සුභ දවසක් වේවා සියලුම දෙනාට, හරි එහෙනම්, අද අරගෙන ආවේ ප්‍රොටෙක්ටර් දෙවනි කතා සමයේ අවසාන කතාංගය. තුන් වන කතා සමයකටත් කතා මාලාව දිගු කරයිද? නැත්තම් මෙතනින් නවත්තයිද? තීරණය නෙට්ෆ්ලික්ස් අතේ. කොහොමින් හරි මෙතනින් කතා මාලාව නවත්තන්න තීරණය කළොත් ප්‍රොටෙක්ටර් රසිකයන්ට ලොකු කුතුහලයක් එක්ක තමා ඉදිරියට ඉන්න…

සුභ දවසක් වේවා සියලුම දෙනාට, හරි එහෙනම්, අද අරගෙන ආවේ ප්‍රොටෙක්ටර් දෙවනි කතා සමයේ අවසාන කතාංගය. තුන් වන කතා සමයකටත් කතා මාලාව දිගු කරයිද? නැත්තම් මෙතනින් නවත්තයිද? තීරණය නෙට්ෆ්ලික්ස් අතේ. කොහොමින් හරි මෙතනින් කතා මාලාව නවත්තන්න තීරණය කළොත් ප්‍රොටෙක්ටර් රසිකයන්ට ලොකු කුතුහලයක් එක්ක තමා ඉදිරියට ඉන්න වෙන්නේ. ඒ මොකද කියලා අද කතාව බැලුවම තේරෙයි.
හරි එහෙනම් කලින් කතාංගය ඉවර වුණේ ෆයිසාල් ආරක්ෂකයාගේ පැත්තට පැමිණීමත් එක්ක. ඒ සිද්ධ වෙච්ච දේත් කුතුහලයක් නැහැයි කියන්න පුළුවන් යෑ . කොහොම නමුත් ෆෙය්සාල් නම් ලොකු බලාපොරොත්තු කඩ වීමකින් ඉන්නේ. ඉතින් එයා අනිත් ඉමෝටල්වරු එක්ක එකතු වෙලා මේ සැලසුම් කරන්නේ උඟුලක්ද? කතාව බලලම දැනගමු. හකන්ගේ ආරක්ෂක කමිසයත් කිණිස්සත් බලයන්ගෙන් තොරවයි තියෙන්නේ දැන්. ඒ බලගතු ආයුධ නැතුව ෆෙයිසාල් නෙමේ වෙන කවුරු හිටියත් හකන්ට අවස්ථාවක් ලැබෙන්නේ නෑ. ඒකට හකන් මොනවා කරාවිද? මේ ඇරත් තවත් ප්‍රශ්න ගණනාවක් හිතේ ඇතිනේ. ඒවට මේ කතාංගයෙන් උත්තර ලැබේවි. ඒත් සමහර ප්‍රශ්න එහෙම්ම ඉතිරි වේවි.
එහෙනම් බයිස්කෝප් අපි ප්‍රොටෙක්ටර් දෙවනි කතා මාලාවටත් උපසිරැසි යොදලා ඔයාලා ළගට ගෙනාවා.මේ වැඩේ සඳහා සහයෝගය දුන්න මලිත් අයියා නුවන්ත අයියා, නවීන් අයියා, චානක අයියා, යුරාන් අයියා ඇතුළු හැම කෙනෙක්වම මතක් කරනවා. ඒ වගේම වැඩේ නායක කවිශාල් අයියවත් මතක් කරමින් සමුගන්නවා. ආයෙමත් ඉක්මනින් හමුවෙමු..
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.
3,751 downloadsDownload The-Protector-S02-E08.zip23 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ බේනුක නිම්හාන් සේනාධීර ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-02-28
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
බේනුක නිම්හාන් සේනාධීර
Subtitles
27 comments
Thilina Lakmal
Kanchana
Thanx saho
kavini99
සිංහල උපසිරැසියට ස්තූතියි
Stranger
thanks
malithmadhushan45
උපසිරසට ස්තුතියි මලේ
කවිශල් රසින්ත (කවී)
වැඩේ නියමෙට ගානට ගොඩ දාලා දුන්නට බොහොම ස්තූතියි මලේ... සබ් එකටත් හුගක් තුති එහෙනම්, ජය වේවා...!!
dulakshitha
thnx bro
Milinda1987
Tnx bro eka digata kathawa baluwa digatama wade karagena yanna jayen jaya
darkneon
tnx brother
කළණ ධනංජය
සීසන් 3 එකත් රිලීස් ඒකටත් සබ් දෙමුද බ්‍රෝ?
Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්....
Season 3 අවොත් එකටත් සබ් අරන් එමු....
තවත් මේ වගේ කතා මාලාවකටත් සබ් අරන් එමු...anil chamara123
Bohoma stuti hemotama. Oyalage me karyayan tawa tawat diyunuwen diyunuwata patwewa.
suranuwan
thanks...
Jay450
ela ela. pulwn nm lucifer s4 wlta sub diyn
Mr.pamz
Thanks bro
dx12
thanks bro
prasannavijethunga
ela broooooooooooooo
rangika Kariyawasam
තැන්කු සහෝ.ෆට්ටම සීරියස් එකක්.අනිවා III වන කොටස එනවමා. සබ දුන්නු හැම සහෝ කෙනෙක්ටම බෝම තුති.ජයවේවා .නියම වැඩක් .ජය
Buddi
Thanks.............
sahan malinga
thanks bokkaaa
Kanchaka
thanks bro
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
suranga281
thanks bro..
MAALnath
Thanks ...................good luck ........................
sanjeewakbg
thanks bro..
Visal Chathuranga
Season 3 tath sub denawada???? Puluwan nam loku udawwak
udawwakmoshan
3, 4 sub denna ndda machooooooo
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



Thank you bros sub tika ikmntama dunnata...digatama mehema krmu..puluwn nan ubala ekthu wela blacklist eke newthunu thena idan ithuru tikata sub diyallakow.