Watch Trailer

The Promised Neverland | S1 : EP09 & EP10 (2019) Sinhala Subtitles | සමුගනිමු නෝමාන්! [සිංහල උපසිරැසි සමඟ]

තව ඉතුරු වෙලා තියෙන්නෙ කොටස් දෙකක් විතරයි. මේ ගෙනාවෙ 9යි 10යි කොටස් දෙක. ගොඩක් අනපේක්ෂිත දෙයක් තමයි සිද්ධ වුනේ. සිස්ටර් ක්‍රෝනෙ එමාලා එක්ක එකතු වෙන්නෙ මොකක්හරි හොඳ සාක්ෂියක් හොයගන්නනෙ පැනලා යන්න කලින්. එතකොට මමාගෙ වැරැද්ද පෙන්නලා දීලා එයාට මමා තනතුර ගන්න පුළුවන්. අන්තිමට කොහොමහරි සාක්ෂියක් හම්බුනත්…

තව ඉතුරු වෙලා තියෙන්නෙ කොටස් දෙකක් විතරයි. මේ ගෙනාවෙ 9යි 10යි කොටස් දෙක. ගොඩක් අනපේක්ෂිත දෙයක් තමයි සිද්ධ වුනේ. සිස්ටර් ක්‍රෝනෙ එමාලා එක්ක එකතු වෙන්නෙ මොකක්හරි හොඳ සාක්ෂියක් හොයගන්නනෙ පැනලා යන්න කලින්. එතකොට මමාගෙ වැරැද්ද පෙන්නලා දීලා එයාට මමා තනතුර ගන්න පුළුවන්. අන්තිමට කොහොමහරි සාක්ෂියක් හම්බුනත් නොහිතපු විදියට 4 වෙනි පට්ටියට සිස්ටර් ක්‍රෝනේව මාරු කරලා. ඉතින් සිස්ටර් ක්‍රෝනෙට විරුද්ධ වෙන්න විදියකුත් නෑ. එයා ගේට්ටුව ළඟට යනකොට එතන ඉන්නෙ අත්තම්මා කියලා අඳුන්වන ගෑනු කෙනා. එයාගෙ කතාවෙන් තේරෙන්නෙ සේරමල්ලා එක පැත්තක් සිස්ටර් ක්‍රෝනෙ එක පැත්තක කියලා. සිස්ටර් ක්‍රෝනෙව ඇත්තටම පට්ටියකට මාරු කරනවා කියලා හිතුවත් එයාටත් වෙන්නෙ ජීවිතේට සමුදෙන්න. ඔයාලා දකින්න ඇතිනෙ කෑම විදියට අරන් යද්දි එයාලගෙ චාරිත්‍රය වෙන විදිය. සුදු පාට මලක් පපුව හරහා විදිනවා. ඒක සම්පූර්ණෙන් රතු වෙනවා කියන්නෙ ඒ කෙනා මේ ලෝකෙන් සමු අරන් ඉවරයි කියන එක. සිස්ටර් ක්‍රෝනෙ ඒ වගේ අවාසනාවන්ත විදියට ලෝකනේ සමුගන්නවා. ඒත් මැරෙන මොහොතෙ එයා ප්‍රාර්ථනා කරන්නෙ නිවාසෙ ළමයින්ට පැනලා යන්න ලැබෙන්න කියලා. පැනලා ගිහින් මේ ලෝකෙ විනාස කරලා දාන්න කියලා. මේ ලෝකෙ මොන වගේ නපුරු තැනක්ද කියලා තේරෙනවා ඇතිනෙ. 

ඒත් තව නොහිතූ දෙයක් වෙනවා. නෝමාන්ව ඊළඟ දවසෙ මස් වලට පටවනවා කියලා තීරණය කරලා. දැන් මොකද කරන්නෙ. මේ කොටස් වලදි නෝමාන්ව පටවලා යවන්න කලින් එයාලට සාර්ථකව පැනලා යන්න පුළුවන් වෙයිද? මේ කොටස් දෙකත් එහෙනම් රසවිඳින්න. අවසාන කොටස් දෙකෙන් මුණ ගැහෙමු. Gakuen Alice කරන්න කියලා ඉල්ලීම් වගයක් දැක්කා. මං නෙවෙයි, යාළුවෙක් ඒකට සිංහල කරන්න පොරොන්දු වෙලා තියෙනවා. 🙂 එයා වැඩ අස්සෙ තමයි ඒක කරන්නෙ. ඒ නිසා ටිකක් කල් ගියත් ඇලිස් ස්කෝලෙ සිංහල උපසිරසි බයිස්කෝප් අඩවියෙන් ඔයාලට ගන්න පුළුවන් වෙයි ඉස්සරහට. 🙏🙏

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

උපසිරැසියෙ නමින් ගුගල් සෙවුමක් කිරීමෙන් පිටපත් සොයාගත හැක.

ලබා දී ඇති උපසිරසියෙ සදහන් පිටපත සදහා අදාළ වේ.

2,324 downloadsDownload The-Promised-Neverland-S1-E9-E10-2019.zip20 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නවෝදනී තිළිණි” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2017-10-20
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

 

 

Subtitles

2,324 downloadsDownload Subtitles20 KB

13 comments

  1. Ishan Madusha

    බොහොම ස්තූතියි
    Attack on titan එකටත් සබ් ලගදිම ලැබෙයිද?

  2. Pasiya 619

    Keep it Up ❤

  3. Stranger

    Thank you for subtitles

  4. Krishan NiShalya

    Thank you akke.

    Good Luck..! ❤️

  5. dheeshana

    ane gakuen alice karanna hode...

  6. Chanu mikhail

    Thank u

  7. Udara Damith Dissanayaka

    thanks you

  8. Udara Damith Dissanayaka

    ela

  9. KP7

    Sub Ekata Thanks Sis.. Digatama Me Wage Japan Anime Series Walata Sub Denna.. :)

  10. KP7

    Sub Ekata Thanks Sis...

  11. Tsandesh

    Thnx for sub akki

  12. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  13. sangeeth

    season 02 sinhala sub denne nadda lagdi?