Inside Edge Breathe Sacred Games Ghoul Mirzapur Delhi Crimes Typewriter Criminal Justice The Family Man මතකද රහ කර කර මේවා බලපු කාලේ? ඊළඟ කොටස බලනකන් ඉවසුමක් නැතුව හිටිය කාලේ? ඔන්න ආයේ එහෙම දවස් ටිකක් ඇවිල්ලා නිවාඩුපාඩුව ගෙදර ඉන්න එකේ, Asur එක්ක ගෙවන්න මේ දවස් 8!! මේ ආරාධනය බලන අයට නෙමේ තාමත් නොබලන…

Inside Edge
Breathe
Sacred Games
Ghoul
Mirzapur
Delhi Crimes
Typewriter
Criminal Justice
The Family Man
මතකද රහ කර කර මේවා බලපු කාලේ?
ඊළඟ කොටස බලනකන් ඉවසුමක් නැතුව හිටිය කාලේ?
ඔන්න ආයේ එහෙම දවස් ටිකක් ඇවිල්ලා
නිවාඩුපාඩුව ගෙදර ඉන්න එකේ,
Asur එක්ක ගෙවන්න මේ දවස් 8!!
මේ ආරාධනය බලන අයට නෙමේ
තාමත් නොබලන අයට
පරක්කු නැහැ තාමත්
ඇවිල්ලා බලන්න.
කවුරුත් ඇවිත් ස්පොයිල් කරන්න කලින්!!!
Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසිය HD / WEB පිටපත් සඳහා අදාළ වේ.
14,392 downloadsDownload Asur-Welcome-to-Your-Dark-Side-2020-S01E05.zip20 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මැක්ෂිමස්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2014-01-28
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
PHOENIX
Subtitles
26 comments
Amila
චලන
ස්තූතියි සහෝදරයා
rehani
thank you....
kuma2lasa
ridawannepa ban sub tika dipan ithuru tiketh... thanks bro
Danushkawic
Thanks Bro, Thanks Machan
ලහිරු
තෑන්ක්ස් බොක්ක .හයත් ඕන ඉක්මනට
Prabodha20
Sthuthi ...
hasalaka
iwasillk na bro sub enkn
Rasindu Perera
නියමයි…සබ් එකට තැන්ක්ස්…
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
-SH-
Sub ekt thanks bro..anit ekat denn ikmntama
Ranuka Gooneratne
Ela bro thanx
Suranjan
Thanks jayawewa......!
punsara
tnx bro denakan unne
Chathus
පට්ට ඔය් ඉතුරු ටිකත් ඔනෙ ඉක්මනට
Chandima Prasad
fatta...thanks sub ekata
bgayanfernando
thanks machan..next ekat ikmanata
MAALNATH
Thanks ................good luck .............
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Chamiya_A.S.K
මේ පෝස්ට් එක දැකලා තමා ඔක්කොම කතා ටික ඩව්න්ලෝඩ් කරේ.inside edge season 2 එකටත් සබ් කරන්න පුලුවන්නම්.සබ් එකට තෑන්ක්ස්
kasun
thnx patta kathawa
Dewadithya
Thanks for sub!
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ...!
Buddhika Lakmal
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
Sahan Gayantha
thanks a lot saho sub ekata
Gihan
Thanks For Subtitle......Good Luck
Advertisement




Thanks bro