මගේ නම ටැලොන්. මම තමයි අන්තිම බ්ලැක් බ්ලඩ්, එව්රිට් ඩ්‍රෙඩ් මගේ මිනිස්සු සමූල ඝාතනය කරනකොට මම හැංගුනා. මම මගේ කන්වල උල් වුණු කොටස කපල දැම්මෙ, කෙලින්ම මාව අඳුනගන්න එකෙන් බේරෙන්න. මගේ ඇඟ ඇතුළෙ ජීවත් වෙන කුඩා ජීවියා, මගේ අම්මා එයා මැරෙන වෙලාවෙ මට දීපු දෙයක්. ඌ මට වෙනත් ලෝකයකට දොර විවර කරල දෙනවා. ඒ වගේ…

මගේ නම ටැලොන්.
මම තමයි අන්තිම බ්ලැක් බ්ලඩ්,
එව්රිට් ඩ්‍රෙඩ් මගේ මිනිස්සු සමූල ඝාතනය කරනකොට මම හැංගුනා.
මම මගේ කන්වල උල් වුණු කොටස කපල දැම්මෙ, කෙලින්ම මාව අඳුනගන්න එකෙන් බේරෙන්න.
මගේ ඇඟ ඇතුළෙ ජීවත් වෙන කුඩා ජීවියා, මගේ අම්මා එයා මැරෙන වෙලාවෙ මට දීපු දෙයක්.
ඌ මට වෙනත් ලෝකයකට දොර විවර කරල දෙනවා.
ඒ වගේම Lu-Qiri නමින් හඳුන්වන බලවත් පිශාචයන් කැඳවනවා.
ඒත් මට උන්ව කැඳවන්න පුළුවන් මගේ ළඟ උන්ගෙ නම් තියෙනව නම් විතරයි,
ඒ නම් සොයා ගැනීම අභියෝගයක් වුණා.
විධායකයට අවශ්‍ය මගේ මරණය,
ඒත් රාජධානියෙ ඈත කොනක මම හොයාගත්තා අභය භූමියක්,
ඈත මුරපොල නමින් හඳුන්වන තැනක.
The Outpost – 02 වැනි කතා මාලාව – 04 වැනි කොටස
විධායකයන්ගෙ එහෙම නැත්නම් “ත්‍රිත්වයේ” සිරභාරයේ ඉන්න ගැරට් ට, රෝස්මන්ඩ් රැජිණ ගැන තවත් අළුත් තොරතුරු ටිකක් දැනගන්න ලැබෙනවා. ගැරට් ඒවා ඇත්තද කියලා සිරගෙදර ඉන්න අතරෙම හොයා බලනවා. ඒ අතරෙ ටැලොන්ගෙ ඔළුවෙ ඉන්න Asterkinj පාවිච්චි කළාම දොරටුවෙන් මේ පැත්තට ආපු අළුත් බ්ලැක්බ්ලඩ් “රෙබ්” තමන්ට ඕන වැඩේ කරගන්න, ඒ කියන්නෙ Asterkinj ගන්න අද තවත් සෙල්ලමක් දානවා. අද ඒකට අහුවෙන්නෙ රෝස්මන්ඩ් රැජිණ. ඒ කියන්නෙ ග්වේන්. ග්වේන්ගෙ හිත අරගෙන රජවෙන්න බලාගෙන ඉන්න බාරොන් ග්වේන්ට හොඳ තෑග්ගක් අරගෙන එනවා. අනිත් විශේෂ කාරණය තමයි, නායාගෙ උදව්වෙන් ටැලොන්ගෙ හිත ගන්න මහන්සිවෙන “ජැන්සෝ” පුරුෂ ධෛර්ය අරගෙන ටැලොන්ට කිස් එකක් දෙනවා. ඊට පස්සෙ ජැන්සෝට අත්වෙන ඉරණම මොකක් වෙයිද? රෝසම්න්ඩ් රැජිණ ගැන ගැරට් දැනගන්න තොරතුරු ඇත්ත ද? රෙබ් ට Asterkinj ගන්න පුළුවන් වෙයිද? බාරොන්ගෙ තෑග්ගට ග්වේන්ගෙ ප්‍රතිචාරය මොකක් වෙයිද?
“ඈත මුරපොල 02වැනි කතාමාලාවෙ 05 වැනි කොටසත් එක්ක ආපහු මුණ ගැහෙමු.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසිය HDTV පිටපත සඳහා අදාළ වේ.
3,506 downloadsDownload The-Outpost-S02-E04.zip28 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රංජීව කේ. ලියනගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-10-28
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රංජීව කේ. ලියනගේ
Subtitles
10 comments
thanula D
Hashan M. Priyadarshana
ස්තූතියි සබ් එකට :)
Anonymous
thanx saho
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
මිලින්ද ප්‍රියලාල්
♻️සිංහල උපසිරැසියට බොහෝම ස්තුතියි ♻️
◼️රංජිව k ලියනගේ
✔️✔️✔️✔️✔️✔️✔️✔️✔️
Rasindu Perera
නියමයි…සබ් එකට තැන්ක්ස්…
Ayesh Prashan
Thank You
Rumesh Asanka
thank you
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Lahiru Lakshan
thanks......
Advertisement



සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා......!