Watch Trailer

The Punisher [S01: E04] Sinhala Subtitles | අවි කොල්ලය [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටියට.. ඔන්න එහෙමනම් පනිෂර් කතාමාලාවේ හතරවන කොටසට උපසිරසි කරන වගකීම පැවරුනේ මට. හරි එහෙමනම් අපි බලමුකෝ කතාවේ මොකෝ වෙන්නේ කියලා.. අද ෆ්‍රෑන්ක් එහෙමත් නැත්නම් අපේ පනිෂර් මයික්‍රෝ එක්ක එකතුවෙලා ආයුධ වගයක් ගැන හොයනවා. දන්නවනේ පනිෂර් ගේමට බහින්නේ හොරුන්ගෙන්ම ආයුධ හොරකම් කරලා විත්තිය. ඉතින් මේ ආ…

කොහොමද කට්ටියට.. ඔන්න එහෙමනම් පනිෂර් කතාමාලාවේ හතරවන කොටසට උපසිරසි කරන වගකීම පැවරුනේ මට. හරි එහෙමනම් අපි බලමුකෝ කතාවේ මොකෝ වෙන්නේ කියලා..

අද ෆ්‍රෑන්ක් එහෙමත් නැත්නම් අපේ පනිෂර් මයික්‍රෝ එක්ක එකතුවෙලා ආයුධ වගයක් ගැන හොයනවා. දන්නවනේ පනිෂර් ගේමට බහින්නේ හොරුන්ගෙන්ම ආයුධ හොරකම් කරලා විත්තිය. ඉතින් මේ ආයුධ හොයාගෙන යන්නේ මුලින්ම ටර්ක් ගාවට. මතක ඇතිනේ ඔය හාදයත් ඩෙයාඩෙවිල් කතාවේ එහෙම උන්නා. ඉතින් මිනිහා ගාවට ගියහම දැනගන්න ලැබෙනවා ඒ ආයුධ ටික වෙන කෙනෙක් ගන්න කතාවක්.

ඉතින් මයික්‍රෝ මේ ගැන හොයලා බලද්දී දැනගන්න ලැබෙනවා මේ ආයුධ ගණුදෙනුව කරන්නේ හෝම්ලෑන්ඩ් එක විත්තිය. එයාලා මාස ගානක් තිස්සේ තමා මේ ආයුධ ටික අල්ලගන්න සැලසුම් කරලා තියෙන්නේ. ඉතින් නියෝජිත මඩානිගේ ප්‍රධානත්වයෙන් යුතුව තමා ඒ මෙහෙයුම සිද්ද වෙන්න යන්නේ. ඉතින් ෆ්‍රෑන්ක්ගේ සුදානම හෝම්ලෑන්ඩ් මෙහෙයුම ව්‍යර්ථ කරමින් අවි ටික පැහැරගන්න එක.

ඉතින් අපි එහෙමනම් බලමු අද ෆ්‍රෑන්ක්ට නියෝජිත මඩානිව පරදවමින් අවි ටික ලබාගන්න හැකියාවක් ලැබෙයිද කියලා. කතාවේ තවත් බොහෝ දේවල් සිද්දවෙනවා. ඒ ඔක්කොම කියලත් බෑනේ ඉතින්. එහෙමනම් මා සමුගන්නවා. ඔබ සැමට ජය.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

 

19,137 downloadsDownload Marvels-The-Punisher-S01E04.zip31 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles

19,137 downloadsDownload Subtitles31 KB

35 comments

  1. Samitha

    උපසිරැසියට ස්තුතියි

  2. Kasun

    බොහොම ස්තූතියි සහෝ......

  3. kasun

    sabata thuthi saho.jaya!

  4. Rasindu V. Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්...
    සබ් එක දෙනකන් හිට්යේ...

  5. KAVINDA GAMAGE

    බොහොම ස්තූතියි සහෝ

  6. Udara Damith B/K

    ...........බොහොම ස්තූතියි ......

  7. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  8. Rasitha Pradeep Somasiri

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ....

  9. ඉෂාන් මදුෂ

    නියමයි.බොහොම ස්තූතියි සහෝ

  10. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..!

  11. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  12. Krishan Madusanka

    me supiri katha malawata sub dena hamotama godak thanks

  13. Hasitha

    ස්තුතියි සහෝ උපසිරැසට..!

  14. Lakshan

    Thanks Bro.

  15. asitha

    elama saho thanks

  16. ken

    THanks saho <3

  17. tharindu gunarathna

    thanks

  18. කසුන් නුවන්ත

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට,
    ජය වේවා...!

  19. Pradeep Anuruddha Dissanayake

    තෑන්ක්ස් මධු.මච් ලව්

  20. D.Chamara

    bohoma sthuthi sahooo

  21. Master Shifu

    Thnx. keep it Up.

  22. Buddi

    Thanks.......

  23. LSM HUSKAA

    බොහොම ස්තූතියි සහෝ……
    ඊලග කොටසෙන් නැවත හමු වෙමු
    ජය වේවා

  24. Viraj

    sub ekata thanks saho.. jaya wewa!!

  25. Sandun

    ඉක්මනින් දෙන එකට thAnks අයියලා.
    සුපිරිම tvs eka mama බලපු .
    සුපිරි වැඩක් .

  26. Amila Mudalige

    Sub ekta Thanks saho

  27. Suresh Gomes

    Thanks…….

  28. Bhathiya gamage

    thanks

  29. Tharangani

    thanx

  30. Naveen Rangana

    උපසිරැසියට බොහොම ස්තුතියි.....................

  31. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ....!

  32. දසිත චාමික

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසි ගැන්වීමට! ජය!

  33. Madhawab

    Thank you!

  34. Bimbisha Adithya

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි ♥️ ජය ✨️

  35. Shaggy

    Thank you very much