ගෝපන් කරන්නේ මොකක්ද කියලා අන්ජලී වා(ර්)ටැක් දැනන් හිටියේ නැහැ. එයා ගෝපන් ලග අමුතු විදිහේ බෝම්බ තියෙනවා දැකලා ඇහුවම එයා අන්ජලීට කිව්වා එයාගේ වැඩ ගැන අගය කරන කෙනෙක් ගෝපන් ලවා සල්ලි වලට හදවගත්ත ඒවා කියලා. ඒ කෙනා කවුරු වෙන්න ඇතිද? ගෝපන් කතාවේ අන්තිමට මැරෙන්න කලින් ස(ර්)කෝවාට කිව්වනේ මේ දේවල් පිටිපස්සෙ…

ගෝපන් කරන්නේ මොකක්ද කියලා අන්ජලී වා(ර්)ටැක් දැනන් හිටියේ නැහැ. එයා ගෝපන් ලග අමුතු විදිහේ බෝම්බ තියෙනවා දැකලා ඇහුවම එයා අන්ජලීට කිව්වා එයාගේ වැඩ ගැන අගය කරන කෙනෙක් ගෝපන් ලවා සල්ලි වලට හදවගත්ත ඒවා කියලා. ඒ කෙනා කවුරු වෙන්න ඇතිද? ගෝපන් කතාවේ අන්තිමට මැරෙන්න කලින් ස(ර්)කෝවාට කිව්වනේ මේ දේවල් පිටිපස්සෙ ඉන්නේ රුසියානුවන් කියලා. සමහරවිට රුසියානු ලොක්කෙක් වෙන්න ඇති ගෝපන්ගේ හැකියාවන් අගය කරනවා කියන්නෙ. ස(ර්)කෝවාගේ කර්නල් වෙන්නත් පුලුවන්.
20 එකේ අය මේ අන්ජලීගෙයි ගෝපන්ගේ තිප්පල වටලද්දී අන්ජලී එතන තිබුණු බෝම්බයක් අරන් ගිහින් මිනිස්සු ගොඩක් ඉන්න තැනක පුපුරවගන්න ගියාම වායට් එයාව ඒ දෙමහල් නිවසේ උඩ තට්ටුවේ ඉදන් බොම්බේ පුපුරන්න සංඥාව නිකුත් කරන්න තිබුණු එකත් අල්ලන් බිමට පැන්නා. වායට්ට ස්තුතිවෙන්න බෝම්බෙ නම් පිපිරුනේ නැහැ. ඒත් උඩ ඉදන් වැටුණු වෙලාවේ බිම තිබුණු උලක් ඇනිලා අන්ජලීත් මැරිලා යනවා. ගෝපන් නිර්මාණය කරපු පෝටබල් න්‍යෂ්ටික බෝම්බය ගෝපන්ගේ රියදුරෙක් නගරෙන් පිට අරන් යන ගමන් ඉන්න වෙලාවේ ටීම් එකට අලුතින් එකතු වුනු චෙට්‍රි එයාලගේ ඩ්‍රෝන් එක වද්දලා වාහනේ අරන් ගිය ඩ්‍රයිවර්ගේ හදුනා ගැනීමක් කරගත්තා. දැන් ඉතින් ඉතින් කට්ටියට ඩ්‍රයිවර්ගේ පස්සෙන් ගිහින් හොයාගන්නයි.
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
7,665 downloadsDownload Strike-Back-S07-E05.zip56 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2015-02-12
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
චාමර සම්පත්
Subtitles
38 comments
sachintha
AmalNishshanka
thank you
Aruna101
Thank you very much...
100
Sub eakata thanks
මිලින්ද ප්‍රියලාල්
සිංහල උපසිරැසියට බොහෝම ස්තුතියි
bimbi
ජය වේවා ඉක්මණට ගේමු ඉතුරු ටිකත්
Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්...
සබ් එක එනකම් බලන් හිටියේ...KavindaRashmin
Thnx bokkah
Gayan ranga
උපසිරැසියට බොහෝම ස්තුතියි...
Kulanjana Maduranga
subata thanks
DILEKA
උපසිරැසියට බොහොම ස්තූතියි.
herathmudiyanse
Thaz suz ekata
lahiru1991
thanks bro
Ayesh Prashan
Thank You
rangika Kariyawasam
බෝම තුති .ජයවේවා
suranuwan
thanks bro...
Rasitha Illangasinghe
Thanks sub ekata.
kodagoda
tnx sahoo subata
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
Jeevanchanna
Thanks macho
Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්...
thanula D
සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා..............!
Buddi
Thanks.........
Suranjan
Thanks machan....jayawewa......!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
ThusharaIndunilRathnayaka
sub ekata thanks....!
priyan99
thanks bro sub ekata
mr.man
thanks machn :)
nishannw
Thanx bro
Hiranhiru
උපසිරැසිය වෙනුවෙන් ගොඩක් ස්තුතියි..
දිගටම උපසිරැසි දෙන්න..
තෙරුවන් සරණයි...!Ypnr
Sub ekata thanks bro
Kapila4499
thanks for sub
Kanchaka
Thanks bro
Sajithlakshan
thanks ........................
KUSAL LIYANAGE
sub ekat gdk sthuthuai jaya wewa
Dhanushkadill
Thankssssssss!!!!!!!!!!!
Dewadithya
Thanks for sub!
Sahan Gayantha
thanks a lot saho sub ekata
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Strike Back [S07 : E05] Sinhala Subtitles | “කිංෆිෂර්” [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2019/01/Strike-Back-Season-7.jpg)


සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජය