadsDownload The-Originals-S05E09.zip29 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2015-02-12
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
චාමර සම්පත්
Subtitles
21 comments
Nilush Angana
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයsachintha
Blacklist අන්තිම එපියේ සබ් ලැබුනේ නෑනේ සුරේනි අක්කට අමතක වෙලාද දන්නෑ .....
gayan215
bohoma sthuthi saho,,,
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Dilshanhewa
එනකන් ඉදියෙ බලන් ටෑන්ක්ස් මචන්.ඇයි බන් ඉලග එපිය කල් ගියෙ
BlOoD_sEeKeR
ඇයි ඊලග එපිය ජූලි 11 එන්නේ
Ishan
ස්තූතී සහෝ උපසිරැසියට
Recon
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
Vihanga sathsara
thanks machi sub ekata
IrajAsela
thanks
Ostin_Gunathilaka
Thnx bro
Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්....
MC
උපසිරැසියට ස්තූතියි සහෝ
suranuwan
thanks...
DilanDilshan
thank bro..jaya wewa.
dil_shan
sub ekata tnz
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
DUlshan12341998
SUb ekata tanx pulwan nm kttiya ekkama set wela hri vampire diaries eke sub eka dennako loku help ekak
Milinda Sadaruwan
Thank you bro
Mathew sheron
Thank you
Advertisement



Sub ekata thanx