Watch Trailer

The Outpost (2018-) [S03 : E01] Sinhala Subtitles | ඔබේ මුතුන් මිත්තන්ගේ පාපයන් වෙනුවෙන් [සිංහල උපසිරසි සමඟ]

“ඈත මුරපොල” පළමුවැනි සහ දෙවැනි කතාමාලාවෙ උපසිරැසි වලට ස්තූති කරපු කමෙන්ට් කරපු හැමෝටම ස්තූතියි..!! අද ඉඳන් තුන්වෙනි කතාමාලාවත් බලන්න පටන් ගමු එහෙනම්. මේ තුන්වෙනි කතා මාලාව විකාශනය වෙන්න පටන් ගත්තේ 2020 ඔක්තෝබර් 08 වෙනි බුහස්පතින්දා. ඒ කියන්නෙ මීට දවස් 03කට කළින්. තවත් සති 12ක් හැම බුහස්පතින්දාම CW…

“ඈත මුරපොල” පළමුවැනි සහ දෙවැනි කතාමාලාවෙ උපසිරැසි වලට ස්තූති කරපු කමෙන්ට් කරපු හැමෝටම ස්තූතියි..!! අද ඉඳන් තුන්වෙනි කතාමාලාවත් බලන්න පටන් ගමු එහෙනම්. මේ තුන්වෙනි කතා මාලාව විකාශනය වෙන්න පටන් ගත්තේ 2020 ඔක්තෝබර් 08 වෙනි බුහස්පතින්දා. ඒ කියන්නෙ මීට දවස් 03කට කළින්. තවත් සති 12ක් හැම බුහස්පතින්දාම CW Network නාලිකාවෙ විකාශනය වෙනවා.

The Outpost SE03 EP01 (For the sins of your Ancestors) / ඔබේ මුතුන් මිත්තන්ගේ පාපයන් වෙනුවෙන්

මගේ නම ටැලොන්.
මම තමයි අන්තිම බ්ලැක් බ්ලඩ්,
එව්රිට් ඩ්‍රෙඩ් මගේ මිනිස්සු සමූල ඝාතනය කරනකොට මම හැංගුනා.
මම මගේ කන්වල උල් වුණු කොටස කපල දැම්මෙ, කෙලින්ම මාව අඳුනගන්න එකෙන් බේරෙන්න.
මගේ ඇඟ ඇතුළෙ ජීවත් වෙන කුඩා ජීවියා, මගේ අම්මා එයා මැරෙන වෙලාවෙ මට දීපු දෙයක්.
ඌ මට වෙනත් ලෝකයකට දොර විවර කරල දෙනවා.
ඒ වගේම Lu-Qiri නමින් හඳුන්වන බලවත් පිශාචයන් කැඳවනවා.
ඒත් මට උන්ව කැඳවන්න පුළුවන් මගේ ළඟ උන්ගෙ නම් තියෙනව නම් විතරයි,
ඒ නම් සොයා ගැනීම අභියෝගයක් වුණා.
විධායකයට අවශ්‍ය මගේ මරණය,
ඒත් රාජධානියෙ ඈත කොනක මම හොයාගත්තා අභය භූමියක්,
ඈත මුරපොල නමින් හඳුන්වන තැනක.

කට්ටියට මතකයි නේද? අපේ ජෙසිකා නංගිගෙ එහෙම නැත්නම් ටැලොන්ගෙ කතාව? මම 1 සහ 2 කතාමාලාවෙ කතාව කියන්න යන්නෙ නෑ. ඒ කතා මාලාවල හිටපු ටැලොන්, ගැරට්, ග්වේන් (රෝස්මන්ඩ්),ජැන්සෝ, ටොබින්, සෙඩ්, වගේම අළුතින් මේ කතා මාලාවට එකතුවෙන චරිත ටිකකුත් තියෙනවා. දැන් මුරපොල පාලනය කරන්නෙ බ්ලැක්බ්ලඩ්ලා සහ බ්ලැක්ෆිස්ට්ලා. ග්වේන්, ගැරට්, ජැන්සෝ සහ එයාලගෙ මිනිස්සුන්ට මොකද වෙලා තියෙන්නෙ?

මේ කොටසෙ කතාව මම කියන්න යන්නෙ නෑ. කට්ටියට උණු උණුවෙම බලන්න ඉඩ දෙනවා. ඊළඟ කොටස් ටිකත් විකාශය වුණු ගමන්ම පුළුවන් ඉක්මනින් දෙන්න බලා පෙරෛාත්තු වෙනවා. මේ තුන්වෙනි කතා මාලාව පටන් ගත්තු ආරංචිය මට දීලා, මේකෙ උප සිරැසිත් කරන්න පුළුවන්ද කියලා අහපු චාමර සම්පත් සහෝදරටත් ස්තුති කරනවා. බයිසකෝප් කණ්ඩායමේ සියළු දෙනාටත් ස්තූතියි. ඊළඟ බ්‍රහස්පතින්දා 02වැනි කොටස විකාශය වුණු ගමන් ඒ උපසිරැසියත් අරගෙන එන්නම්.

එහෙනම් ගිහින් එන්නම්… COVID-19 රෝගයෙන් පරිස්සම් වෙලා ඉන්න..

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසිය WEB පිටපත සඳහා අදාළ වේ.

3,981 downloadsDownload The-Outpost-2018-S03-E01.zip25 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රංජීව කේ. ලියනගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-10-28
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

රංජීව කේ. ලියනගේ

Subtitles

3,981 downloadsDownload Subtitles25 KB

18 comments

  1. Dhanushka

    Thanks Maga balan hitiya

    1. Ranjeewa K.Liyanage

      Thanks..

  2. Hashan M. Priyadarshana

    කොහොමහරි Season 3වලටත් සබ් ගෙනාවා නේ :) :) බොහොම ස්තුතියි සබ් එකට :)
    ජය වේවා.!

    1. Ranjeewa K.Liyanage

      බොහොම ස්තූතියි.. ජයවේවා..!!

  3. Anonymous

    hituwata wada ikmanata sub eka dila, thanx bro. all the best

  4. Ranjana_Deshan

    ගොඩක් ආසවෙන් බලන් හිටියෙ බොහොම ස්තූතියි සහෝදරයා .. දිගටම කරන් යමු .. ජය ..!

  5. Anonymous

    sub ekata thanks

  6. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  7. Lahiru

    Thank you very much

  8. Anonymous

    ammo supiriyak

  9. Rasindu Perera

    නියමයි…. සබ් එකට තැන්ක්ස්….
    දිගටම සබ් අරන් එමු....

  10. sasindu

    patta

  11. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  12. Adeesha

    Thanx mchan...denakan hitye

  13. ඩිලාන්

    බොහොම ස්තුතියි බ්‍රෝ.ජය

  14. prasanga

    thanks...

  15. Anonymous

    Jaya සහො ❤️❤️❤️

  16. Anonymous

    thnx bro