Watch Trailer

The Pillars of the Earth [E04] | යුද්ධය…[සිංහල උපසිරැසි සමඟ]

කලින් කොටස ගැන සුපුරුදු පරිදි විස්තරයක් දෙන්නම්. දැන් කින්ග්ස්බ්‍රිජ් දේවස්ථානය කෙමින් ඉදිවෙනවා. එහෙත් සුළු සේවක පිරිසක් පමණයි ඔහු සතුව පවතින්නේ. දේවගැති පිලිප් බලාපොරොත්තු වෙනවා බැටළු ලොම් වලින් එන අදායමෙන් තවත් කම්කරුවන් කුලියට ගන්න. එහෙත් දේවස්ථානයට අවශ්‍ය ගල් සපයන කොරියා තුල යම් අර්බුදයක් පවතින…

The Pillars of the Earth (2010) 1

කලින් කොටස ගැන සුපුරුදු පරිදි විස්තරයක් දෙන්නම්. දැන් කින්ග්ස්බ්‍රිජ් දේවස්ථානය කෙමින් ඉදිවෙනවා. එහෙත් සුළු සේවක පිරිසක් පමණයි ඔහු සතුව පවතින්නේ. දේවගැති පිලිප් බලාපොරොත්තු වෙනවා  බැටළු ලොම් වලින් එන අදායමෙන් තවත් කම්කරුවන් කුලියට ගන්න. එහෙත් දේවස්ථානයට අවශ්‍ය ගල් සපයන කොරියා තුල යම් අර්බුදයක් පවතිනවා. ඒ විලියම් විසින් ටොම් සහ ඔහුගේ පිරිසට අවශ්‍ය දේ ගන්න ඉඩ දෙන්නේ නැහැ. ඒ අර්බුදය විසඳගන්න පිලිප් දේවගැතිතුමා යම් උපක්‍රමයක් යොදා ගන්නවා ඒ වගේම ඔහු සාර්ථක වෙනවා.

ඒ වගේම ඇලියානා සහ රිචඩ් දෙදෙනා එනම් ශයරින්ග් වැල අර්ල්වරයා වන බර්තොලමියුගේ දරුවන් දෙදෙනා වින්චෙස්ටර් වෙත ගමන් කරනවා. ඒ තම පියතුමන්ගේ හිසගසා දමනවා දකින්න. අවසානයේ ඇලියානා යම් උපක්‍රමයක් යොදනවා තමන්ගේ පියතුමන් මැරූ පලිය ගන්න. මේ කොටස එතැන් සිටන් පටන් ගන්නේ එහෙනම් පස්වෙනි කොටස සමඟින් මුණ ගැහෙනකන් හැමෝටම ජයෙන් ජය !!!

The Pillars of the Earth (2010) on IMDb

 

 

” Due to copyright issues, we do not provide any torrent links. “

සියලුම බ්ලුරේ(BR) පිටපත් සඳහා අදාළ වේ.

 

743 downloadsDownload The-Pillars-of-the-Earth-E04.zip23 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/04/හසන්ත.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<<Previous Episode                         All Episodes                        Next Episode>>     

Subtitles

743 downloadsDownload Subtitles23 KB

18 comments

  1. Kulanjana Maduranga

    niayamai…thanks HASANTHA aiye..sub ekata.. digatama sub demu.jaya wewa……

  2. Hacker

    pissu hadenawah oiiiiii fatta fata fata :D :D adama okkoma dila iwara karannako man download karagena iwaray :)

  3. Sisira Hegoda

    Thanks.

  4. chandana

    thanks aiya

  5. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  6. Shine

    maaru sahoooo...fatta kathawa...sry wewa hama ekamatama comment damme nathuwata ;)

  7. චන්දිම අමරසිංහ

    ele ele ikmanatama iwara karamu thaz..

  8. sajeevi

    thanks

  9. Don Lahiru

    SUpiriiiiiiiiiiiii ... E.5 Ikmanin sub eka dennnooooooooooooooooooooooooooooo .. :D

  10. ඉසු ඩිපි (Isu DP)

    නියමයි හසන්ත සහෝ.. :-P
    වෙඩි වගේ.
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා.. :-) :-D
    බුදු සරණයි.. !!!

  11. “චූටී මල්ලි”

    එල හසී
    සබට තුති
    ඔබට ජය..........

  12. රොයිලි

    බොහොම ස්තූතියි හසන්ත සහෝ සිංහල උපසිරැසියට. ඔක්කොම දුන්නට පස්සෙම බලන්න ගන්නම්. ජය෴෴ :P :P

  13. samantha

    This is excellent and thank you. Awaiting for next episodes.

  14. samantha

    Hi Bro,
    I cant wait without watching other episodes quickly. Very nice story and well matching subtitles. I wanted to write again for request remaining parts quickly.
    Thank you very much.

  15. Shine

    ithuru tikath ikmanta dennako :)

  16. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  17. chandana

    thanks aiya maru kathawa

  18. Ravin

    Thanks for the sub

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.