The Penguin S01 Sinhala Sub කොහොමද හැමෝටම! ඔන්න අද අපි පෙන්ගුයින් කතා මාලාවේ අවසානයට ඇවිත් තියෙනවා. අදත් වෙනදා වගේම කලින් කතාව දිහා ටිකක් හැරිලා බලමු. සොෆියා ඔස්ගේ අම්මව පැහැරගෙන ගිහින් එයාගෙන් දැනගන්නවා ඔස් තමයි එයාගේ සහෝදරයන්ම මරලා තියෙන්නේ කියලා. හැම රහසක්ම සොෆියා දැනගන්නවා. ඒ වගේම ඔස් මේ හැමදෙය…

The Penguin S01 Sinhala Sub
කොහොමද හැමෝටම! ඔන්න අද අපි පෙන්ගුයින් කතා මාලාවේ අවසානයට ඇවිත් තියෙනවා. අදත් වෙනදා වගේම කලින් කතාව දිහා ටිකක් හැරිලා බලමු. සොෆියා ඔස්ගේ අම්මව පැහැරගෙන ගිහින් එයාගෙන් දැනගන්නවා ඔස් තමයි එයාගේ සහෝදරයන්ම මරලා තියෙන්නේ කියලා. හැම රහසක්ම සොෆියා දැනගන්නවා. ඒ වගේම ඔස් මේ හැමදෙයක්ම කරලා තමන්ගේ අම්මව හොඳ තැනකට ගේනවා කියලා පොඩි කාලෙම පොරොන්දු වෙලා තියෙනවා. ඔය අතරේ සැල්වතෝර් ක්‍රවුන් පොයින්ට් වලට ඇවිත් පෙන්ගුයින් ලව්වා මත්ද්‍රව්‍ය ලැබ් එකට එක්කන් යනවා. එතනදි ඔස් කට්ටියත් එක්ක කලබලයක් ඇති කරලා සැල්වතෝර්ව මරනවා. හැබැයි මේ වෙද්දිත් පෙන්ගුයින්ගේ දුර්වලකම එයාගේ අම්මා. ඒ හින්ඳා පෙන්ගුයින් සොෆියත් එක්ක එකඟතාවයකට එනවා තමන්ගේ අම්මව භාරදුන්නොත් ආපහු මත්ද්‍රව්‍ය භාර දෙනවා කියලා. හැබැයි ඒක එහෙම වෙන්නේ නෑ. සොෆියා ඔස්ගේ උමං ඇතුලට බෝම්බ පුරවපු කාර් එකක් එවලා මුළු පැත්තම පුපුරවලා දානවා. හැබැයි ඒකෙන් බේරෙන්න පෙන්ගුයින්ට පුලුවන් වෙනවා.
අන්තිමේදි කලින් එපිසෝඩ් වල හිටපු රහස් පරීක්ෂකයා පෙන්ගුයින්ව සොෆියා ගාවට එක්කන් යනවා පෙන්වනවා. එතනින් එහාට මොනවා වෙයිද? ගෝතම් වල රජා වෙන්න පෙන්ගුයින්ට පුලුවන් වෙයිද? තමන්ගේ අම්මව සොෆියාගෙන් බේරගෙන කරපු ඇයට කරපු පොරොන්දුව ඉෂ්ට කරන්න පුලුවන් වෙයිද? අවසානයෙදි සොෆියා මොනවා කරයිද? ඒ හැමදේම අද අවසන් කොටසින් බලමු. ඒත් එක්කම මතක් කරන්න ඕනේ, විලන් කෙනෙක්ගේ ගති එහෙම්මමයි. කෝකටත් විමසිල්ලෙන් අද එපිසෝඩ් එක බලන්න. පෙන්ගුයින්ගේ මේ ගමනේ ඉදිරිය ඊළඟ බැට්මෑන් චිත්‍රපටියෙන් අපිට බලාගන්න ලැබෙයි. එහෙනම් පෙන්ගුයින් කතා සමයෙන් මම සමුගන්නවා.
ආයෙත් උපසිරසියකින් මුණ ගැහෙමු. ජය වේවා!
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
3,035 downloadsDownload The-Penguin-S01-Finale-Sinhala-Subtitles.zip28 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “බුවනක නිර්මාණ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2023-08-27
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by
බුවනක නිර්මාණ
Subtitles
- #Albert Hughes
- #Charlotte Brändström
- #Colin Woodell
- #Editor's Pick
- #Greg Coolidge
- #MaxxA
- #Mel Gibson
- #Mishel Prada
- #Offbeat
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #Subs
- #subtitle
- #Subtitles
- #TV
- #උපසිරැසි
- #බුවනක නිර්මාණ
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
8 comments
nishan
ishan madusanka
♥️
kaveen
thank you.
SACHINTHA
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි
නැවත උපසිරැසියකින් හමු වෙමු
ජයහැකි නම් HALO S02 - E06,07,08 උපසිරැසි ලබාදෙන්න
Nirmal Vimukthi
Hari aniwaryen denawa saho..
Buddhika laKMal
thanks machan sub ekata
ishan madusanka
thanx brother ♥️
Sahan Gayantha
sub ekata thanks a lot saho
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


bohoma sthuthiiii ❤️❤️❤️❤️