කොහොමද හැමෝටම, ඔන්න හතරවැනි කොටසත් අරගෙන ආව. පළමු කොටසට imdb 7.7ක්, දෙවැනි කොටසට 7.8ක්, තුන්වැනි කොටසට 7.9ක් ලැබුණු මේ කතා මාලාවේ අද අරගෙන එන කතාංගය තමන්ගේ රටාව අනුව සිව්වැනි කොටසට imdb 8.0ක් ප්‍රේක්ෂක ප්‍රසාදයක් දිනාගන්නවා. 🙂 පෙර මතකයෙන්, බ්‍රැඩ් මේ වෙනකොට එමීව අරගෙන පලාගිය සහ භාහිර ලෝකයට අනුව පොඩ…

කොහොමද හැමෝටම, ඔන්න හතරවැනි කොටසත් අරගෙන ආව. පළමු කොටසට imdb 7.7ක්, දෙවැනි කොටසට 7.8ක්, තුන්වැනි කොටසට 7.9ක් ලැබුණු මේ කතා මාලාවේ අද අරගෙන එන කතාංගය තමන්ගේ රටාව අනුව සිව්වැනි කොටසට imdb 8.0ක් ප්‍රේක්ෂක ප්‍රසාදයක් දිනාගන්නවා. 🙂
පෙර මතකයෙන්,
බ්‍රැඩ් මේ වෙනකොට එමීව අරගෙන පලාගිය සහ භාහිර ලෝකයට අනුව පොඩි ලමෙක්ව පැහැරගෙන ගිය දාමරිකයෙක් වෙලා ඉවරයි. ඒ වගේම ඔහුව මරා දමලත් ඉවරයි. හැබැයි ඔහුගේ බිරිඳ නම් ලෙහෙසියෙන් මේක අත්හරින පාටක් නම් නැහැ. එයා වැඩේ ඇදගෙන යන පාටයි. ඒ වගේම ඇත්තටම බ්‍රැඩ් මැරිලත් නැහැනේ. මාධ්‍ය මගින් සාමාන්‍ය මිනිස්සුන්ගේ ඔළුවට දාපු දෙයක්නේ ඔහුගේ මරණය කියන්නේ. කොහෙත් එකයි නේද බලාගෙන යනකොට? ඉතිං ඔය අල්ල-පනල්ලේ 4B කොටසේ ඉන්න බොහොම සුන්දර ආසාදිතයෙක් වෙච්ච ෂෝනා බැබ්කොක් තමන්ගේ ජිවිත කතාව ක්ලාක් රිචර්ඩ්ස්ට කියනවා. ඒ තමන්ට ලැබෙන්න තියෙන සානුකම්පිත මරණයෙන් මිදෙන්න. මොකද තවම හරියටම කට්ටිය දන්නෙ නැහැ සොම්බිලා වගේ පිටතින් පෙනුනට මේ අය බොහොම ක්‍රියාශීලි අය කියල. ඇත්තටම ෂෝනා ගැන දුකක් ඇතිවුනා මට නම්. පොඩි කාලෙ ඉඳලම දරාගෙන හිටිය පීඩනය තමයි ඇය ඒ නිදහස් කරලා තිබ්බේ.
අද කොටසින්,
ඉතිං අද කොටස තමයි තිරනාත්මකම කොටසක් වෙන්නෙ. අද තමයි ජෝනාස් දැනගන්නේ ෆැනින් සද්ද නැතුව කරපු දේවල් ගැන. ඒ වගේම ශෝනා මරණයෙන් ගැලවෙන්න කරන දේවල් ටිකත් අද බලාගන්න පුළුවන්. බලන්නකෝ ඇය මරණයෙන් මිදේවිද කියල. එහෙම නම් හෙට පස්වැනි කොටසින් හමුවෙමු. ජයෙන් ජය!
Director: Jason Ensler
Writers: Liz Heldens, C.A. Johnson
IMDB Ratings : 8.0
Air Date: 04 February 2019
බයිස්කෝප් සිංහලෙන් නිල ෆේස්බුක් පේජය සමග එක්වීමට මෙතනින් පිවිසෙන්න.
බයිස්කෝප් සිංහලෙන් නිල ෆේස්බුක් ගෘප් එක සමග එක්වීමට මෙතනින් පිවිසෙන්න.

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසිය WEB පිටපත් සඳහා අදාළ වේ.
1,671 downloadsDownload The.Passage.S01E04.zip30 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [විමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ශාන් විමුක්ති [විමා]
Subtitles
7 comments
sachintha
Supun Kaushalya
තෑන්ක්ස් සහෝ
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!Anonymous
thnaks ikkm,nta demu
Pramukmili
Thanxxx bro.............
Ayesh
උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Passage [S01 : E04] Sinhala Subtitles | ෂෝනා බැබ්කොක්. [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2021/01/the-passage-tv-show-3.jpg)


සිංහල උපසිරැසියට ස්තූතියි