Watch Trailer

The Queen’s Gambit (2021) [S01 : E03] Sinhala Subtitles | හැමදාම දිනන්න බැහැ.. [සිංහල උපසිරැසි]

ආයුබෝවන් සුබ දවසක් හැමෝටම. රවිඳු රුක්ෂාන් සහෝදරයා එපියක් කරමුද කියලා අහලා මාවත් මේ කතා මාලාවට එක්කරගත්තා. මට වෙන් වුනේ The Queen’s Gambit කතා මාලාවේ තුන් වෙනි කොටස. බෙත්, නැත්නම් එලිසබත් හාර්මන් චෙස් ක්‍රීඩාව ඉගෙන ගන්නේ මෙතූන් වල ඇය සිටි අනාත නිවාසේ මුරකරුගෙන්. එහිදී පොදුවේ හැමෝටම ලබා දෙන ඖෂධයක් නි…

ආයුබෝවන් සුබ දවසක් හැමෝටම. රවිඳු රුක්ෂාන් සහෝදරයා එපියක් කරමුද කියලා අහලා මාවත් මේ කතා මාලාවට එක්කරගත්තා.
මට වෙන් වුනේ The Queen’s Gambit කතා මාලාවේ තුන් වෙනි කොටස.

බෙත්, නැත්නම් එලිසබත් හාර්මන් චෙස් ක්‍රීඩාව ඉගෙන ගන්නේ මෙතූන් වල ඇය සිටි අනාත නිවාසේ මුරකරුගෙන්. එහිදී පොදුවේ හැමෝටම ලබා දෙන ඖෂධයක් නිසා ඇයට කල්පනා ශක්තිය වැඩි වී චෙස් ක්‍රීඩාව ජය ගන්න පුළුවන් වෙනවා. නමුත් දැන් ඇය ඉන්නේ ඇයව හදා වඩා ගන්න ගත්ත යුවළක් ළඟයි. වොට්ලි මහත්මිය බෙත්ගේ මේ දක්ෂකම උපයෝගී කරගෙන මුදල් උපයන්නට පෙළඹෙනවා. අද කතාව පටන් ගන්නේ එතනින්. ඒ වගේම අවසානයේදී බෙත්ට අමතක නොවන පාඩමක්ද ඉගෙන ගන්න ලැබෙනවා.

ඉතින් මේ වෙන කොටත් ඔයාල දන්නවා මේ කතා මාලාව පසුගිය වසරේ ඔක්තෝඹර් මාසයේ නිට්ෆ්ලික්ස් මගින් මුදාහැරපු මිනි කතා මාලාවක් කියලා. ඒ වගේම IMDb 8.6 ක අගයක් තියනවා. රවිඳු රුක්ෂාන් සහෝදරයට මගේ විශේෂ ස්තුතිය පුද කරනවා මාව මේ කතා මාලාවට සම්බන්ධකර ගත්තට. යුරාන් සහෝදරයා ඊළඟ කොටසට සිංහල උපසිරසිය අරන් එයි. එහෙනම් මේ කතා මාලාවෙන් මං සමුගන්නවා.

ඉදිරියේදී තවත් සිංහල උපසිරසියකින් හමුවෙන්නම්.
එතෙක් ඔයාල හැමෝටම නිරෝගිමත් සුව දවසක් වේවා…
~ ජය වේවා ~

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

4,005 downloadsDownload The-Queens-Gambit-2022-S01-E03.zip27 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රොෂාන් ශමීර ජයසිංහ ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2019-03-30
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

රොෂාන් ශමීර ජයසිංහ

Subtitles

4,005 downloadsDownload Subtitles27 KB

10 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  2. Harvey O'brien

    සිංහල උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා.

    Hail Hydra

  3. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  4. Malka Jayathilina Revo

    Thank YOU

  5. Buddhika Lakmal

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  6. Amila Mudalige

    උපසිරසියට බොහෝම ස්තූතියි

  7. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  8. Mano

    Godak sthuthi..Jaya wewa!

  9. sahangayantha

    thanks a lot saho sub ekata

  10. viraj

    thanks.....