සුභ දවසක්..The Witch’s Diner පසුගිය කොටස් 2 නරඹපු අය දැන් දන්නවනෙ කතාවෙ ප්‍රධාන චරිත කවුද කියලා. රස්සාවත් නැති වෙලා, පෙම්වතාගෙනුත් වෙන්වෙලා පටන් ගත්ත අවන්හලත් බංකොලොත් වුන ජින් මායාකාරියගේ කෑමවේලක රස බලලා කරන ප්‍රාර්ථනාවෙන් ඇයට වංචා කරපු කාන්තාවගේ ජීවිතය නැති වෙනවා. පොරොන්දු වුන විදිහට මායාකාරියට අ…

සුභ දවසක්..The Witch’s Diner පසුගිය කොටස් 2 නරඹපු අය දැන් දන්නවනෙ කතාවෙ ප්‍රධාන චරිත කවුද කියලා. රස්සාවත් නැති වෙලා, පෙම්වතාගෙනුත් වෙන්වෙලා පටන් ගත්ත අවන්හලත් බංකොලොත් වුන ජින් මායාකාරියගේ කෑමවේලක රස බලලා කරන ප්‍රාර්ථනාවෙන් ඇයට වංචා කරපු කාන්තාවගේ ජීවිතය නැති වෙනවා. පොරොන්දු වුන විදිහට මායාකාරියට අවන්හල බාර දීලා එයත් ඒකෙ වැඩ කරනවා. අවන්හලට ඇවිත් ප්‍රාර්ථනාවක් කරන ගිල් යොංවත් අවන්හලේ වැඩට අරගන්නවා.හැබැයි එයාගෙ ප්‍රාර්ථනාව මොකක්ද කියලා දැනගන්න ලැබෙන්නෙ නම් නෑ.කතාව ඉවර වුනේ එක්තරා පුද්ගලයෙක් අවන්හලට කඩා වදින දර්ශනයකින්.

පසුගිය කොටසෙදි අවන්හලට කඩා වදින පුද්ගලයත් ජීවිතේ හැම බලාපොරොත්තුවක්ම කඩ වුනු කෙනෙක් බව අද දැකගන්න පුළුවන්. ඉතින් ඔහුටත් මායාකාරියගේ කෑමවේලක රස විඳලා ඔහුගේ ප්‍රාර්ථනාව ඉෂ්ඨ කරගන්න අවස්ථාවක් ලැබෙනවා.ඒ වගේම ඔහුගේ ගෙවීම කරන්න වෙන්නෙත් අමුතුම විදිහකට. ජින්ට අනිත් අයගේ මතකයන් දැකීමේ හැකියාවක් ලැබෙනවා. ඒ වගේම ඇයට මායා අකුරු දකින්නත් හැකියාව ලැබෙනවා. අවසානයේදී ගිල් යොංගේ ප්‍රාර්ථනය මොකක්ද කියලා දැකගන්න පුළුවන්.හොඳ නරක කියලා ලමෙන්ට් එකක් දාගෙන යන්න. 4 වන කොටසෙන් හමුවෙමු.

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

1,867 downloadsDownload TWD-S01-E03.zip23 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “LaHIRU” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2019-12-26
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

Subtitles by

LaHIRU

Subtitles

1,867 downloadsDownload Subtitles23 KB

12 comments

  1. Viraj

    Korean hoda thriller series ekakuth denna balanna saho

  2. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  3. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  4. Anonymous

    සබ් එකට තෑන්ක්ස් සහෝ! කොරියන් ත්‍රිලර් ඩ්‍රාමා වලටත් සබ් දෙමු සහෝ!

  5. kavinda gamage

    ගොඩාක් ස්තුතියි මේ වගේ ලස්සන කොරියන් කතා අරගෙන එනවට .

  6. Nilush Angana

    Sub ekata thanx

  7. Charuka

    Girl From Nowhere Season 2 Eke Sinhala Sub Deannako......

  8. තරූ

    Sub වලට ස්තූතිය .අනිත් කොටසක් ඉක්මනට දෙන්න

  9. hello

    lahiru ko oya sudu..
    meke anith epiyatath dennako..

  10. Ishan Madusha

    බොහෝම ස්තූතියි සබ් එකට

  11. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  12. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.