– ෆාලිස්ටා රැජිණ සැරදේවා! – ෆාලිස්ටා, නවත්තන්න. – ඔහුව අත්අඩංගුවට ගන්න. – ඔයා තාත්තා කෙනෙක් වෙන්නයි යන්නේ. – ටැලොන් මේ අලුත් රැජිණට කැමති නෑ නේද? – දැන් මම දන්නවා ටැලොන්ට මගේ ණය ගෙවන්නෙ කොහොමද කියලා. – ඇයි ඔයා ඇයට යන්න දුන්නේ, ටොබින්? – මම ඔයා වෙනුවෙන් ආපහු එනවා , කෝර්වන්. – ඔබ ත්‍රිත්ත්වයෙන් කෙනෙක…

– ෆාලිස්ටා රැජිණ සැරදේවා!
– ෆාලිස්ටා, නවත්තන්න.
– ඔහුව අත්අඩංගුවට ගන්න.– ඔයා තාත්තා කෙනෙක් වෙන්නයි යන්නේ.
– ටැලොන් මේ අලුත් රැජිණට කැමති නෑ නේද?
– දැන් මම දන්නවා ටැලොන්ට මගේ ණය ගෙවන්නෙ කොහොමද කියලා.– ඇයි ඔයා ඇයට යන්න දුන්නේ, ටොබින්?
– මම ඔයා වෙනුවෙන් ආපහු එනවා , කෝර්වන්.
– ඔබ ත්‍රිත්ත්වයෙන් කෙනෙක් නෙවෙයි.
– මමයි රජු.
– තේරුමක් නැති.– ඔයාගෙ කින්ජ් මට වැඩ කරන්නෙ නෑ.
– දැන් පේනවා ත්‍රිත්ත්වය අපි බව.
ටොබින් ත්‍රිත්ත්වයෙන් කෙනෙක්ව මැරුවට පස්සේ ඒ කින්ජ් ටොබින්ගෙ ඇඟට එනවා. දැන් ත්‍රිත්ත්වයට අයිති තුන් දෙනාගෙන් දෙන්නෙක් තමයි ෆාලිස්ටා සහ ටොබින්. ෆාලිස්ටා තුන්වැන්නට රැවටිලා එයා කියන විදිහට නියෝග දෙනවා. ඒත් ටොබින් ඒකට කොහොමවත් කැමති නෑ. ගැරට්ගෙන් උදව් ගන්න බලාගෙන ටොබින් කොහොමහරි ගැරට්ව හිරෙන් එළියට දාන්නේ විශ්වාස කරන්න පුළුවන් එකම කෙනා ගැරට් නිසා. ලූ-කිරි ලා කොහෙද යන්නෙ කියලා හොයාගෙන ගියත්, ටැලොන් සහ සෙඩ් දෙන්නට ඒක හොයාගන්න බැරි වෙනවා. ඒ අතරෙ ෆාලිස්ටා රැජිණව මරන්න උත්සාහ කරපු ඩ්‍රැග්මන්ගෙ නංගි හොයන වැඩේ ගැරට් ට භාර දෙනවා. රැජිණව මරන්න උත්සාහ කළේ කවුද කියලා ගැරට් ඒ වෙද්දිත් දන්නවා. ඒත් පොඩි එකෙක් නිසා ඩ්‍රැග්මන්ගෙ නංගිව අල්ලලා දෙන්න ගැරට්ට හිතෙන්නෙ නෑ.
සෙඩ්ගෙ මල්ලි කෝර්වන් ආපහු කතාවට එනවා. ඒ කියන්නෙ ටැලොන් ඇතුළු කණ්ඩායම ආපහු අළු ග්‍රහයා ඇතුළට යනවා. එහේදි කවුරු කවුරු මුණ ගැහෙයිද? කවුරු කවුරු නැති වෙයිද? බ්ලැක්බ්ලඩ්ස්ලා මුරපොලට එක්ක ගෙන එන්න කට්ටියට පුළුවන් වෙයිද? කියලා බලන්න එහෙනම්.
ඊළඟ කොටසත් එක්ක ඉක්මනට මුණ ගැහෙමු. සඳුදා ඉඳලා පාරෙ සෙනගත් වැඩිවෙන නිසා කොවිඩ් රෝගයෙන් බේරිලා ඉන්නත් ඕන නිසා සෞඛ්‍ය පුරුදු හොඳින් අනුගමනය කරගෙන පරිස්සමින් ඉන්න.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසිය WEB පිටපත සඳහා අදාළ වේ.
2,928 downloadsDownload The-Outpost-2018-S04-E03.zip28 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රංජීව කේ. ලියනගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2017-10-28
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රංජීව කේ. ලියනගේ
Subtitles
7 comments
sachintha
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
prasanga
thanks....
Athauda
04 awillaaaaaaaaaa
Lahiru Lakshan
thanks machn....
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
chinthaka.max4
thankx machan
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ