Watch Trailer

The Outpost (2018-) [S02 : E13] Sinhala Subtitles | මේක අපේ මුරපොල [සිංහල උපසිරසි සමඟ]

මගේ නම ටැලොන්. මම තමයි අන්තිම බ්ලැක් බ්ලඩ්, එව්රිට් ඩ්‍රෙඩ් මගේ මිනිස්සු සමූල ඝාතනය කරනකොට මම හැංගුනා. මම මගේ කන්වල උල් වුණු කොටස කපල දැම්මෙ, කෙලින්ම මාව අඳුනගන්න එකෙන් බේරෙන්න. මගේ ඇඟ ඇතුළෙ ජීවත් වෙන කුඩා ජීවියා, මගේ අම්මා එයා මැරෙන වෙලාවෙ මට දීපු දෙයක්. ඌ මට වෙනත් ලෝකයකට දොර විවර කරල දෙනවා. ඒ වගේ…

මගේ නම ටැලොන්.
මම තමයි අන්තිම බ්ලැක් බ්ලඩ්,
එව්රිට් ඩ්‍රෙඩ් මගේ මිනිස්සු සමූල ඝාතනය කරනකොට මම හැංගුනා.
මම මගේ කන්වල උල් වුණු කොටස කපල දැම්මෙ, කෙලින්ම මාව අඳුනගන්න එකෙන් බේරෙන්න.
මගේ ඇඟ ඇතුළෙ ජීවත් වෙන කුඩා ජීවියා, මගේ අම්මා එයා මැරෙන වෙලාවෙ මට දීපු දෙයක්.
ඌ මට වෙනත් ලෝකයකට දොර විවර කරල දෙනවා.
ඒ වගේම Lu-Qiri නමින් හඳුන්වන බලවත් පිශාචයන් කැඳවනවා.
ඒත් මට උන්ව කැඳවන්න පුළුවන් මගේ ළඟ උන්ගෙ නම් තියෙනව නම් විතරයි,
ඒ නම් සොයා ගැනීම අභියෝගයක් වුණා.
විධායකයට අවශ්‍ය මගේ මරණය,
ඒත් රාජධානියෙ ඈත කොනක මම හොයාගත්තා අභය භූමියක්,
ඈත මුරපොල නමින් හඳුන්වන තැනක.

The Outpost – 02 වැනි කතා මාලාව – 12 වැනි කොටස (අවසාන කොටස)

මේක තමයි “ඈත මුරපොල” දෙවැනි කතා මාලාවෙ අවසාන කොටස. මේකෙදි හිතුවෙ වත් නැති විදිහෙ දේවල් ටිකක් සිද්ධ වෙනවා. ජැන්සෝ කියන්නෙ මොන විදිහෙ දක්ෂයෙක් ද කියල මේ කොටසෙදි බලාගන්න පුළුවන්. රෝස්මන්ඩ් රැජිණ (ග්වේන්), ටැලොන්, ගැරට්, බාරොන්, ජැන්සෝ, නායා, එලිනෝර්, මෙයාලාට මොනවා වෙනව ඇද්ද? විධායකයො එක්ක යුද්ධෙ දිනන්න මේ අයට පුළුවන් වෙයිද? ඒකට උදව් කරන්නෙ කවුද? මේ කතාමාලාව මෙතනින් අවසාන වෙයි කියල හිතුවත්, මේ අවසානයත් එක්ක අපට පැහැදිළිවම හිතාගන්න පුළුවන් 03වෙනි කතා මාලාවත් එන බව. ඒ විදිහෙ, අවසානයක් නැති අවසානයක් තමයි මෙතන තියෙන්නෙ. ඒ කියන්නෙ “ඉවරයි කිව්වට තවම ඉවර නෑ” වගේ දෙයක්.

එහෙමනම් පළමුවැනි කතාමාලාවෙ කොටස් 10කුත් 02වැනි කතාමාලාවෙ කොටස් 13කුත් එක්ක සම්පූර්ණ කොටස් 23ටම උපසිරැසි දෙන්න මට පුළුවන් වුණා. මීට මාස දෙක තුනකට කළින් උපසිරැසි ටික ඉවර කරන්න හිතාගෙන හිටියත් පෞද්ගලික වැඩ කිහිපයක් නිසා ටිකක් පරක්කු වුණා.

මේකෙ 03වැනි කතාමාලාව ආවොත් ඒකටත් උපසිරැසි දෙන්න උත්සාහයක් ගන්නම්.

මේ දවස්වල ශ්‍රී ලංකාවට වගේම මුළු ලෝකයටම වසංගතයක් වෙලා තියෙන COVID-19 වෛරසයෙන් මුළු ලෝකයම සුවපත් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා.
සෞඛ්‍ය අංශවල උපදෙස් අනුව කටයුතු කරලා මේ වසංගතය පැතිරෙන එක නවත්වන්න උදව් කරන්න කියලත් ඉල්ලනවා…
ගෙදරට වෙලා නිකම් ඉඳගෙන මුළු රටම, මුළු ලෝකෙම බේර ගන්න ඔයාලට ලැබුණු මේ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න…..
රට බේරන වීරයෙක් වෙන්න. කරන්න තියෙන්නෙ එකම එක දෙයයි…
ගෙදරටම වෙලා ඉන්න…. ඔව්…
රටම කනත්තක් කරන්නෙ නැතුව ගෙදරට වෙලා පාඩුවෙ ඉඳපල්ලා….

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසිය HDTV පිටපත සඳහා අදාළ වේ.

5,592 downloadsDownload The-Outpost-S02-E13.zip28 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රංජීව කේ. ලියනගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-10-28
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1

Subtitles

5,592 downloadsDownload Subtitles28 KB

22 comments

  1. Chamil Mihiran

    Season 2tama sub dunna ekata thanx saho.Season 3k awoth ekatath sub eka denna.

  2. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  3. Ayesh Prashan

    Thank You

  4. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි සබ් එකට :) :) ඒ වගේම බොහොම ස්තුතියි මේ තරම් ඉක්මනට episode 23කට සබ් දීපු එකට.. season 3 එකක් ආවොත් ඒකටත් මේ වගේම සබ් දෙන්න.. පුළුවන් නම් එතකන් වෙලාව කලාව තියන හැටියට තව filmවලට tv seriesවලට සබ් කරන්න :) ..
    තෙරුවන් සරණයි.!!
    ජය වේවා.!

  5. Anonymous

    godak sthuthiyi sub eka dunnta. Outpost eke rating adui, e nisa e laga season eka gahyida dnna, meka balana hamoma IMDB eke rate kranam loku udawwak eka meke 3 veni Season ekak eyi kyla blan inna api hamotama

  6. Anonymous

    sub ikmanata dunnata godak sthithiyi saho. meka balana ayath puluvnnam IMDB eke meka rate karanna meke rating adui. ehema unoth 3 veni season eka gahayida dnnna. e nisa meka poddak rating vala udata geniyamu hoda kathavak meka

  7. Anonymous

    sahodaraya podi illimak tiyenava 12 Monkyes eke 3 veni Season eken sub dena eka natara karala puluvannm eke 4 veni Season ekata sub denna loku deyak

  8. Dhanushka

    Thanks sub akata s3 anakan balan inna

  9. prasanga

    thanks for sub...

  10. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  11. Anonymous

    sthuthi saho.............

  12. adeesha

    thanx sub seratama

  13. Anonymous

    Thx bro

  14. Rasindu Perera

    නියමයි…සබ් එකට තැන්ක්ස්…
    දිගටම සබ් කරමු....
    Season 3 එකත් ආවොත් සබ් අරන් එමු....

  15. shinejay

    thank you saho...

  16. amithsuranga89

    Thanks bro

  17. thanula D

    සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා......!

  18. Vinodh kulasinghe

    මොහෝම ස්තූතී මචන්..!!

  19. LB Roshan

    Thanks for sub. good job bro.

  20. Lahiru Lakshan

    thanks....

  21. මිලින්ද ප්‍රියලාල්

    ◼️සිංහල උපසිරැසියට බොහෝම ස්තුතියි◼️
    season 3 ආවොත් sub එක දෙන්ඩ.. thanks

  22. Anonymous

    thanx

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.