ආයුබෝවන් හැමෝටම. මේ ඕගොල්ලන්ට අරන් එන්නේ The Outsider කතා මාලාවේ දසවන එපිය හෙවත් අවසාන එපියයි. ඉතින් හය වන එපියෙන් පස්සේ හත්වන එපිය දෙන්න ටිකක් පරක්කු වුනත් හය වන එපියට නම් වැටිලා තිබ්බ හොද හොද කමෙන්ට්ස් ටිකක් නම් මොනා උනත්. කොහොමෙන් හරි ශාන් විමුක්ති සහෝ හා චාමර සම්පත් සහෝ පස්සෙන්ම ඉදලා මේක ඉක්මනි…

ආයුබෝවන් හැමෝටම. මේ ඕගොල්ලන්ට අරන් එන්නේ The Outsider කතා මාලාවේ දසවන එපිය හෙවත් අවසාන එපියයි. ඉතින් හය වන එපියෙන් පස්සේ හත්වන එපිය දෙන්න ටිකක් පරක්කු වුනත් හය වන එපියට නම් වැටිලා තිබ්බ හොද හොද කමෙන්ට්ස් ටිකක් නම් මොනා උනත්. කොහොමෙන් හරි ශාන් විමුක්ති සහෝ හා චාමර සම්පත් සහෝ පස්සෙන්ම ඉදලා මේක ඉක්මනින්ම ඕගොල්ලන්ට දෙන්න මට ලොකු සහයෝගයක් දුන්න. දැන් ඉතින් එහෙම නම් කතාවේ අවසානයටත් ලගා වුනා නේ. බලමු පොඩ්ඩක් පසුගිය එපියේ මොකක්ද වුනේ කියල සාරාංශයක් විදියට.
පසුගිය එපියෙන්…
අපිට මේ එපියේ බලාගන්න පුළුවන් වුනේ හෝලි හා පරීක්ෂක රැල්ෆ් සමගින් එල් කුකෝ ඉන්න තැන හොයා ගෙන ගියා කියල. මෙතනට ඒගොල්ලන්ගේ ආපු කණ්ඩායමට නොසිතු විදියට වෙඩි ප්‍රහාරයක් එල්ල වුනේ ජැක් හොස්කින්ස් ගෙන්. ලොකුම දේ තමයි මේ ගොල්ලන්ට මේ අයගේ කීප දෙනෙක්ම මරණයට පත් වුනා. මේ අතරේ ක්ලෝඩ් හා එයාගේ සහෝදරයත් තව හාවී සලමන් හිතන්නේ ගිහිල්ල මේ අයට උදව් කලොත් හොදයි කියල.එහෙනම් අපි බලමු මේ අපියෙන් මොනාද වෙන්නේ කියල.
මේ එපියෙන්…
මේ එපියේදී අපිට බලාගන්න පුළුවන් ජැක් හොස්කින්ස් කරපු දේවල් වලට හොද දෙයක් වෙනවා. මොනා උනත් කර්මය හා ඵලය කියල එහෙම තියෙනවා නේ. පස්සේ මේ ගොල්ලෝ යන්නේ එල් කුකෝ ව හම්බෙන්නේ. ඒ ටික බලලම ඉතින් දැන ගන්න.
ඒ වගේම ඕගොල්ලන්ට හිතෙනවා ඇති දැන් ටෙරී මෙට්ලන්ඩ් ට මොකෝ වෙන්නේ කියල. මේ කණ්ඩායම විසින් වෙනම කතාවක් හදල DA එක හරහා නැවත මේ ටෙරී මේට්ලන්ඩ්ගේ නඩුව විවෘත කරනව. එත් මේකට ඒගොල්ලෝ ගාව ගන්නේ නෑ එල් කුකෝ හා මේ වගේ වෙන්න බැරි දේවල් වගේ දේවල් මොකද උසාවියේ ඒවා පිළිගන්නේ නැති නිසා. ඉතින් එහෙනම් මේ සීසන් එක මේ විදියට අද මම සබ් දීල ඉවර වෙනවා. එහෙනම් අපි ඉස්සරහට තවත් හොද උපසිරසියන් හමු වෙමු.
ජය වේවා, පරිස්සමින් ඉන්න
#StayHome #StaySafe

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.
3,265 downloadsDownload The-Outsider-S01-E10.zip35 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රිවිඳු හිරන්‍ය රත්නායක ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-07-30
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රිවිඳු හිරන්‍ය රත්නායක
Subtitles
17 comments
sachintha
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි බ්‍රෝ මේකට සබ් දුන්නට :) :) ...
ජය වේවා.!
මේකෙ season 2 එකක් එයිදPraneeth
Tks sahoo balan idala idala athi una hebei kamak nea jayen jaya
sandun512
thanks bro..
suranuwan
thanks bro...
Vimukthi Crishan
Seal team series ekata sub dapanko bro
Rasindu Perera
නියමයි…සබ් එකට තැන්ක්ස්…
Rasindu Perera
Season 2 එකත් ආවොත් එකටත් සබ් අරන් එමු...
Suranjan
Thanks jayawewa......!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
chinthaka.max4
thankx machan
tharinduthenuka6
thnkz brother
Bruce___Wayne
බොහෝම ස්තූති එපිසෝඩ් දහයම සිංහල උපසිරැසි ගැන්වීමට .
ජය ✌️✌️✌️Bruce___Wayne
බොහෝම ස්තූති කතා මාලාව උපසිරැසි ගැන්වීමට .
ජය ✌️✌️✌️dulangi
godaak sthuthi sub ekata..
Ravindra
Thanks
Dineth Kanishka
උපසිරැසි වලට ස්තුතියි.
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ