Watch Trailer

Marvel’s What If…? [S01 : E04] Sinhala Subtitles | දෑත් වෙනුවට ඔහුගේ හදවත නැතිවුනොත්? [සිංහල උපසිරැසි]

ටිකක් පරක්කු වෙලා අද What If…? කතා මාලාවෙ හතරවෙනි කොටසත් අරගෙන ආවා. කලින් එපිසෝඩ් එකේ දකින්න ඇති ලෝකෙට ඇවේන්ජර්ස්ලා නැති උනොත් මොන වගේ නස්පැත්තියක් වෙයිද කියලා. ඉතින් මවල් සිනමාවේ තවත් සුවිශේශී චරිතයක් ගැන තමා අද කතාවේ තියෙන්නේ. ඒ වෙන කවුරුත් ගැන නෙමෙයි. ඩොක්ට ස්ටීවන් ස්ට්‍රේන්ජර් හෙවත් ඩොක්ට ස්ට්‍…

ටිකක් පරක්කු වෙලා අද What If…? කතා මාලාවෙ හතරවෙනි කොටසත් අරගෙන ආවා. කලින් එපිසෝඩ් එකේ දකින්න ඇති ලෝකෙට ඇවේන්ජර්ස්ලා නැති උනොත් මොන වගේ නස්පැත්තියක් වෙයිද කියලා. ඉතින් මවල් සිනමාවේ තවත් සුවිශේශී චරිතයක් ගැන තමා අද කතාවේ තියෙන්නේ. ඒ වෙන කවුරුත් ගැන නෙමෙයි. ඩොක්ට ස්ටීවන් ස්ට්‍රේන්ජර් හෙවත් ඩොක්ට ස්ට්‍රේන්ජ් ගැනයි අද කතාව දිගහැරෙන්නේ..

අපි හැමෝම දන්නවා සිනමැටික් යුනිවර්ස් එකේදී අනතුරකින් ඩොක්ට ස්ටීවන් ස්ට්‍රේන්ජර්ගේ දෑත් වලට බරපතල හානි සිද්ද වෙනවා. දක්ශ ශල්‍ය වෛද්‍යවරයෙක් වුන ස්ටීවන් ස්ට්‍රේන්ජර්ට තමන්ගේ දෑත් වලට උන හානිය නිසා තමන්ගේ රස්සාවේ සියලු දේ අහිමි වෙනවා. වෛද්‍ය විද්‍යාවට සනීප කරන්න බැරි තමන්ගේ දෑත් වෙනත් ආකාරයකින් සුව කරගන්න උත්සාහ කරනකොට තමා එයා ගුප්ත කලාව ඉගෙන ගෙන ඉන්ද්‍රජාලිකයෙක් වෙලා ඇගමොටෝගේ ඇසේ ආරක්ශයකා බවට පත්වෙන්නේ. පසුකාලීනව දොර්මාමුවත් පරද්දලා ලෝකේ බේර ගන්නවා. ඒ යුනිවර්ස් එකේ ඔහුගේ දෑත් වලට හානි සිද්ද වෙන අනතුර අනිවාර්යෙන්ම සිදු විය යුතු දෙයක් (absolute point in time). ඒක එහෙම නොවුනනම් ඔහු ඉන්ද්‍රජාලිකයෙක් විදිහට තමන්ගේ ගමන ආරම්භ නොකරන්න ඉඩ තිබ්බා. දොර්මාමුට මේ ලෝකය යටත් වෙන්න ඉඩ තිබ්බා.

ඉතින් අද කතාව තියෙන්නේ සිනමැටික් යුනිවර්ස් එක ගැන නෙමෙයි. අලුත් යුනිවර්ස් එකක් ගැන. මේකෙදිත් ස්ටීවන් ස්ට්‍රේන්ජර්ට අනතුරක් සිද්ද වෙනවා. හැබැයි ඒකෙන් ඔහුගේ දෑත් වලට හානි සිද්ධ වෙන්නේ නෑ. ඒ වෙනුවට ඔහුගේ හදවත, එහෙමත් නැත්තම් ඔහුගේ පෙම්වතියව ඔහුට අහිමි වෙනවා.

 

What If… Doctor Strange Lost His Heart Instead of His Hands?

Director: Bryan Andrews

Writers: A.C. Bradley, Matthew Chauncey & Jack Kirby

IMDB Ratings : 9.1

Release Date: 01 September 2021

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

13,386 downloadsDownload Marvels-What-If...-S01-E04.zip19 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හිරාන් එරන්ද ගනේපල්ල” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

Subtitles

13,386 downloadsDownload Subtitles19 KB

18 comments

  1. Anuja Lakshitha

    thanks ayye sub ekata

    money heist season 5 ekatath sub damu neda

  2. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  3. anuradha

    money heist denwa neda??? kollo tika gammata................

  4. Nishan S Ariyarathna

    උපසිරැසියට බොහොම ස්තුතියි!

  5. chinthaka.max4

    thankx machan

  6. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  7. Ayesh

    උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️

  8. KAVINDU

    THANKS BRO

  9. Anonymous

    thank you for sub

  10. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ...!

  11. විමා

    සබට තුති මලේ. :) <3

  12. asira

    e5 dennakooooooooo

  13. Damith Sameera

    Blindspot Season 5 sub dennako

  14. Ishan Madusha

    බොහොම ස්තූතියි

  15. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  16. Anonymous

    Thanks.

  17. ravidu ishan

    සබ්එකට Tnx Mchn,,, ✌️✌️

  18. bimbisha

    සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.