– ෆාලිස්ටාව මරන්න උත්සාහ කරපු කෙල්ලව හොයා ගන්න ඔයාට පුළුවන්ද? – මම මගේ උපරිමය කරන්නම්. – මට අත්අඩංගුවට ගන්න ඕන වෙලා තියෙන කෙනාව, මමම ආරක්ෂා කරන්නද ඔයාට ඕන? – මේ ඔබට අවදි වෙන්න කාලයයි, ලෙවරේ. – බ්ලැක්ෆිස්ට්ලා අන්තිමට ඒක කළා. උන් එයාලා ඔක්කොම මැරුවා. – මගේ අම්මගෙ පොත්පත්, ලිපි. ඔයා ඒවා බේරගෙන. – උන්…

– ෆාලිස්ටාව මරන්න උත්සාහ කරපු කෙල්ලව හොයා ගන්න ඔයාට පුළුවන්ද?
– මම මගේ උපරිමය කරන්නම්.– මට අත්අඩංගුවට ගන්න ඕන වෙලා තියෙන කෙනාව, මමම ආරක්ෂා කරන්නද ඔයාට ඕන?
– මේ ඔබට අවදි වෙන්න කාලයයි, ලෙවරේ.
– බ්ලැක්ෆිස්ට්ලා අන්තිමට ඒක කළා. උන් එයාලා ඔක්කොම මැරුවා.
– මගේ අම්මගෙ පොත්පත්, ලිපි. ඔයා ඒවා බේරගෙන.
– උන් අපිව හොයාගත්තා!
– නේඩ්‍රා.
– ලොකු කාලයක්, සෙඩ්.– එපා!
– කෝර්වන්!– ඔටුන්නට පක්ෂපාතී නොවන හැම කෙනෙක් ගැනම මුරපොලේ හොයන්න.
– දෙවිවරු ඔබට ස්තූති කරනවා.
ටැලොන්, සෙඩ්, ව්‍රෙන් තුන් දෙනා අළු ග්‍රහයා ඇතුළෙ බ්ලැක්බ්ලඩ්ලා හෙව්වත්, එයාලගෙන් ගොඩක් දෙනෙක්ව මරලා දාලා. බ්ලැක්ෆිස්ට්ලා මේක කරන්න ඇති කියලා තමයි ටැලොන්ලා හිතන්නෙ. ව්‍රෙන් හොයාගෙන ගියපු යවාල්ලාගෙ පොත්පත් ටික කොර්වන් බේරගෙන තියෙනවා. ඒත් සෙඩ්ගෙ මල්ලි කෝර්වන්ට ආපහු එන්න ලැබෙන්නෙ නෑ. එයා තමන්ගෙ අයියා වෙනුවෙන් ජීවිතේ දෙනවා. අන්තිමට පොඩි ළමයි ටිකක් ඇතුළු බ්ලැක්බ්ලඩ්ස්ලා කීප දෙනෙක් විතරක් මුරපොලට එක්කගෙන එනවා. ඒ අතරෙ දෙවැන්නා මුරපොලෙන් යනවා. හිර ගෙදර හිටපු හිරකාරයො ඔක්කොම මැරෙනවා. මුරපොලේ බියර් විකුණන්න තහනම් නිසා ජැන්සෝ හොර තැබෑරුමක් අරිනවා. ඒකෙන් තමයි මන්ට්, රජතුමා ටොබින්ට බියර් ටික ටික ගිහින් දෙන්නේ. මේ හොර තැබෑරුම රැජිණට අහුවෙයිද? දෙවැන්නා කොහේද ගියේ? රැජිණව මරන්න හදපු ලූනා අහුවෙයිද? ලූනා අල්ලලා නොදුන්න ගැරට් ට අත්වෙන ඉරණම මොකක්ද? මේ කොටසින් බලාගන්න පුළුවන්.
සිකුරාදා හවස මේකෙ ඉංග්‍රීසි උප සිරැසි ලැබුණු වෙලාවෙ ඉඳලා එක දිගටම ටයිප් කරලා, සෙනසුරාදා පාන්දර තුනට විතර වැඩේ ඉවර කළේ සෙනසුරාදා උදේම ඔයාලට දෙන්න ඕන නිසා. එහෙනම් මේක බාගෙන බලන්න. ඊළඟ කොටසත් අරගෙන ලබන සතියෙ එන්නම්.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසිය WEB පිටපත සඳහා අදාළ වේ.
2,797 downloadsDownload The-Outpost-2018-S04-E04.zip27 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රංජීව කේ. ලියනගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2017-10-28
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රංජීව කේ. ලියනගේ
Subtitles
10 comments
Rajitha Tharanga
isuru
Thanks ayya....jaya wewaa
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
Anonymous
නියමයි මචෝ
prasanga
thanks...
Lahiru Lakshan
thanks...
RVMENDIS85
Thanks for sinhala sub
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
chinthaka.max4
thankx machan
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



Thank You