ඔන්න එහෙනම් Siren හතරවැනි කොටසත් අරගෙන ආවා… ~~පසුගිය කොටසින්~~ ශෙරිෆ් ඔහුට ලැබුණු හෝඩුවාවන් ඔස්සේ දිගටම ඝාතනය ගැන පරීක්ෂණ පවත්වගෙන යනවා. කොහොමින් කොහොම හරි මේ ඝාතනයට ගෑණු කෙනක් සම්බන්ධයි කියල ශෙරිෆ්ට දැනටමත් ඉව වැටිලයි තියෙන්න. කටු රූප සටහනත් එක්ක ඒ සැකය තවත් වැඩි වුණා කියලයි හිතෙන්නෙ. මේ අතරෙ සැන්…

~~සියල්ල දෛවයයි~~
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත සඳහා අදාළ වේ.
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/08/Isuru-Sampath.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු සම්පත් සිරිසේන” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-07-13
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ඉසුරු සම්පත් සිරිසේන
Subtitles
The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.
Waiting on this one? Let us know and we will prioritise it.
30 comments
Asitha.pramoth
Kasun Upeksha
Sub ekata thanks macho
poor
thanks bro sub ekata... ilkaga sub ekath puluwan ikmanata denna.... jaya wewa!
ishantharanga
thanks bro
Hiran Eranda
බොහොම ස්තුතියි උපසිරසියට ඉසුරු අයියේ. ජය වේවා.
chathurvamp
බොහොම ස්තුතියි උපසිරසියට
Chalana
thx bro......
Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්...
ඉතුරු ටිකත් ඉක්මනට දෙමු....sankalpatest
thanks sub ekata. ithuru tikath ikmanata demu
Iroshan Kumar
Thanks bro
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Ayesh Prashan
Thank You
MalindaCT
Thank you machan... Appreciate...
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයranga11112
සිංහල උපසිරැසියට ස්තුති සහො....
ඊලඟ එකත් ඉක්මනින් දෙන්න....Guyzon
ඕකේ හෙලන් කියල ඉන්න ගෑණු කෙනත් මට පේන්නේ දිය කිඳුරියක් ද කොහෙද... ගොඩාක් කලින් ගොඩට ආපු කෙනෙක්
thanula D
තෑන්ක්ස් සහෝ සබ් එකට.දිගටම දෙමු. ජයවේවා.
Naveen Rangana
සිංහල උපසිරැසියට ස්තුති.....................ජයවේවා.............!!!!!!!!!!!!!!!!!!!!!
sumed
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!darshana100
niyamai saho budusaranai oyata
Wolfman
ස්තූතියි
suranuwan
thank you...
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
ryanalna
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු…
ජය ඒ වගේම the 100 උපසිරැසියට ස්තූතියිDushan Tharuka
Niyamai...Thanks...Jaya wewa !!!
THE NEW FOLDER
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ…
Kanchaka
Thanks bro
podda
thanks lokka
Rumesh Asanka
thank you
lakshan
thanks ....................
Advertisement



Thanx bro ikamanata dunnata sub eka