මුලින්ම දෙයක් කියන්න ඕනි..මේ එපිය කරන්න හිටියේ අපේ කවිශල් සහෝ. හදිසි අනතුරක් නිසා කවිශල් සහෝට සබ් එක කරන්න වෙන්නේ නෑ කිව්වම තමා මං මේක බාර ගත්තේ. එක් එක ප්‍රශ්ණ නිසා මේ කතා මාලාවට උපසිරසි ගේන්න ටිකක් ප්‍රමාද වුනා. කට්ටිය තරහා නැතුව ඇති කියලා හිතනවා. ඒ වගේම කවිශල් සහෝට ඉක්මනින් සනීප වෙන්න කියලා ප්‍ර…

මුලින්ම දෙයක් කියන්න ඕනි..මේ එපිය කරන්න හිටියේ අපේ කවිශල් සහෝ. හදිසි අනතුරක් නිසා කවිශල් සහෝට සබ් එක කරන්න වෙන්නේ නෑ කිව්වම තමා මං මේක බාර ගත්තේ. එක් එක ප්‍රශ්ණ නිසා මේ කතා මාලාවට උපසිරසි ගේන්න ටිකක් ප්‍රමාද වුනා. කට්ටිය තරහා නැතුව ඇති කියලා හිතනවා. ඒ වගේම කවිශල් සහෝට ඉක්මනින් සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරමු.
අද කතාව පටං ගන්නේ අර වයිරස් එක වතුර මගින් පැතිරිලා මිනිස්සු වසංගතේට අහුවෙලා අසරණ වෙලා පාරවල් වල පිරිසිදු වතුර ඉල්ලලා උද්ගෝශනය කරන්න පටං ගත්තු තැනින්. ෆයිසල්ටත් හොද හිතක් පහල වෙලා මිනිස්සුන්ට පිරිසිදු වතුර බෙදන්න පටං ගන්නවා. තාම මේ වසංගතේට බෙහෙතක් හොයාගෙනත් නෑ. කලින් සීසන් එකේදි දකින්න ඇතිනේ සිනෙප් ටත් හොදටම තුවාල වෙනවා. එයාත් අද කතාවෙදි ගොඩක් අසාද්‍ය තත්වයෙන් තමා ඉන්නේ.
අද කතාවෙන් හත්වෙනි ඉමෝටල්වරයා මොන වගේ කෙනෙක්ද කියලා පෙන්නනවා. ඒ වගේම කතාවක් තියෙනවා හත්වෙනි ඉමෝටල්වරයට ලෝකය විනාශ කරන්න පුලුවන් යතුරක් තියෙනවා කියලා. ඒ යතුර ගැන අද වැඩි විස්තරයක් පෙන්නන්නේ නෑ.
අධ්‍යක්ෂණය :- Umut Aral
පිටපත් රචනය :- Atasay Koç
විකාශය වූ දිනය :- මාර්තු 6, 2020
නැවත උපසිරසියකින් හමුවනතුරු හැමෝටම ජය…!!
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.
2,564 downloadsDownload The-Protector-S03-E01.zip20 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හිරාන් එරන්ද ගනේපල්ල” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
හිරාන් එරන්ද ගනේපල්ල
Subtitles
13 comments
nimeshdesilva
Hashan M. Priyadarshana
ඇයි කවිශල් මලයට මොකද උනේ ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා මචං :) :| ..
තෙරුවන් සරණයි.!!
බොහොම ස්තුතියි සබ් එකට :) :)dasun ayesh
supiri macho
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
sachintha
සහෝ Blindspot 5 වන සීසන් එක ආවා එපිසෝඩ් 13 යි තියෙන්නේ….
ඒ නිසා අවසාන සීසන් එකටත් සබ් දෙන්න පුලුවන්ද?
Devinda
සහෝ මේකට හරියන Torrent එකක් වත් හොයාගන්න අමාරුයි සහ නෑ..
ඉතින් පුලුවන් නම් මෙකට ගැලපෙන Direct Download Links ටික baiscopedownload site එකේ දාන්න..
ජය වේවා!suranuwan
thanks bro...
රංගික සිනෙත්
අඩේ සුපිරි . මග බලං හිටියේ .ජය වෙිවා සහෝ. කවි මලයත් ඉක්මනින් සුව වෙන්න කියලා පතනවා
Rasindu Perera
නියමයි…සබ් එකට තැන්ක්ස්…
ආපු කාලෙම බැලුව... තවත් සුපිරි කතාවක්...Nilush Angana
Sub ekata thanx
Dhammika111
ස්තූතිි ඔබට ///////
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
melinda
thank you
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



thq mcn, sub hadanna wena mahansiyata....