හම්මේ කලින් සතියේ කොහොමෙන් කොහොම හරි මේකේ විකාශය වුන කොටස් නම් දුන්නා. නමුත් කට්ටිය බලන්න ඇති කෝ සමගාමී විකාශය කියලා. ඒක තමයි මේක 😀 ඊයේ දවසේ කොටස මාත් අරගෙන හිටියේ නමුත් මේකට ඉංග්‍රීසි උපසිරැසිය හවස් වෙලා දාලා තිබුනේ. වෙලාවක් නැහැ ඉතිං තිබුනේ. ඒ නිසා අද සෙනසුරාදා නිවාඩු දවසේ වැඩ පටන් ගත්තා. කලින් ක…
හම්මේ කලින් සතියේ කොහොමෙන් කොහොම හරි මේකේ විකාශය වුන කොටස් නම් දුන්නා. නමුත් කට්ටිය බලන්න ඇති කෝ සමගාමී විකාශය කියලා. ඒක තමයි මේක 😀 ඊයේ දවසේ කොටස මාත් අරගෙන හිටියේ නමුත් මේකට ඉංග්‍රීසි උපසිරැසිය හවස් වෙලා දාලා තිබුනේ. වෙලාවක් නැහැ ඉතිං තිබුනේ. ඒ නිසා අද සෙනසුරාදා නිවාඩු දවසේ වැඩ පටන් ගත්තා. කලින් කොටසේ මතක ඇතිනේ ඔරෝරා හා ක්ලවුස් අතරේ ප්‍රශ්ණයක් ඇති කරපු එලයිජා, එකෙන් පස්සේ වෙච්චි දේවල්. දෙන්නා අතරේ සටනක් යන්න ගියා. සටනක් වුනාද කියලා අද බලාගන්න පුළුවන්. ඔරෝරා ඇත්තටම ක්ලවුස්ට ආදරෙයි නමුත් ඒ දවස්වල එලයිජා වැම්පයර්ලා පාවිච්චි කරන උපක්‍රමයක් පාවිච්චි කරලා ඔරෝරාට ඒත්තු ගැන්නුවා ක්ලවුස් කියන්නේ සැබෑවටම රාක්ෂයෙක් කියලා. ඒ නිසා ඒ දවස් වල ක්ලවුස් එයාගෙන් පැනලා යන්න ඇහුවම බෑ කිව්වෙත් ඒ නිසයි. ඒවගේම තමයි නිව් ඔර්ලින්ස් ඇවිත් ඉන්න ඔරෝරාගේ සහෝදරයා ට්‍රිස්ටන්. අපෝ මිනිහා ට්‍රිස්ටන් නෙවෙයි ට්‍රිස්ක්ස්ටර් කිව්වා නම් ඊට වඩා හොදයි. 😀 මසෙල්ව ස්ට්‍රිස්ක් කියලා එකකට බදවාගෙන ප්‍රශ්න ගොඩයි. මොකද හැමෝටම සැකයක් තියෙනවා ස්ට්‍රිස්ක් ඇවිත් තියෙන්නේ මයිකල්සන් පවුලෙන් පළිගන්න හිතාගෙන කියලා.
අද කොටසේ ඔයාලා හැමෝටම දැකගන්න ලැබෙයි රෙබෙකාව <3 මතකනේ ඔරෝරා කිව්වා එයා නිව් ඔර්ලින්ස් ආවේ එයාගේ ගැතියව ආරක්ෂා කරන්න කියලා. බලමු අද ඒක කරන්න ලැබෙයිද කියලා. එතකොට මොකද්ද මේ ආයුධය? අහ්හ් අනිත් දේ තමා ට්‍රිස්ටන් හා ලූෂියන් දෙන්නා එකට වැඩ කරන්නේ. මුන් දෙන්නා මොකටද එන්න හදන්නේ? බලලම ඉන්නකො. එහෙනම් ඉතිං මේ කොටසේ උපසිරැසිය ඇතිව නැතිව බලපු හැමෝටම අරාධනා කරනවා දැන් බලන්න කියලා. එහෙනම් ඉතිං ගිහින් එන්නම්. තවත් උපසිරැසිවලින් හමුවෙමු. ලබන්නා වූ සතිඅන්තය ප්‍රීතිමත් එකක් වෙන්නයි කියලා මං ප්‍රර්ථනා කරනවා. ජයෙන් ජය..!!
144 MB (HEVC) කොපිය මෙතනින් බාගන්න
6ABB717EAE22A5779D7DB7CA98DCC3B05865466B180 MB (HDTV) කොපිය මෙතනින් බාගන්න
F781A14372307A48BB6ECF33E451C37784F62CA3 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
1,518 downloadsDownload The.Originals.S03E06.zip54 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චාමර සම්පත්
Subtitles
22 comments
sunilakalanka
රොයිලි
බොහොම ස්තූතියි චාමර සහෝ සිංහල උපසිරැසියට. ඔන්න නමේ වැරැද්ද හැදුවා. ජය෴෴ :P :P
රයන් ද සිල්වා
ස්තුති බන් සබ් එකට...
කොහොමහරි සමගමි විකාශණයට ලගා උන එකට...
ජය වෙවා....sachintha
tnx machoo sub ekataa...
jaya wewaa....Iraj Asela
Thanks
Kulanjana Maduranga
niayamai…thanks CHAMARA saho..sub ekata..digatama sub demu.jaya wewa……
sunilakalanka
:P ela ela jaya wewa
R@ndi
Ela Ela!!
ඔය තියෙන්නෙsajeevi
Thanks
yumal
thankzzzzzz bro
ishanka sajith
thnx brooo okkoma oneee
යසිරු දිල්ශාන්
thanks sub ekata
Mihiran
thanks
nipuna
thank you bro
කවීන් ලහිරු
ස්තුතියි කොල්ලෝ සබ් එකට…
ජයෙන් ජය පතමී….
ඊලග එපියෙන් හමු වෙමු…Himaru
thanka bokka sub ekata
Manoj
niayamai…thanks CHAMARA saho..sub ekata..digatama sub demu.jaya wewa……
ඩිලාන් හසිත
බොහොම ස්තූතියි චාමර සහෝ සිංහල උපසිරැසියට. ජය
Malindu
Thanks bokka elama tama
Dinusha
thz machoo sub ekata
Milinda Sadaruwan
thank you bro
Mathew sheron
Thank you
Advertisement
![The Originals [S03 : E06] with Sinhala Subtitles | ආයුධය… [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/10/The-Originals-S3P3.jpg)

Title 1 S3 E6 wenta ooni :D
mona unath thanks sub 1ta :D machan