කලින් කොටස් වලින් සීසීජී අන්තේකු වටලනවා. කනෙකි දැනගන්නෙ ප්‍රවෘත්ති වලින් කිව්වට පස්සෙ. ටෝකා දැනගන්නෙත් එහෙමම තමයි. එයාලා දැනගන්නකොටත් සීසීජී මෙහෙයුම් ආරම්භ වෙලා තියෙන්නෙ. පළවෙනි කොටසෙ ෂිනෝහරා ඇතුළු පරික්ෂකයන්ට මුණ ගැහෙන බකමූණා අන්තේකු මැනේජර්. එයා සීසීජී වලට මූණ දෙන්න තීරණය කරනවා කෝමයි ඉරිමියි එක්ක…

කලින් කොටස් වලින් සීසීජී අන්තේකු වටලනවා. කනෙකි දැනගන්නෙ ප්‍රවෘත්ති වලින් කිව්වට පස්සෙ. ටෝකා දැනගන්නෙත් එහෙමම තමයි. එයාලා දැනගන්නකොටත් සීසීජී මෙහෙයුම් ආරම්භ වෙලා තියෙන්නෙ. පළවෙනි කොටසෙ ෂිනෝහරා ඇතුළු පරික්ෂකයන්ට මුණ ගැහෙන බකමූණා අන්තේකු මැනේජර්. එයා සීසීජී වලට මූණ දෙන්න තීරණය කරනවා කෝමයි ඉරිමියි එක්ක. ඒ අන්තේකු අනිත් අයට බේරිලා යන්න පුළුවන් වෙන්න කාලෙ ලැබෙන නිසා. ඒත් එතනට කනෙකි එනවා කියලා යොෂිමුරා දැනගන්නවා. ඒත් එයාට කනෙකිව දැකගන්න ලැබෙන්නෙ නෑ. ගොඩක් ජීවිත නැති වෙනවා. දෙගොල්ලන්ගෙම. මේ සේරම මැද්දෙ කනෙකිගෙ කතාව මොකක් වෙයිද? මේ සීසන් 2 අවසන් කොටස් දෙක. මේ දෙකේ ගොඩක් දේවල් සිද්ධ වෙනවා. මේ පාරවත් කනෙකිට හොඳ දෙයක් සිද්ධ වෙයිද කියලා බලමු. එහෙනම් අවසන් කොටස් දෙක රසවිඳින්න. Tokyo Ghoul:re (Season 3) මේ ජුනි වල තමයි විකාශනය වෙලා ඉවර වුනේ. කොටස් 12කින් සමන්විත සීසන් 3ත් ළඟදිම අරන් එන්නම්. ඒ වගේම සීසන් 4 මේ අවුරුද්දෙ ඔක්තොම්බර් වල විකාශනය වීමට නියමිතයි. එතනින් ටෝකියෝ ගූල් අවසන් වෙනවා. එන්න තියෙන සීසන් 2ම ගොඩක් ප්‍රශ්න, අළුත් පරික්ෂකයො, සංකීර්ණ සිද්ධි පිරිලා තියෙන සීසන් දෙකක්. රීසෙට සීසන් 1 අනතුර කලේ කව්ද? මේ සේරම පස්සෙ ඉන්නෙ කව්ද?, සීසන් 1 සහා 2 පෙන්නපු ක්ලෝන් ගූල් කණ්ඩායමේ අරමුණ මොකක්ද? සීසීජී වල රහස මොකක්ද? මේ වගේ ගොඩක් දේවල්. ඔයාලට පළවෙනි කොටස නරඹපු ගමන් අනිවාරෙන් ගොඩක් ප්‍රශ්න මතුවෙයි. ඒ සේරම ලිපි වලින් පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් Tokyo Ghoul:re වලින් ආයෙත් මුණ ගැහෙමු!
Due to copyright issues, we do not provide any torrent links.
උපසිරැසියෙ නමින් ගුගල් සෙවුමක් කිරීමෙන් පිටපත් සොයාගත හැක.
ලබා දී ඇති උපසිරසියෙ සදහන් පිටපත සදහා අදාළ වේ.
6,394 downloadsDownload Tokyo-Ghoul-Root-A-11-12-2015.zip12 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නවෝදනී තිළිණි” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-10-20
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
නවෝදනී තිළිණි
Subtitles
16 comments
Udara Damith Dissanayaka
Kulanjana Maduranga
niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……
Ishan Madusha
නියමයි.ගොඩක් ස්තූතියි උපසිරැසි කරලා දුන්නට
season 3 දෙනකම් බලන්ඉන්නවා
ජය වේවා!Bhagyasingh
bohooma sthuthi me season ekatath ikmanatama sub dunnata......thanks a lot......anith season ekath enakam balagena innawa.....
Vidura
Thanks sis :)
4devinda
ගොඩක් ස්තූතියි උපසිරැසි දුන්නට... .
THE NEW FOLDER
සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි....................................
Chanu mikhail
ela, thanx sub ekata, T0ky0 Gh0ul re , ekatath sub demu, ;) thawa puluwan nm, T0ky0 Ghoul jack / tokyo ghoul pinto , ekatath sub denna.. , anime walata sub dena ekata thax..!!
Thiran ranthila
Niyamai aa.Thanks sub walata
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
KP7
Sub Ekata Thanks Sis.. Digatama Sub Denna..
Amalka Himeshan
තැන්ක්ස් සබ් එකට
Tharusha Rukshan
kathawa fatta thanks sub ekata
Stranger
thanks
deathrock20
Meka wada nahane.root A eke e11&12 sub eka me thiyenne
Pavith Wijesooriya
දෙවෙනි සීසන් එකත් ඉවරයි.මේක සුපිරිම කතාවක්...ගොඩාක් ස්තූතියි අක්කේ මේ සුපිරි ඇනිමේ සීරීස් එකට සබ් දුන්නට.දිගටම ඇනිමේ වලට සබ් ලබා දෙන්න සුභ පතනවා...
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Tokyo Ghoul Root A 11 & 12 (2015) Sinhala Subtitles | අපි ගෙදර යමු, හිදේ! [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/07/Tokyo-Ghoul-√A-Season-2.jpg)



ස්තුතියි
මේකටයිone පීස්
එකටයි
wediya කට්ටිය බලන්නේ නැති උනත්
උපසිරස දෙනවට