Watch Trailer

The Player [S01:E05] with Sinhala Subtitles | පරිගණක වයිරසය. [සිංහල උපසිරැසි සමඟ]

හොදයි හොදයි ඔයාලා බලාගෙන ඉන්න ඇති නේද මේක අරගෙන එනකම්.මම පොඩ්ඩක් ප්‍රමාද වුනා. පොඩ්ඩක් කිව්වට පොඩ්ඩක් නෙවෙයි ගොඩක්ම ප්‍රමාදයි. ඉතින් මුලින්ම ප්‍රමාදය ගැන මාගේ බලවත් කනගාටුව ප්‍රකාශ කරනවා. දැන්නම් ඉතින් නිසැකවම ගොඩක් අය බලලත් ඇති උපසිරසි නැතුවම. හරි ඒවා වැඩක් නැහැ කතාව දිහාවට හැරෙමු. අමුතුවෙන් කියන්…

The Player TV S1P1

හොදයි හොදයි ඔයාලා බලාගෙන ඉන්න ඇති නේද මේක අරගෙන එනකම්.මම පොඩ්ඩක් ප්‍රමාද වුනා. පොඩ්ඩක් කිව්වට පොඩ්ඩක් නෙවෙයි ගොඩක්ම ප්‍රමාදයි. ඉතින් මුලින්ම ප්‍රමාදය ගැන මාගේ බලවත් කනගාටුව ප්‍රකාශ කරනවා. දැන්නම් ඉතින් නිසැකවම ගොඩක් අය බලලත් ඇති උපසිරසි නැතුවම. හරි ඒවා වැඩක් නැහැ කතාව දිහාවට හැරෙමු.

අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ දවසින් දවස අපේ ක්‍රීඩකයාට වෙනස් ආකාරයේ ඔට්ටු ලැබෙන බව. අද ලැබෙන්නේ හැකර් කොලුවෙක්ව මැර කණ්ඩායමකින් සහ NSA උදවියගෙන් බේරගන්න. ඉතින් මේ හැකර්ව දැන් අහුවෙලා තියෙන්නේ පෙන්ටගණය හැක් කරලා වයිරස් එකක් ඇතුල්කලාට. එත් ඔහු කියන විදිහටනම් ඉතින් ඒක ඔහු නෙවේ කරලා තියෙන්නේ. ඉතින් මේක කරලා තියෙන්නේ චීන මාෆියා කණ්ඩායමක්. ඒකෙ ලොක්කා ජොන්සන් මහත්මයාගේ යාලුවෙක් වගෙයි පේන්නේ. හැබැයි ඉතින් අදනම් හොදටම පේනවා ජොන්සන් ව්‍යාපාරවලදී යාලුමිත්‍රකම් සලකන පුද්ගලයෙක් නෙවේ කියලා. ආ ඒවගේම අද කේන් ජිනී එක්ක කතාත් කරනවා, හේ හේ එහෙනම් මම යනවා. කට්ටිය බාගෙන යනගමන් වෙනදා වගේම කරන්න ඕන දේ දන්නවනේ. ලබන සතියේ ප්‍රමාද නොවී උපසිරැසිය ගෙන එන්නම්.

The Player (2015– ) on IMDb

 

 

200MB (HEVC) කොපිය මෙතනින් බාගන්න

765FAA5F7383C0640892A52B703A13FA99F627EE

297 MB (HDTV) කොපිය මෙතනින් බාගන්න

B2F762CDE19CE9532A26BA59BFDADC6D7603021E   Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

1,959 downloadsDownload The-Player-S01-E05.zip55 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.



<< Previous Episode                         All Episodes                     Next Episode >>

Subtitles by

මධුකප්‍රිය පෙරේරා

Subtitles

1,959 downloadsDownload Subtitles55 KB

14 comments

  1. Arrow

    machan ai bn late
    mara amaruwen hitiya meka nethuwea
    kesandra nethuwa mata inna ba bn
    kk ela bro

    1. Arrow

      GINI innawa kiyanawako...............................................

  2. Ama

    thanks bro...

  3. Charith

    Thanks bro!

  4. Kulanjana Maduranga

    niayamai…denakm unne.thanks MADUKA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  5. harsha

    ස්තූතියි සහෝදරයා ඔන්න එහෙනම් ගන්නවා ජයවේවා

  6. ප්‍රණීත් චින්තක

    උපසිරැසියට ස්තුතියි.
    මෙන්න උපසිරැසිය ගන්නවා... :)

  7. lakshitha

    thnx saho sub 1te :D

  8. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!
    ජය!!!!

  9. chamila

    thanx bro..

  10. rajitha

    Thank you brother........digatama yamu....jayawewa!

  11. Keshan Wasala

    බොහොම ස්තුතියි සහෝ ..

  12. bobby

    කම්මැලිකමේ හිටියේ සහෝ. තැන්ක්ස්

  13. රොයිලි

    බොහොම ස්තූතියි මධුකප්‍රිය සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P