The Penguin S01 Sinhala Sub ආයුබෝවන් හැමෝටම! ඔන්න මේ හත්වෙනි එපිසෝඩ් එක. කලින් එපිසෝඩ් එකේදි පෙන්ගුයින්ගේ සැලැස්මේ තවත් අඩියක් ඉස්සරහට තිබ්බා. පෙන්ගුයින් සමත් වෙනවා අවට කල්ලි නායකයන්ව තමන්ගේ වෙළඳාමට එකතු කරගන්න. ඒ අතරේ වික්ටර් අතින් පලවෙනි පාරට මිනිහෙක්ව මැරෙනවා. පෙන්ගුයින්ගේ අරමුණ තමන්ගේ අම්මට සුව…

The Penguin S01 Sinhala Sub
ආයුබෝවන් හැමෝටම! ඔන්න මේ හත්වෙනි එපිසෝඩ් එක. කලින් එපිසෝඩ් එකේදි පෙන්ගුයින්ගේ සැලැස්මේ තවත් අඩියක් ඉස්සරහට තිබ්බා. පෙන්ගුයින් සමත් වෙනවා අවට කල්ලි නායකයන්ව තමන්ගේ වෙළඳාමට එකතු කරගන්න. ඒ අතරේ වික්ටර් අතින් පලවෙනි පාරට මිනිහෙක්ව මැරෙනවා. පෙන්ගුයින්ගේ අරමුණ තමන්ගේ අම්මට සුව පහසු ජීවිතයක් උදා කරලා දෙන එක. අපි කාටත් මුල ඉඳන් තිබුන ප්‍රශ්නයක් තමා ඔස්වල්ඩ්ගේ සහෝදරයන්ට මොකද වුණේ කියන එක. එයාලා මැරුනේ මොන වගේ සිද්ධියකින්ද කියන එක. ඒ ගැන අද එපිසෝඩ් එකෙන් බලාගන්න පුලුවන්. අද එපිසෝඩ් එකේදි පෙන්ගුයින්ට ලොකු කරදරයකට මූණ දෙන්න වෙයි. මොකද සොෆියා දැනගන්නවා පෙන්ගුයින් එයාගේ අම්මත් එක්ක ඉන්නේ කොහෙද කියලා. කලින් එපිසෝඩ් එක අන්තිමේදි අපි දැක්කා, සොෆියා මේ වෙද්දිත් ක්‍රවුන් පොයින්ට් වලට ගිහින් ඉවරයි. අද බලමු පෙන්ගුයින්ගේ සහෝදරයන්ව ඝාතනය වුණේ කොහොමද? සොෆියා ඔස්ගේ අම්මට මොනවා කරයිද? පෙන්ගුයින්ගේ අරමුණට ඒවා කොයි විදියට බලපායිද කියලා.
එහෙනම් අපි මීළඟ අවසාන කොටසින් මුණ ගැහෙමු. හැමෝටම ජය වේවා!
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
2,610 downloadsDownload The-Penguin-S01-E07-Sinhala-Subtitles.zip23 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “බුවනක නිර්මාණ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2023-08-27
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
බුවනක නිර්මාණ
Subtitles
- #Albert Hughes
- #Charlotte Brändström
- #Colin Woodell
- #Editor's Pick
- #Greg Coolidge
- #MaxxA
- #Mel Gibson
- #Mishel Prada
- #Offbeat
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #Subs
- #subtitle
- #Subtitles
- #TV
- #උපසිරැසි
- #බුවනක නිර්මාණ
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
6 comments
ishan madusanka
kaveen
thank you 1 more.
nishan
බොහොම ස්තුතියි මචෝ... පට්ට ආසාවෙන් බලනවා මේක... ආදරෙයි බයිස්කෝප්...❤️❤️❤️
Buddhika laKMal
තෑන්ක්ස් මචං සබට...........
SACHINTHA
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි
නැවත උපසිරැසියකින් හමු වෙමු
ජයSahan Gayantha
thanks wewa saho sub ekata
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



thanx bro,, ep 8 ikmanata oni