Watch Trailer

The Outpost (2018-) [S04 : E05] Sinhala Subtitles | උන්ගෙන් කළු ලේ ගැලුවා [සිංහල උපසිරසි]

– ඔබ කොහෙද යන්නේ? – මම දෙවිවරු හමුවෙන්න යනවා. – මාර්ගය සූදානම් කරන්න. – ස්කෙවිකෝර් අගුළු අරින්න. – ස්කෙවිකෝර්? – මම වචනය දන්නවා, ජැන්සෝ. – මොකක්? – ඒකෙ තේරුම ලෝකයේ අවසානය. – ඔයා පැනලා යන කෙනෙක්, ඒ නිසා ඔයා යන්න ඕන වගේම කිසිම දවසක ආපහු මුරපොලට එන්න බෑ. – හෝව්, ඉන්න. – ලූනා. – ටැලොනුයි […]

– ඔබ කොහෙද යන්නේ?
– මම දෙවිවරු හමුවෙන්න යනවා.

– මාර්ගය සූදානම් කරන්න.

– ස්කෙවිකෝර් අගුළු අරින්න.

– ස්කෙවිකෝර්?
– මම වචනය දන්නවා, ජැන්සෝ.
– මොකක්?
– ඒකෙ තේරුම ලෝකයේ අවසානය.

– ඔයා පැනලා යන කෙනෙක්, ඒ නිසා ඔයා යන්න ඕන වගේම
කිසිම දවසක ආපහු මුරපොලට එන්න බෑ.

– හෝව්, ඉන්න.
– ලූනා.

– ටැලොනුයි මමයි දෙවැන්නාව ලුහුබඳිනවා,
– දෙවැන්නා එක්ක වික්කා මොකක්ද කරන්නේ?

– මගේ ශරීරය දුර්වලයි.
– ඔබට සේවය කිරීම ගැන මම ආඩම්බර වෙනවා.

රැජිණව මරන්න උත්සාහ කරපු ලූනා ටොබින්ට අහුවෙනවා? ලූනාට මරණ දණ්ඩනය දෙන්න යද්දි ගැරට් ලූනා බේරගෙන මුරපොලෙන් පිට කරනවා. ලූ-කිරිලා හොයන්න ගිය සෙඩ් ටැලොන් දෙන්නට ලූනාවත් මුණ ගැහෙනවා. වික්කා ඇතුළු ලූ-කිරි කීප දෙනෙක් දෙවැන්නා එක්ක ඉන්න බව සෙඩ්ලා දකිනවා. ඒ පස්සෙ ගියපු සෙඩ්, ටැලොන්, ලූනා තුන් දෙනා අර දෙවිවරු කියන කට්ටියට අහුවෙනවා. ඒ දෙවිවරුන්ට තියෙන බලයත් එක්ක මේ කට්ටියට අත් වෙන ඉරණම මොකක්ද?

මේ අතරෙ තමන්ගෙ මරණ දණ්ඩනයෙන් ගැලවෙන්න ජැන්සෝ සහ ව්‍රෙන් දෙන්නා “ස්කෙවිකෝර්” කියන්නෙ මොකක්ද කියලා හොයාගෙන ඒකෙ අගුළු අරින්න මහන්සි වෙනවා. අගුළු අරින්න පුළුවන් වෙයිද? ඊට පස්සෙ මොකක් වෙයිද? දෙවිවරුන්ට වශී වෙලා දිගින් දිගටම පිස්සු නටන ෆාලිස්ටා ඊළඟට නටන පිස්සුව මොකක්ද?

එහෙනම් ඊළඟ කොටස (All We Do is Say Goodbye)ත් එක්ක මුණ ගැහෙමු…. පරිස්සමින් ඉන්න.

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසිය WEB පිටපත සඳහා අදාළ වේ.

2,899 downloadsDownload The-Outpost-2018-S04-E05.zip29 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රංජීව කේ. ලියනගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2017-10-28
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

රංජීව කේ. ලියනගේ

Subtitles

2,899 downloadsDownload Subtitles29 KB

10 comments

  1. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  2. Eranda

    Thank you

  3. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  4. prasanga

    thanks....

  5. Sameera Jayadarshana

    thanks sub ekta

  6. Sameera Jayadarshana

    thanks sub ekata jaya wewa

  7. Lahiru Lakshan

    thanks....

  8. Dan

    Thank You ...

  9. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. chinthaka.max4

    thankx machan