Vinland Saga Sinhala Subtitles ඉතින් මහත්වරුනි, 13 සහ 14 කොටස්වල උපසිරසියි මේ අරගෙන ආවෙ. පසුගිය කොටස් තුළින් අපි දැක්කා ලන්ඩන් ප්‍රහාරයෙන් තෝර්කෙල්ගෙ ග්‍රහණයට ලක්වුණු කුනූට් කුමරුව, ආෂෙලැඩ් කොහොමද බේරගත්තෙ කියල. රැග්නාර්ගෙ හමුදාවෙ උන් තෝර්කෙල් ගෙ වචන වලින් කුලප්පු වෙලා බල්ලො බළල්ලු වගේ මැරිලා යනකොට…

Vinland Saga Sinhala Subtitles ඉතින් මහත්වරුනි, 13 සහ 14 කොටස්වල උපසිරසියි මේ අරගෙන ආවෙ. පසුගිය කොටස් තුළින් අපි දැක්කා ලන්ඩන් ප්‍රහාරයෙන් තෝර්කෙල්ගෙ ග්‍රහණයට ලක්වුණු කුනූට් කුමරුව, ආෂෙලැඩ් කොහොමද බේරගත්තෙ කියල. රැග්නාර්ගෙ හමුදාවෙ උන් තෝර්කෙල් ගෙ වචන වලින් කුලප්පු වෙලා බල්ලො බළල්ලු වගේ මැරිලා යනකොට ආෂෙලැඩ් බොහොම උපක්‍රමශීලීව කුනූට් කුමරුව බේරගන්නවා. ඒ තෝර්ෆින්ගෙ සහයත් ඇතිවයි. දැන් මේ පිරිස උත්සහ කරන්නෙ තෝර්කෙල්ගෙන් පුලුවන් තරම් දුරට ඈත්වෙන්න. ඒත් ඒක අසීරු දෙයක්. තෝර්කෙල් යකා වගේ දැන් ආෂෙලැඩ් ගෙ පිරිසව දඩයම් කරන්න බලාගෙන ලුහුබඳිනවා. මේ පාර ආෂෙලැඩ් උදව් ලබාගත්තෙ කතාවට අවතීර්ණ වෙන අලුත්ම පිරිසකගෙන්. ඒ තමයි වේල්සයෙ ජනතාව. වේල්සය කියන්නෙ එංගලන්තයෙන් වෙන්වුණු ස්වාධීන රාජ්‍යයක්. මෙහි ජීවත්වෙන්නෙ කලකට පෙර වැනසී ගිය රෝමානු ආධිරාජ්‍යයෙ මිනිසුන්ගෙන් පැවත එන්නන්. කොහොමහරි ආෂෙලැඩ් ගෙ කීමට ඔන්න වේල්සයෙ කුඩා රටක් ඩෙන්මාර්කයෙ කුමරුව බේරගන්න ඉදිරිපත් උනා. හැබැයි ඉතින් කොන්දේසි ඇතිව. මේ පිරිස වේල්සය හරහා ගමන් කරමින් ඉන්නකොට ස්වදේශිකයො ටිකකගෙ ප්‍රහාරයට ලක්වෙනවා. ඉතින් අපි බලමු ඉදිරියට මොකද වෙන්නෙ කියල… පහළ සිතියමත් එහෙනම් අධ්‍යනය කරලා බලන්නකො. ලන්ඩන් ප්‍රහාරය නවතා දැමීමෙන් පසු ආෂෙලැඩ් තම පිරිස සමඟ ගමන් කරන්නෙ බාත් නගරය පැත්තට. බාත් නගරයෙ තමා ඔහුගෙ පිරිස රැඳිලා ඉන්නවා අපි දැක්කෙ. ලන්ඩනයෙදි කුනූට් කුමරු තෝර්කෙල් විසින් පැහැරගත්තා කියල දිවි බේරාගත් සෙබළා ආෂෙලැඩ්ට කියන්නෙත් බාත් නගරයෙදි. පසුව ආෂෙලැඩ් තෝර්ෆින්ගෙ සහය ඇතිව කුනූට් කුමරුව තෝර්කෙල්ගෙන් බේරගන්නෙ මාල්බරෝ ප්‍රදේශයේදියි. පසුව ආෂෙලැඩ් සෙවන් ගඟ හරහා වේල්සයෙ මෝගන්ග් රාජධානියට ගමන් කරනවා. පසුව අපි දැක්ක ස්වදේශිකයන්ගෙ ප්‍රහාරයට ආෂෙලැඩ්ගෙ පිරිස කොටුවෙන්නෙ වේල්සයෙ බ්‍රිග්හෙනියොන් රාජ්‍යය තුළයි.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම උපසිරැසිය WEB පිටපත් සඳහා වලංගු වේ.

2,083 downloadsDownload Vinland-Saga-S01-E13-14-.zip24 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පවිත් විජේසූරිය ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2022-03-16
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

All BT1

Subtitles

2,083 downloadsDownload Subtitles24 KB

6 comments

  1. Anonymous

    Thanks saho....eelaga ekath oni ikmanata..

  2. Arusha Herath

    Sub ekanam gammta thiyenava ..
    Ilaga ekath damu gamt

  3. Ashmal

    Machan, Dil Dosthi Dilemma kiyala Hindi web series ekak thiyanwa..eka denna bari da ?

  4. Ishan Madusha

    බොහොම ස්තූතියි.

  5. Sasidu

    Thanks bro

  6. gihan

    උපසිරැසියට බොහෝම ස්තුති

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.