The Penguin S01 Sinhala Sub ඔන්න පෙන්ගුයින් කතා මාලාවේ හයවෙනි එපිසෝඩ් එක ගෙනාවා. වෙනදා වගේම වැඩි කතාවක් නැතුව අපි කතාවට බහිමු. පහුගිය එපිසෝඩ් වලදි සොෆියා මුළු ෆැල්කෝන් පවුලම මරලා දානවා. ඒ වගේම එක තත්පරයකින් ජොනී වීටිවත් මරලා දානවා. සොෆියා දැන් අලුත් පවුලක් මෙහෙයවනවා ජිගාන්ටේ නමින්. මේ අතරේ පෙන්ගුයි…

The Penguin S01 Sinhala Sub

ඔන්න පෙන්ගුයින් කතා මාලාවේ හයවෙනි එපිසෝඩ් එක ගෙනාවා. වෙනදා වගේම වැඩි කතාවක් නැතුව අපි කතාවට බහිමු. පහුගිය එපිසෝඩ් වලදි සොෆියා මුළු ෆැල්කෝන් පවුලම මරලා දානවා. ඒ වගේම එක තත්පරයකින් ජොනී වීටිවත් මරලා දානවා. සොෆියා දැන් අලුත් පවුලක් මෙහෙයවනවා ජිගාන්ටේ නමින්. මේ අතරේ පෙන්ගුයින් එයාගේ අම්මව ආරක්ෂා කරගන්න ඇයව වික් එක්ක ක්‍රවුන් පොයින්ට් වලට යවනවා. අනිත් දේ තමයි පෙන්ගුයින් සැල්වතෝර්ගේ බිරිඳවයි, පුතාවයි මරලා දානවා. සහ සොෆියාගේ හතු මත්ද්‍රව්‍ය වගා කරන්න තැනක් හොයාගන්නවා ක්‍රවුන් පොයින්ට් වලින්. ඒ එක්කම සොෆියා සහ සැල්වතෝර් දෙන්නා එකතු වෙලා වැඩ කරන්න ලෑස්ති වෙනවා. තමන්ගේ හතුරගේ හතුරා තමන්ගේ මිතුරා කියලා කියනවනේ. ඉතින් සොෆියා කොයි විදියට පෙන්ගුයින්ව හොයා ගනීවිද? පෙන්ගුයින්ගේ අලුත් වැඩ පොළ කොහොම පවත්වගෙන යයිද?

එහෙනම් අපි ආයෙත් ඊළඟ කොටසින් මුණ ගැහෙමු. ජය වේවා!

 

 

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

3,011 downloadsDownload The-Penguin-S01-E06-Sinhala-Subtitles.zip28 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “බුවනක නිර්මාණ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

           

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2023-08-27
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

All BT1

Subtitles

3,011 downloadsDownload Subtitles28 KB

6 comments

  1. kaveen

    thank you.

  2. ishan madusanka

    ep 7 ikmnta oni saho

  3. Masiya

    Thanks for sub,,

  4. Buddhika laKMal

    ස්තූථියි සහෝ උපසිරැසියට

  5. SACHINTHA

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි
    නැවත උපසිරැසියකින් හමු වෙමු
    ජය

  6. Sahan Gayantha

    thanks a lot Buwanaka saho

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.