Watch Trailer

The Queen’s Gambit (2021) [S01 : E04] Sinhala Subtitles | චෙස් රැජිණ රජු අභිමුව [සිංහල උපසිරැසි]

ආයූබෝවේවා හැමෝටම, ඔන්න එහෙනම් ටික කාලෙකට පස්සේ ආපහු උපසිරසියක් ගෙනාවා. ලංකාවේ වගේම ලොවපුරා අතිශය ජනප්‍රිය උන, මනාප 340,000කට අධික ප්‍රමාණයකින් IMDb මීටරය 8.6ට කරකවපු, ලොව පුරා ගූගල් පරිශිලකයන් 97%ක් කැමත්ත දක්වපු, කුණු තක්කාලි අගය 96%ක් අරන් සම්මාන 51කට නිර්දේශ වෙලා ඒවගෙන් 31ක්ම තමන්ගේ සන්තකයට ගන්න…

ආයූබෝවේවා හැමෝටම, ඔන්න එහෙනම් ටික කාලෙකට පස්සේ ආපහු උපසිරසියක් ගෙනාවා. ලංකාවේ වගේම ලොවපුරා අතිශය ජනප්‍රිය උන, මනාප 340,000කට අධික ප්‍රමාණයකින් IMDb මීටරය 8.6ට කරකවපු, ලොව පුරා ගූගල් පරිශිලකයන් 97%ක් කැමත්ත දක්වපු, කුණු තක්කාලි අගය 96%ක් අරන් සම්මාන 51කට නිර්දේශ වෙලා ඒවගෙන් 31ක්ම තමන්ගේ සන්තකයට ගන්න සමත් උන සුපිරිම කතාමාලාවක් තමයි The Queen’s Gambit කියන්නේ. එහෙනම් අපේ රොෂාන් සහෝ ගෙනාපු 03 වෙනි කොටස බලලා නොඉවසිල්මත් වෙලා ඉන්න හැමෝම අද 04 වෙනි කොටස බලන්න මාත් එක්ක එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. විශේශයෙන්ම මේ කතාමාලාව උපසිරැසි ගන්වන්න මට ආරාධනා කරපු මයුර සුරාජ් සහෝටත්, චාමර සම්පත් සහෝටත් මම මේ වෙලාවේ බොහෝම ස්තූතිවන්ත වෙනවා.

අද කතාව ගැන කෙටියෙන් කිව්වොත් බෙත්ගේ ජීවිතයේ තවත් වැදගත්ම සිද්ධි කිහිපයක්ම අද ඔයාලට බලාගන්න පුළුවන්. බෙත් තමන්ගේ උපාධිය සම්පූර්ණ කරනවා වගේම ආරාධිත චෙස් තරගාවලියකට ඇයගේ අම්මත් එක්ක මෙක්සිකෝවට සහ පැරීසියට යන්නත් අවස්ථාව හිමිවෙනවා. මුලින්ම මෙක්සිකෝවට යන ගමනෙදි ඇයට මෙක්සිකානු ශූරයන් වගේම රුසියානු ශූරයා සමඟත් තරග වදින්න සිද්ධ වෙනවා.එහෙනම් තවත් විස්තර කියන්නේ නෑ. බෙත් එක්ක තරග කරන මෙක්සිකානු සහ රුසියානු ශූරයන්ට මොකක් වෙයිද? බෙත්ගේ අම්මා මේ ගමනින් කොහොම විනෝද වෙයිද ? කියලා ඔයාලා බලන්නකෝ. 06 වෙනි කොටසත් ඉක්මනින් ඔයාලට දෙයි. තවත් උපසිරැසියකින් නැවත හම්බෙමු. ඔයාලා පරිස්සමින් ඉන්න. මම දනුවා.

කතාංගයේ නම – “Middle Game”
කතා රචනය – Scott Frank
අධ්‍යක්ෂනය – Scott Frank
විකාශය වූ දිනය -ඔක්තෝම්බර් 23, 2020
IMDb අගය – 8.5

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

5,365 downloadsDownload The-Queens-Gambit-2024-S01-E04.zip20 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ යුරාන් ධනුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2018-08-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

Subtitles

5,365 downloadsDownload Subtitles20 KB

8 comments

  1. anuradha

    ado money heist denne nadda bn???

  2. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  3. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  4. Buddhika Lakmal

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  5. Amila Mudalige

    උපසිරසියට බොහෝම ස්තූතියි

  6. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  7. sahangayantha

    thanks a lot saho sub ekata

  8. viraj

    thanks....

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.