කොහොමද හැමෝටම. ඔන්න එහෙනම් නෙට්ෆ්ල්ක්ස්ලගෙයි මාවල්ලගෙයි දිගේ අන්තිම කතාවේ කොටසක් අරගෙන ආව. අද කොටසට imdb 8.8ක් ලැබෙනවා! කලින් කොටසේදී ෆ්‍රෑන්ක් කාසල් තමන්ගෙ ගජ මිත්‍රයා වෙච්ච රූසෝව මරන්න ප්ලෑනක් හදාගෙන කර්ට් එක්ක එකතු වෙලා රැකගෙන ඉන්නවා රූසෝ එතනට එනකම් කියලා. හැබැයි ඉතින් රූසෝත් ෆ්‍රෑන්ක්ට දෙවැනි න…

කොහොමද හැමෝටම. ඔන්න එහෙනම් නෙට්ෆ්ල්ක්ස්ලගෙයි මාවල්ලගෙයි දිගේ අන්තිම කතාවේ කොටසක් අරගෙන ආව. අද කොටසට imdb 8.8ක් ලැබෙනවා!
කලින් කොටසේදී ෆ්‍රෑන්ක් කාසල් තමන්ගෙ ගජ මිත්‍රයා වෙච්ච රූසෝව මරන්න ප්ලෑනක් හදාගෙන කර්ට් එක්ක එකතු වෙලා රැකගෙන ඉන්නවා රූසෝ එතනට එනකම් කියලා. හැබැයි ඉතින් රූසෝත් ෆ්‍රෑන්ක්ට දෙවැනි නෑ. මිනිහා කල් තියාම දකිනවා ෆ්‍රෑන්ක් කර්ට් එක්ක එකතුවෙලා තමාව මරන්න කුරුමානම් අල්ලන විත්තිය. ඉතින් ඔහොම ඉන්න අතරේ ෆ්‍රෑන්ක්ට සහ කර්ට්ට තමන්ගෙ අතීතය මතක් වෙනවා. විශේෂයෙන්ම ෆ්‍රෑන්ක්ට. ෆ්‍රෑන්ක් කියන්නෙම එයයි රූසෝයි දෙන්නා එක වගේ කියලා. මොකද දෙන්නම ඉස්සර හොද යාළුවො වගේම යහපත් උදවිය. හැබැයි දැන් ඉතින් දෙන්නම භයානක දෙන්නෙක්.ෆ්‍රෑන්ක් කාසල් හා කර්ට් ඔහොම රූසෝව මරන්න මාන බලන අස්සේ නියෝජිත මඩානි දොස්තර නෝනා එක්කලා කතාබහ කරනවා. දොස්තර නෝනා කොහොම කොහොම හරි දන්න දැහැන්ගැට ඔක්කොම ටික දාලා මඩානිව අන්දනවා. මඩානිත් මේකට හොදහැටි අහුවෙලා වගේ පේන්නේ. කොහොමහරි කාසල් ගැන දන්න සේරම ටික මඩානිත් නොදැනම වගේ දොස්තර නෝනාට කියනවා. අන්තිමේදී පනිෂර්ට නැතිවෙන්න පහරවදිනවා විතරක් නෙමේ එයා අතින් අහිංසක ගැහැණු තුන්දෙනේකුත් මියයනවා..
අද වෙන්නේ ඉතිං පනිෂර්ව පොලිසියෙන් අල්ලාගෙන ඉස්පිරිතාලෙට අරගෙන යන සිද්දිය. කැරන් සහ මඩානි දෙන්න ඇවිල්ල බලනවා පනිෂර්ට වෙච්ච දේ ගැන. එයාලටත් හිතාගන්න බහ පනිෂර් අතින් එහෙම දෙයක් උනාද කියල. පනිෂර් මේ වෙනකොට ඉන්නේ අන්ත විදියට මානසික මට්ටම පිරිහිලා.. එහෙනම් බලමු වැඩේ ගොඩ යන්නේ කොහොමද කියල. අන්තිම කොටසින් නැවත හමුවෙන්න එන්නම්!

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
12,398 downloadsDownload Marvels.The_.Punisher.S02E11.720p.WEB_.zip30 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [විමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by
ශාන් විමුක්ති [විමා]
Subtitles
28 comments
harinuofficial
Cmj
Thanks! Anthima kathawa neme.Jessica Jones season 3 tama antima kathawa.
Ethan Carter
පට්ට... thanx sub එකට
Pradeepkumara
Thanx saho sub ekata
priyan99
thanks macho sub ekkata.jaya wewa
Ishan Madusha
බොහෝම ස්තූතියි සහෝ
Nuwan-milinda
Thanks saho
suraswv
tnx bro
Kanchana
Thanx saho
anushkawebnet
THANX BRO..
tv malli
සබ් එකට ස්තුතියි
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයKulanjana Maduranga
subata thanks
Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්....
ඉතුරු ටිකත් ඉක්මනටම දෙමු...Ayesh Prashan
Thank You
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Navi1996
බොහොම ස්තූතියි විමා
Shehan putha
thanks vima..
Ypnr
Thanks vimaa
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ..!
සසිඳු කවීශ ගමපතිරණ
<!-- HTML Codes by Quackit.com -->
Text Example
div.container {
background-color: #ffffff;
}
div.container p {
font-family: Arial;
font-size: 22px;
font-style: normal;
font-weight: bold;
text-decoration: none;
text-transform: none;
color: #0000ff;
background-color: #ffffff;
}සිංහල උපසිරැසියට ස්තුතියි!
Pasindu ukwatta
thnks for the subs for the whole season
melinda
thank you
MAALnath
Thanks ..................good luck ..................
Kasun A.
උපසිරැසිය ලබාදීම වෙනුවෙන් ස්තූතියි ශාන් සහෝ!
ජය!Shaggy
Thank you very much
Akila Dilhara
Thanks Brother...
Mr. B
සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



එලම Bro...