Watch Trailer

Money Heist aka La casa de papel [S04 : E03] Sinhala Subtitles | සොයමු විසඳුම් [සිංහල උපසිරැසි සමඟ]

රකෙල් මැරුණා කියලා තමයි ප්‍රොෆෙසර් තාමත් හිතාගෙන ඉන්නේ. මේ කම්පනයත් එක්ක ප්‍රොෆෙසර් මොකක් කරන්න ඕනේද කියන එක ගැන කිසිම නිනව්වක් නැතිව අතරමං වෙලා. මේ අතරේ පැලෙර්මෝ (ඒ කියන්නේ සැලසුමේ මහමොලකාරයා) තවදුරටත් නායකයා නොවෙන නිසා බැංකුවෙන් එලියට යන්න හදනවාත් එක්කම ටෝකියෝ ඒ ගමන නතර කරනවා. මේත් එක්කම පැලෙර්මෝ…

රකෙල් මැරුණා කියලා තමයි ප්‍රොෆෙසර් තාමත් හිතාගෙන ඉන්නේ. මේ කම්පනයත් එක්ක ප්‍රොෆෙසර් මොකක් කරන්න ඕනේද කියන එක ගැන කිසිම නිනව්වක් නැතිව අතරමං වෙලා. මේ අතරේ පැලෙර්මෝ (ඒ කියන්නේ සැලසුමේ මහමොලකාරයා) තවදුරටත් නායකයා නොවෙන නිසා බැංකුවෙන් එලියට යන්න හදනවාත් එක්කම ටෝකියෝ ඒ ගමන නතර කරනවා. මේත් එක්කම පැලෙර්මෝ මංකොල්ලයේ කෙනෙක් වුනත් මංකොල්ලයට බරක් බවට පත් වෙනවා. නයිරෝබීගේ සැත්කම සාර්ථකව අවසන් වුනාට පසුව සිදුවුනු සිද්ධි දාමයක් නිසා මංකොල්ලයට සහභාගී වෙන අය අතරේ ගැටුම්කාරී බව තරමක් උත්සන්න වෙනවා. ප්‍රේම සම්බන්ධතා බිඳෙනවා. මේ සිදුවීම් වලට ඈඳුනු සිදුවීම් එක්ක ජවනිකාවන් එක්ක තමයි කතාව ගලාගෙන යන්නේ.

රකෙල්’ගේ මරණයත් එක්ක ප්‍රොෆෙසර්ට තාමත් කරන්න වැඩ ගොඩක් ඉතිරියි. පැලෙර්මෝ’ගේ පලහිලව්වට විසඳුමක් සෙවීමත් ප්‍රොෆෙසර්ට බරක් බවට පත්වෙලයි තියෙන්නේ. රකෙල්ගේ මරණය නිසා මුලු සැලැස්මම කණපිට ගැසීමකුයි සිද්ධ වුනේ. ඒකට හේතුව එලියේ ඉඳන් මංකොල්ලය මෙහෙයවන ප්‍රොෆෙසර් එමගින් අස්ථායී තත්වයට පත්වීමයි. නමුත් මේ හැම දේකටම විසඳුම් හොයන්න ප්‍රොෆෙසර් නව ක්‍රියාමාර්ගයක් ගන්නවා. ඒ වගේම පැලෙර්මෝ සැලැස්මත් මංකොල්ලයත් යන දෙකම අතහැරලා දැමීමත් ඉදිරියට ලොකු ගැටලුවක් බවට පත් වෙනවා. ඒකට හේතුව වෙන්නේ උණු කරපු රත්‍රන් හැම එකක්ම එලියට ගෙනියන සැලැස්ම දන්න එකම පුද්ගලයා පැලෙර්මෝ වීමයි. මේ අතරතුර රකෙල්ගෙන් ප්‍රශ්ණ කිරීම ටෙන්ට් එක ඇතුලේ සිද්ධ වෙනවා. ටෝකියෝ සහ රියෝ අතර තිබුනු ප්‍රේම සම්බන්ධතාවයත් ගිය කතා සමයේදී දෙදරා ගිය නිසා මේ කතා සමයෙත් ඒ සම්බන්ධයෙන් ගැටලු ඇතිවෙනවා.

මේ ගැටලු වලට විසඳුම් ප්‍රොෆෙසර් කොහෙන් කියලා හොයාගනීවිද? ප්‍රොෆෙසර් මේ කතාංගයේදී හැම දේකින්ම බේරෙන්න මොන වගේ අංචියක් අදීවිද. දැනගන්න නම් කතාව බලලා ඉන්න වෙයි. මීලඟ කතාංගයේ උපසිරැසි හසන්ත වික්‍රමරත්න ඔබ වෙතට ගෙන එයි. එහෙනම් මම සමුගන්නම්.

ආයු -බෝ -වේවා !!!

 

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

53,255 downloadsDownload Money-Heist-aka-La-casa-de-papel-S04-E03.zip41 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – AUG 18, 2014
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

ප්‍රණිත් රණසිංහ

Subtitles

53,255 downloadsDownload Subtitles41 KB

55 comments

  1. Achi

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට...ගැම්මට දෙමූ...

  2. Roshan

    බොහොම ස්තූතියි සහෝ

  3. Ishan Madusha

    ස්තූතියි සබ් එකට

  4. Prabodha20

    Sthuthi obata

  5. MuniYa

    Thanks saho subekt ethuru tikth tkgala denna....❤️❤️

  6. Anonymous

    supiri bro

  7. harshahjk

    බොහෝම ස්තූතියි සබ අරගන්නවා. උදාවෙලා තියන තත්වයත් එක්ක මේ සබ් ඉතාම වටිනවා. කාර්යමන්ඩලයේ සියලු දෙනාටම බොහෝම පිං. ජයවේවා

    1. Anonymous

      aniwa...

  8. Mineth

    Ade Thankx Broh

  9. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  10. KingRaawana

    thank You
    dawasata eka gane denna epa
    eka para deela danna
    season eka pitinma download karann inne kattiya
    penawane views kohomada kiyala kathawata
    anith wadak nathi ewata eka digata sub dasawata deka thuna
    mekata witharak na

    1. Anonymous

      Sub karana unuth minissu ban. Sub gas walin kadanne naha. Un karama dei. denna puluwan nam nodi inne naha. Iwasagena hitahan.

    2. Anonymous

      eka thamai mathkiyanna hitiye...okkoma dounload karagena balan enne..sub tika denakan..ekapara okkoma baluwe naththan gathiyak na...

    3. Anonymous

      Mn ekkt sub krnn gya thnym vinadi 10k krnn mt dwskt wada gya

    4. lasantha...chandimal

      ඒක ඇත්ත

    5. Anonymous

      okkoma enakan balan nathuwa idapallako

  11. Anonymous

    Thanks again

  12. Kavindu

    Thanks so much ...

    1. කවිදු

      ස්තූතියි සබ් එකට!
      දවසට එක ගානේ දාන්න එපා netflix එකට හිතෙයි අපරාදෙ මුන්ට එක පාර ඔක්කොම දුන්නේ කියලා

  13. aruna

    thanks a lot....me time eike godak watinew...pin

  14. Dil

    අඩෙි මචං ඉක්මනට දියන්කො බං . එක එක්කෙනා එක එක Episode අරන් කරලා දෙනවාකො ඔක්කොම එකවර

  15. Rasindu Perera

    නියමයි…සබ් එකට තැන්ක්ස්…

  16. Anonymous

    #thnx bro.. ilga ekth gammt ikmntm damu.

  17. Anonymous

    Mchn okkom ekpar dannko saho...okkm bala tynne blnna wdyk natiwa..ekdigat bluwe natnm ..kathawe gathyth natiwenwa......plz bro sub tika tkgala damu❤️

  18. Anonymous

    Mchn okkom ekpar dannko saho...okkm bala tynne blnna wdyk natiwa..ekdigat bluwe natnm ..kathawe gathyth natiwenwa......plz bro sub tika tkgala damu❤️

  19. Ayesh Prashan

    Thank You

  20. ishanka

    thanks bro

  21. lasantha...chandimal

    මේ දීලා තියෙන එකේ ටියෙන්නේ english සබ්.සින්හල ඒවා නෑ..වැරදි ඒවා අප්ලෝඩ් කරලා ටියෙන්නේ ..ඒක හැදුවනන් හරි යාලු.....

    1. Hiru

      Subtitles setting walin add sub gihin udama thiyena eka denna. Anith ewa video copy ekatma ena sub bro. Weradi sub nemei

  22. Anonymous

    aneee anith tika plzzz

  23. hiran

    10 parakata wada awilla naluwe mama witharada next epi eka adareiiiiiiiiiiiiiiii

  24. wisnshaftler

    එලකිරි කොල්ලෝ සනික දියම්කො ඉතුරු ටිකත්

  25. Shaki

    Ada danwada 4 episode ake sub aka

  26. Namaleranga

    English sub aka ne thiyennee..

  27. මිලින්ද ප්‍රියලාල්

    ♻️සිංහල උපසිරැසියට බොහෝම ස්තුතියි ♻️
    ◼️ප්‍රණිත් රණසිංහ ✔️
    ◼️එල✔️
    ✔️✔️✔️✔️✔️✔️✔️✔️✔️✔️

  28. D.Chamara

    bohoma sthuthi sahoo

  29. mnishshanka

    Thanks a Lot Bro (y)

  30. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ....!

  31. Dushmantha Ranasinghe

    සබ් එකට ස්තුතියි

  32. Dewadithya

    Thanks for sub!

  33. thusiha

    sub eka wada karanne naa ne sahooo.. Potpalyer eka thama thiyenne. Anith episod wala ewanm wada... Mokkd aula...

  34. Bandara

    mchn sub eka pot player ekta wada krnne nne,

  35. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  36. Suraj M Guruge

    sub eka weda ne machan

  37. SamsunShan7

    SUB eka weda ne bro

  38. chinthaka.max4

    thankx machan

  39. Pramukmili

    Thanxx bro..........................

  40. Anonymous

    sub eka weda nane bro
    \

  41. supun

    tz sub ekata..

  42. lakshan

    thanks ................

  43. Nilush Angana

    Sub ekata thanx

  44. gihan

    සිංහල උපසිරසියට බොහෝම ස්තුති

  45. Ruchira

    Thanks for the sub!!!!

  46. viraj

    thanks.............

  47. Arawinda Sunimal

    ස්තුතියි උපසිරසියට ජයවේවා - බුදු සරණයි .......