Watch Trailer

The Innocent Man AKA Sesang Eodiedo Eobneun Chakhan Namja [S01 : E09] Sinhala Subtitles | ප්‍රේමය සහ වෛරය [සිංහල උපසිරැසි සමග]

ඉයුන් ගි නැවතත් කන්ග් මා රූ ළඟට ආවාම එයා ඉයුන් ගිව පිළිගත්තා. මේ අතරේ හන් ජේ හී දිග කාලෙකට කලින් මා රූ එක්ක යන්න හිටිය තැනක් දැකපු ඉයුන් ගිට මා රූ එක්ක එතනට විනෝද චාරිකාවක් යන්න ඕනේ වුණා. කන්ග් මා රූ ඒකට එකඟ වුණත් ඒ වෙලාවේදිම තමයි එයාට ජේ හීගේ පණිවිඩයක් ලැබෙන්නේ. ඒකෙන් ජේ හී […]

ඉයුන් ගි නැවතත් කන්ග් මා රූ ළඟට ආවාම එයා ඉයුන් ගිව පිළිගත්තා. මේ අතරේ හන් ජේ හී දිග කාලෙකට කලින් මා රූ එක්ක යන්න හිටිය තැනක් දැකපු ඉයුන් ගිට මා රූ එක්ක එතනට විනෝද චාරිකාවක් යන්න ඕනේ වුණා. කන්ග් මා රූ ඒකට එකඟ වුණත් ඒ වෙලාවේදිම තමයි එයාට ජේ හීගේ පණිවිඩයක් ලැබෙන්නේ. ඒකෙන් ජේ හී ඉල්ලන්නේ තමන්ට උදව් කරන්න එන්න කියලයි. එයා නැවත වතාවක් තමන්ගේ ගැළවීම උදෙසා මා රූගේ කරුණාව පාවිච්චි කරන්නයි උත්සාහ කරන්නේ. ඒ වගේම ඉයුන් ගි සහ මා රූ බිඳවන්නත් ඒක අවස්ථාවක් කර ගන්නවා. ඒත් ඉතින් ජේ හීගේ අයියා මා රූට කතා කරන නිසා ජේ හීගේ සැලැස්ම විනාශ වෙලා ගිහින් මා රූ යන්න යනවා. මේ වතාවේ නම් මා රූ ඇත්තටම හන් ජේ හී සමඟ තිබුණ තමන්ගේ ආදර කතාව අවසන් කරනවා. ඒ වගේම මා රූට හිරේට යන්න සිද්ධ වුණ කාරණේත් අපිට දකින්න ලැබුනනේ. මේ අතරේ කතාවේ භාගයක් විතරක් අහන්න ලැබුණ ඉයුන් ගි මා රූගේ පැහැදිලි කිරීම වෙනුවෙන් බලා ඉන්නවා. ඉතින් මා රූ හිතුවේ ඉයුන් ගිව මේ මැද්දට ඇදලා ගත්ත එක එයා කරපු වැරැද්දක් කියලයි. ඒ නිසා එයා ඉයුන් ගිව අතහරින්නයි සූදානම. එයාට ඒක කරන්න ඉයුන් ගි ඉඩ දෙයිද? මේ අතරේ සභාපතිතුමා සහ නීතීඥ පාර්ක් ඉයුන් ගිව සම්බන්ධ කරගන්න කොයිතරම් උත්සාහ කළත් එයා ඒ කිසිම ඇමතුමකට පිළිතුරු දෙන්නේ නෑ. මේ නිසා එයාට හුඟක් වැදගත් දෙයක් මඟහැරෙන්නයි යන්නේ. ඒ මොකක්ද? හන් ජේ හී තනියම යනවා සභාපතිතුමාගෙන් ඉල්ලා හිටින්න ඉයුන් සුක්ටත් සමාගමේ උරුමය දෙන්න කියලා. සභාපතිතුමා හන් ජේ හීගේ ඉල්ලීමට එකඟ වෙයිද?

ඊළඟ කොටසින් හමුවෙමු

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

2,540 downloadsDownload The-innocent-Man-E09.zip24 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිලේකා ප්‍රබෝධිනී” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-12-03
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Subtitles

2,540 downloadsDownload Subtitles24 KB

9 comments

  1. lushan...thusi

    ගොඩාක් ස්තුති සහොදරි ජය වෙවා...❤️

  2. Kulanjana Maduranga

    subata thanks

  3. Thrishala95

    thanks for sub

  4. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  5. thanujamilandi

    Thank you sub ekataa... godaaaariykkkk... Jaya wewa!!! BS!!!!!

  6. Udara Damith Dissanayaka

    thanksssssssss

  7. AHGASE2018

    thanx

  8. kanchana

    Kathawa hyaganna ba pls help

  9. Krishani

    Thank you

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.