Watch Trailer

The Railway Men (2023) [E03] Sinhala Subtitles | ගලවා ගැනීමේ මෙහෙයුම! [සිංහල උපසිරසි]

The Railway Men (2023) [E03] Sinhala Subtitles ඉතිං මේ අරගෙන එන්නේ මේ දිනවල ඉතා ජනප්‍රිය ඉන්දියානු කතා මාලාවක තුන්වෙනි කොටස. මේක මෙච්චර ජනප්‍රිය වෙන්න හේතුව මොකක්ද කියන එක ගැන නම් මං මතක් කරන්න ඕන්නෑ කියලා හිතනවා, මොකද කලින් පලවුණ ලිපි දෙකේම ඒ ගැන හොඳට පැහැදිලි කරලා තියෙන නිසා. ඒ නිසා මං මේ කොටස ගැ…

The Railway Men (2023)

The Railway Men (2023) Sinhala Subtitles

ඉතිං මේ අරගෙන එන්නේ මේ දිනවල ඉතා ජනප්‍රිය ඉන්දියානු කතා මාලාවක තුන්වෙනි කොටස. මේක මෙච්චර ජනප්‍රිය වෙන්න හේතුව මොකක්ද කියන එක ගැන නම් මං මතක් කරන්න ඕන්නෑ කියලා හිතනවා, මොකද කලින් පලවුණ ලිපි දෙකේම ඒ ගැන හොඳට පැහැදිලි කරලා තියෙන නිසා. ඒ නිසා මං මේ කොටස ගැන කෙටියෙන් මතක් කරන්නම්. මේ කොටස නිකුත් වෙන්නේ අනික් කොටස් වගේම නොවැම්බර් 18 වෙනිදා Netflix හරහා. මේ වෙනකොට මේ එපිසෝඩ් එකට IMDb 8.5ක අගයක් ගන්න සමත් වෙලා තියෙනවා.

කතාව ගැන කෙටියෙන් මතක් කළොත්, මේක මිනිසුන් රැසකගෙ ජීවිත තීරණය වෙන කතාංගයක්. මොකද කිව්වොත් ඉතාර්සී ජංශන් එකේ රතී මුල්වෙලා GM ස්පෙශල් කියන දුම්රිය සූදානම් කරගන්නවා භෝපාල් වල උදව්වට යන්න. මේ අතරෙදි භෝපාල් ජංශන් එකේ ස්ටේශන්මාස්ටර් ඇතුලු පිරිස බඩුගෙනියන දුම්රියක් එහෙ ඉදන් හදාගන්න සැලසුම් කරනවා කොහොම හරි රේල්වේ ස්ටේශන් එකේ ඉන්න මිනිස්සුන්ව බේරගන්න. මේ සියල්ල වෙන අතරේ ගෝරප්පූර් දුම්රියත් විශාල ප්‍රශ්න රැසක් සහිතව භෝපාල් වෙත යමින් ඉන්නවා. ඉතිං කලින් කොටස් බලපු ඔයාලට මතක ඇතිනේ භෝපාල් ජංශන් එකට සංනිවේදන ඇමතුම් ගන්න බැරුව අඩාල වෙලා තියෙන්නෙ කියලා. දැං මේ දුම්රි තුනේ ඉරණම් කෙසේ විසඳෙයිද කියලා ඔයාලට මේ කොටසින් බලාගන්න හැකිවෙයි.

එහෙනම් මාව මේ කතා මාලාවට උපසිරැසි කරන්න දායක කරගත්තු මයුර අයියාට ස්තූති කරන ගමන් මං සමුගන්නවා. ඊලඟ කොටස නැතිනම් අවසාන කොටස ඔයාලට සුභාෂිණී අක්කා අරගෙන ඒවි. ජයවේවා!

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි TRUE WEB-DL පිටපත් සඳහා ගැළපේ.

8,574 downloadsDownload The-Railway-Men-2023-S01-E03-Sinhala-Subtitles.zip23 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “Bimsara Yashan (ඔලිව)” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2020-01-04
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1Next BT1

Subtitles by

Bimsara Yashan (ඔලිව)

Subtitles

8,574 downloadsDownload Subtitles23 KB

9 comments

  1. ඔලිනික්ස්

    ස්තුතියි..
    ඉක්මනට ඉක්මනට දෙන්න සගෝ

  2. Bhathiya

    Thankss..macho...sub ekata.

  3. Buddhika Lakmal

    ..බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට..

  4. Kantha_DLA

    ගොඩක්ම ස්තූතියි ඔලිව සොයුර ..........
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  5. Mano

    Godak sthuthi..Jaya wewa!

  6. Adhikari

    ඉක්මනට 4 දෙන්න ❤

  7. Ramesh

    Hodama series walata sub denawata thanks

  8. Sahan Gayantha

    thanks a lot Bimsara saho sub ekata

  9. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P