ආයුබෝවන් හැමෝටම. ඉතින් මේ ඕගොල්ලන්ට අරන් එන්නේ The Outsider කතා මාලාවේ 9 වන කතාංගය. ඉතින් අපිට මේ කතා මාලාවේ දකින්නට පුළුවන් වෙන්නේ තව එක කතාංගයක් විතරයි.ඉතින් තව ටිකයි තමයි මේ කතාංගය ඉවර වෙන්න තියෙන්නේ. එහෙනම් ඉතින් අපි ඉක්මනට හැරිලා බලමුකෝ ගිය එපියේ වුනේ මොකක්ද කියල පොඩි සාරාංශයක්. පසුගිය එපියෙන්…

ආයුබෝවන් හැමෝටම. ඉතින් මේ ඕගොල්ලන්ට අරන් එන්නේ The Outsider කතා මාලාවේ 9 වන කතාංගය. ඉතින් අපිට මේ කතා මාලාවේ දකින්නට පුළුවන් වෙන්නේ තව එක කතාංගයක් විතරයි.ඉතින් තව ටිකයි තමයි මේ කතාංගය ඉවර වෙන්න තියෙන්නේ. එහෙනම් ඉතින් අපි ඉක්මනට හැරිලා බලමුකෝ ගිය එපියේ වුනේ මොකක්ද කියල පොඩි සාරාංශයක්.
පසුගිය එපියෙන්…
පසුගිය එපියෙන් අපිට බලාගන්න පුළුවන් වුනා එල් කුකෝ එයාගේ ක්ලෝඩ් බෝල්ටන් බවට වෙන පරිවර්තනය බොහෝ දුරට අවසන් වෙලා තියෙනවා කියල. මොකද අපිට බලාගන්න පුළුවන් උනේ එයා ඔහුගේ කෑම වෙනුවෙන් සෑම් කියල පොඩි ළමයෙක්ව පැහැර ගන්න උත්සහයක් දරුවත් එක සාර්ථක වුනේ නෑ කියල.ඉතින් ඒ උත්සාහය සාර්ථක උනේ නෑ වගේම එයා ඇවිල්ල කියල මේ කණ්ඩායම දැන ගන්නවා. එහෙනම් අපි හැරිලා බලමු කෙටියෙන් මේ එපියෙන් මොකක්ද වෙන්න තියෙන්නේ කියල
මේ එපියෙන්…
හොදයි ගිය එපියේ අන්තිමේට මේ කණ්ඩායම දැන ගත්තේ එල් කුකෝ එයාගේ ඊලග ගොදුර වෙනුවෙන් ඉන්නවා කියල. මේ නිසා මේ කණ්ඩායම ඉක්මන් තීරණයක් ගන්නවා ක්ලෝඩ් බෝල්ටන්ව ආරක්ෂා කරන්න. මොකද හොලිගේ නිගමනය තමයි ක්ලෝඩ් බලන දකින හැම දෙයක්ම එල් කුකෝ විසින් දකිනවා යන්නයි. එහෙනම් අපි බලමු කොහොමද මේ ගොල්ලෝ මේ එල් කුකෝ සොයා ඔහුගේ තැනට යන්නේ කියල මේ එපියෙන්.
එහෙනම් ඊලග වගේම අන්තිම උපසිරැසිය මම ඉක්මනටම ඕගොල්ලන්ට දෙන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් අපි ඊලග උපසිරසියෙන් හමු වෙනකන් ඔබට සුභ දවසක්. ජය වේවා. පරිස්සමින් ඉන්න
#StayHome #StaySafe

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.
2,859 downloadsDownload The-Outsider-S01-E09.zip29 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රිවිඳු හිරන්‍ය රත්නායක ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-07-30
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රිවිඳු හිරන්‍ය රත්නායක
Subtitles
14 comments
Iroshna
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි බ්‍රෝ
Rasindu Perera
නියමයි…සබ් එකට තැන්ක්ස්…
තව එක එපියයි...suranuwan
thanks...
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
Suranjan
Thanks.....jayawewa......!
Madhu@7
එළ එළ! ඔහොමම අනිකත් දෙන්න! ජය!
Madhu@7
මේක ඩවුන්ලෝඩ් කරන අයට උඩ වෝට් කරන්න ත් පුළුවන්... ඒවත් කරලා මෙයාලව දිරිමත් කරන්න! ජය!
Madhu@7
ඊළඟට The Killing කියන tv series එකට සබ් දෙන්න බලන්න. ඒක මිනීමැරුම් දාමයක කතාවක්. නියම එකක්.
Anonymous
samahara ewage video ek giyata pase bn sub ek ynne
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
chinthaka.max4
thankx machan
Bruce___Wayne
බොහෝම ස්තූති ...
ජය ✌️✌️✌️K.a.shanukakariyawasam
Niyamai
Advertisement



Patta