– ඒක ලියලා තියෙන්නෙ බ්ලැක්බ්ලඩ් භාෂාවෙන්. – ඇස්ටර්කින්ජ්ගේ ආරක්ෂකයා, මාව අවදි කළ යුතු මොහොත ඇවිල්ලා. – ඔබගෙ වර්ගෙ අනිත් අය ඔබට පාවා දෙන්නා කියලා කියන්නෙ ඇයි? – මම මගේ සහෝදර සහෝදරියන්ව නිදි කළාට පස්සේ, මෙතන තමයි මම කින්ජ්ලා හැංගුවේ. – අපේ ආත්මවල යතුර, අපේ ශක්ති ප්‍රභවයන්. – මගේ වර්ගයා මෙහෙට අයිති නෑ…

– ඒක ලියලා තියෙන්නෙ බ්ලැක්බ්ලඩ් භාෂාවෙන්.
– ඇස්ටර්කින්ජ්ගේ ආරක්ෂකයා, මාව අවදි කළ යුතු මොහොත ඇවිල්ලා.
– ඔබගෙ වර්ගෙ අනිත් අය ඔබට පාවා දෙන්නා කියලා කියන්නෙ ඇයි?
– මම මගේ සහෝදර සහෝදරියන්ව නිදි කළාට පස්සේ, මෙතන තමයි මම කින්ජ්ලා හැංගුවේ.
– අපේ ආත්මවල යතුර, අපේ ශක්ති ප්‍රභවයන්.
– මගේ වර්ගයා මෙහෙට අයිති නෑ.
– ස්කෙවිකෝර් කාමරේ අත් සලකුණු හතෙන්, එයාලගෙ වැඩේ සම්පූර්ණ කරන්න හත් දෙනාම අවශ්‍ය බව පේනවා.
– ඔබේ පව් ගෙවීමට ඔබ සූදානම්ද ?
– මම සුදානම්. මාව මුණ ගැහෙන්න ස්කෙවිකෝර් එකේදි.– ඔයා මොකක්ද කෙරුවේ?
– අවසානය දැන් ආරම්භ වෙනවා.
වෝර්-ඇන්ඩන් සිද්ධස්ථානයෙ දි ටැලොන් සහ ලූනා ඇස්ටර්ව හොයා ගන්නවා. ටැලොන් ළඟ තියෙන කින්ජ් ඇස්ටර්ට දෙනවා. 3-1-3 එළියට ඇවිත් ස්පියර්ස් ළඟට එනවා. ස්පියර්ස්ව මරන්න එන දෙවිවරුන්ගෙන් කෙනෙක් වන ලෙවාරේගෙන් ස්පියර්ස්ව බේරගන්නෙ 3-1-3 තමයි. ඒ සිද්ධියෙන් පස්සෙ 3-1-3 ගැන ස්පියර්ස්ගෙ තියෙන තරහා නැති වෙනවා. තුවාල වුණු මන්ට්වත් අරගෙන සෙඩ් කොහොමහරි මුරපොලට එනවා. ඒ අතරෙ ටැලොන් සහ ලූනා තවත් පුද්ගලයෙක් එක්ක ආපහු මුරපොලට එනවා. ඒ කවුද? ඔව්, ඒ තමයි ඇස්ටර්. හත්දෙනාගෙ අන්තිමයා.
ඇස්ටර්ව මුරපොලට අරගෙන ඇවිත් ටැලොන් කරන්නෙ මෝඩ කමක්ද? ඇස්ටර් කියන්නෙ විශ්වාස කරන්න පුළුවන් කෙනෙක්ද? 3-1-3 හොඳ කෙනෙක් වුණා වගේම ඇස්ටර් හොඳ කෙනෙක් වෙයිද? නැත්නම් ඇස්ටර් ටැලොන්ව රවට්ටගෙනද? හත්දෙනා එකතු වෙලා ඊළඟට කරන විනාශය මොකක්ද? ජැන්සෝ සහ ව්‍රෙන්, කාහ්වි බේර ගන්න හදන සැලැස්ම වැඩ කරයිද? ටැලොන් ඇස්ටර්ගෙ ඇත්තම සැලැස්ම තේරුම් ගනීවිද?
The Outpost කතාමාලාව මේ 4වෙනි කතා සමයෙන් අවසන් කරන්න CW ආයතනය තීරණය කළේ හදිස්සියෙන්මද කියලා මට හිතෙනවා. කොහොම වුණත් ඊළඟ සතියෙ තියෙන්නේ මේ කතා මාලාවෙ අවසාන කොටස. පොඩි දුකකුත් දැනෙනවා. මොනව කරන්නද නේද? ටැලොන්, ගැරට්, ජැන්සෝ, ව්‍රෙන්, මන්ට්, ලූනා මේ හැමෝම දිගටම මතකෙ තියෙයි.
එහෙනම් ලබන සතියෙ ආපහු හමුවෙමු. කවුරුත් පරිස්සමින් ඉන්න. බුදු සරණයි!! දෙවි පිහිටයි!!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසිය WEB පිටපත සඳහා අදාළ වේ.
3,094 downloadsDownload The-Outpost-2018-S04-E12.zip32 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රංජීව කේ. ලියනගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2017-10-28
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රංජීව කේ. ලියනගේ
Subtitles
15 comments
Anonymous
shan
thanks saho..
mn nm hena asa tv series ekk..shan
පුලුවන් නම් ඊළඟට the magicians 2015 - 2020
එකටත් සබ් දෙන්න සහෝAnonymous
Thank you sooo much bro...and good luck for the future as well...
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
ajith indika
thanks bro
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Anonymous
Thank you bro.Theruwan saranai!
Lahiru Lakshan
thanks machn.....
Rasindu
පට්ට් TV Series ස්තූතියි.sub දුනනට.
Anonymous
THANKS SUB AKATA
dumindu
සබ් ඒකට තැන්කු වේවා
dumindu
the protector සීසන් 4 එකත් එක්ක ඇයි සබ් දෙන කට්ටිය තරහ වෙලා ඉන්නේ
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
chinthaka.max4
thankx machan
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



Thank you