කොහොමද හැමෝටම. නෙට්ෆ්ල්ක්ස්ලගෙයි මාවල්ලගෙයි දිගේ අන්තිම කතාවේ කොටසක් අරගෙන ආව කියල 11 වෙනි කොටසේදී කිව්වට ඇත්තටම තව එකම එකක් ඉතුරුයි කියල මතක් උනේ පස්සේ. ඒ තමා ජෙසිකා ජෝන්ස්.. එහෙනම් ඉතින් මේ තමා පනිෂර් කතා මාලාවේ අන්තිම කොටස මේ කොටසට imdb 9.2 ක් ලැබෙනවා! එමිනම් පවා පනිෂර් නවත්තපු එකට දොස් කියල ට්ව…

කොහොමද හැමෝටම. නෙට්ෆ්ල්ක්ස්ලගෙයි මාවල්ලගෙයි දිගේ අන්තිම කතාවේ කොටසක් අරගෙන ආව කියල 11 වෙනි කොටසේදී කිව්වට ඇත්තටම තව එකම එකක් ඉතුරුයි කියල මතක් උනේ පස්සේ. ඒ තමා ජෙසිකා ජෝන්ස්.. එහෙනම් ඉතින් මේ තමා පනිෂර් කතා මාලාවේ අන්තිම කොටස මේ කොටසට imdb 9.2 ක් ලැබෙනවා! එමිනම් පවා පනිෂර් නවත්තපු එකට දොස් කියල ට්වීට් කරලා තිබ්බ. බලමු හුලුලා මේවා ඉස්සරහට කරගෙන යන්න ගනීවිද කියල. ඒක තමා අන්තිම බලාපොරොත්තුව.
කලින් කොටසේදී ෆ්රෑන්ක්වත් දමාගෙන ගිලන් රථයෙන් පොලිස් ස්ටේශමට යන මහෝනිට වැඩි දුරක් යන්නට ලැබුනේ නැහැ.. ජෝන් අතරමඟදි කඩා පැනල ෆ්රෑන්ක්ව ඝාතනය කිරීමේ අසාර්ථක උත්සහයක නිරත වුණා. කොහොමවුණත් මෙතෙන්දි අවසානයේ මහෝනිගෙ ගිලන් රථය පාලමෙන් එළියට වීසි වෙනව.. එහෙමයි ඒ එපිය පටං අරගෙන තිබ්බේ. ඉවර උනේ ඩේවිඩ්ව පැහැරගෙන.
අද වෙන්නේ ඉතිං කතාවේ අවසානය. එත් එක්කම දුෂ්ඨයාගේ චරිතයට වෙන දේ බලාගන්න පුළුවන්. ඒ වගේම තව අයගේ ඉරණම විසදෙන ආකාරයත් අපුරුවට තියෙනව. ලොකුම දුක පනිෂර්ගේ අවසානය සිද්දවෙන එක මේ එපිසෝඩ් එකෙන්. එහෙනම් ඉතිං සමුගන්න අවසරයි!

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
12,086 downloadsDownload Marvels.The_.Punisher.S02E13.720p.WEB_.zip25 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [විමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by
ශාන් විමුක්ති [විමා]
Subtitles
48 comments
chamika07
KavindaRashmin
Thnx machn
සනිඳු ලක්ඛිත
බොහොම ස්තූති සහෝ උපසිරසට..සීසන් එක පුරාවටම උපසිරස ලබා දුන්න හැමෝටමත් ස්තූති..ජය වේවා..බුදුසරණයි..!
Denis Maneesha
Thanks bro sub ekata
chanukasd92
Thanks machan. good job..
maxek500
supirima tv s 1k sub dunna hamotama istuti........
priyan99
thanks saho sub ekata.supiri katawak
tv malli
tnx bn anthima wenakan sub dipu ubala okkotama.....punisher nawatthapu ekatanam patta dukai
dsdkavishka
Thenks for sub
4devinda
බොහොම ස්තූතියි උප සිරැසිය සඳහා.. .
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
ජයGathsara Umesh
බොහෝම ස්තූතිය
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ..!
Ishan
සබට ස්තූතී අශාන් අයියේ .
Disney+ එකේ අලුත් සීරිස් ටික එනකන් ඉමුsachith183
Godak Thanks Bro Digatama Sub Dunnata
kushani sanjula
බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන .
දිගටම කරගෙන යමු…
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
සුබපැතුම්
ලොවෙත් නැත උපරිමය මේ සබ් වලට ගහන්න සබ් නැත ඒ බව අපි දනිමු. බොහොම ස්තුතියි අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා .
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්ර්ණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!Ajith Priyantha
sub ekata thanks wewa...!!
Achi
Thanks ❤️
Manoj
එපි ඔක්කෝම බලලා අන්තිම එපියටම comment කරනවා කියලම හිතාගත්තු එකට සමාවෙන්න ඕනා. අනිත් එපි වලට sub දීපූ ඔක්කොටම thanks. අනිත් අයට comment කලේ නෑ කියල අමනාපයක් නැහැනේ.. funisher ඉවර වෙනවා කියන එක නම් පට්ටම දුකයි. අනිත් mavel කතා ටික වත් තියෙනවනේ කියලා හිතාහදාගෙන ඉන්නේ.... sub දීපූ ඔක්කොටම thank you very much..
Pradeepkumara
thanx sahoo
Kulanjana Maduranga
subata thanks
Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්...
Ayesh Prashan
Thank You
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Bobby
Thank you
Shehan putha
thank you brp ....dukai saho aye anne nadda meka
AmalNishshanka
thanx bro
Dinith Kaluperuma
Thanks broh
harinuofficial
ඔක්කොටම Thanks බ්‍රෝ..
Ara N Madhu
Vima Hasantha Madhukapriya ethulu hemomatama awankawama sthuthi meka dunnata!
Ypnr
Thanks vimaa dogatama karagana ymu
Vihanga sathsara
thankss sub karanna ekathu unu mulu set ekatama
Sanjanamalee
Patta ♥️ ඔහොම යමු
Lakshan
Thanks Bro.
Mahesh ruwan
bohoma sthuthi sub 13ta.
yomalravindu
Thanks For Sub.......!!!
melinda
thank you
MAALnath
Thanks ................good luck .........
Vishwa sadeepa
Patta thnq
Anonymous
adarei oii
Kasun A.
උපසිරැසිය ලබාදීම වෙනුවෙන් ස්තූතියි ශාන් සහෝ!
ජය!Hari
සුපිරිම සුපිරි series එක. ඇත්තටම පට්ට දුකයි ආය පනිෂර් කතාව නැති වෙන එකට.. සබ් දීපු සියලුම දෙනාට ගොඩාක් ස්තූතී.. ජය වේවා.!!!!
Anonymous
Thank you
Saranga
පනිශර් සමුගන්නවා කිව්වාම පොර මැරෙයි කියලා හිතුවෙ
Shaggy
Thank you very much
Yash
Sub okkotama thankyou oyala me karana nihada sewayata respect
Asa
Thank you so much
Great jobAkila Dilhara
Thanks Brother...
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


thankz for sub