Watch Trailer

The Returned US [S01- E01] | මරණයෙන් නැවත උපතකට [සිංහල උපසිරැසි සමඟ]

තමන් ආදරය කරන කෙනෙක් මරණයෙන් නැවත නැගිටලා ආවොත් ඔබ මොකද කරන්නේ? ඔබ කවදා හෝ මොනයම් ආකාරයකින් මිය ගිහින්, කවදා හෝ නැවත ඉපදිලා ලෝකයා ඔබ මැරුණ බව ඔබට තේරුම් කරලා දෙන්න උත්සාහ කරද්දී ඔබට දැනෙන හැගීම මොකක්ද? ඒ ගැන හිතන්නයි මේ ඉඩ වෙන් කරලා දෙන්න හදන්නේ. The Returned කියන්නේ අලුතින්ම ආරම්භ වුන රූපවාහිනී කත…

The Returned TV 2

තමන් ආදරය කරන කෙනෙක් මරණයෙන් නැවත නැගිටලා ආවොත් ඔබ මොකද කරන්නේ? ඔබ කවදා හෝ මොනයම් ආකාරයකින් මිය ගිහින්, කවදා හෝ නැවත ඉපදිලා ලෝකයා ඔබ මැරුණ බව ඔබට තේරුම් කරලා දෙන්න උත්සාහ කරද්දී ඔබට දැනෙන හැගීම මොකක්ද? ඒ ගැන හිතන්නයි මේ ඉඩ වෙන් කරලා දෙන්න හදන්නේ. The Returned කියන්නේ අලුතින්ම ආරම්භ වුන රූපවාහිනී කතා මාලාවක්. අධිස්වභාවිකත්වයන් ඇති මිනිසුන් පිළිබඳව මෙම කතාව පුරාවටම ගලාගෙන යනු ලබනු ඇත. මෙම පලවෙනි කලා මාලාව කොටස් දහයකින් යුක්ත වනු ලබන අතර 2015 මාර්තු 09 වෙනිදා තමයි මේ කතා මාලව විකාශය වෙන්න පටං ගත්තේ.

Sunday Times කියන පුවත්පස විසින් මේ කතා මාලාව ඔබ අනිවාර්යෙන්ම බැලිය යුතු අවුරුද්දේ විකාශය වුන හොඳම නාට්‍යය බවට තහවුරු කර තිබෙනවා. එමෙන්ම, The Daily Telegraph විසින් ඔබට මෙම අවුරුද්දේ දකින්න ලැබෙන හොදම නව පන්නයට අයත් නාට්‍යය මෙය බවටයි පවසන්නේ.

වැඩිය මොකවත් කියන්නේ නෑ. කතාව මෙහෙමයි ගලාගෙන යන්නේ. කැමීල් කියන්නේ ක්ලේරාගෙයි ජෝන්ගෙන් දුවලා දෙන්නගෙන් එක කෙනෙක්. මේ දුවලා දෙන්නගේ එක්කෙනෙක්ගේ නම කැමීල්. ඉතිං කැමීල් එකමැත්තෙන් හරි ගෙදරින් බලකිරීම නිසා පාසල් බස් රථයෙන් විනෝද චාරිකාවක් යනවා. මේ යන අතරතුර බස් රිය ලොකු හෙලකින් පහළට වැටෙනවා. නමුත් එකපාරටම වෙන්නේ හිතාගන්න බැරිදෙයක්. ඒ බස් එකේ ගියපු හැමෝම මැරුණා කියලයි හැමෝම අවුරුදු ගාණක්ම පිළිගත්තේ. ඒත් කැමීල් එකපාරටම එයාගේ ගෙදරට එනවා. මෙයාගේ අනිත් සහෝදරිය දැන් ඉන්නේ තරුණ වයසේ. නමුත් කැමීල් ඉන්නේ තාම කුඩා වයසේ. ඉතින් එතන ඉදන් කතාව ඔබට බාරයි. අනිත් කොටසින් ඉක්මනටම හමුවෙමු. ජයවේවා!

The Returned (2015– ) on IMDb

 

 

298 MB කොපිය මෙතනින් බාගන්න

37B0BA2972385291642C02D9C9FFEF8CA20820BA

1056 MB කොපිය මෙතනින් බාගන්න

1BCA29D97582F35EF4BBE23554B748D1892DBD5C ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

2,632 downloadsDownload The-Returned-S01E01.zip33 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/11/kina.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශන් (කිනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

                                                          All Episodes                         Next Episode>>

 

Subtitles by

චලිදු දේශාන්

Subtitles

2,632 downloadsDownload Subtitles33 KB

50 comments

  1. Darshana

    Ela ela thax sub ekata aluth wadak aragenama balamu

  2. Anushka

    ආ.. නියමයි සහෝ...
    මම හිතුවේ නැ මේකට සබ් දෙයි කියල
    මම බැලුවා.
    දිගටම කරගෙන යමු
    ජය වේවා!!!!

    1. Anushka

      ඇත්තටම කතාව හොදයි වගේ, එත් තාම හරියට තේරුනේ නැ
      තව දෙයක් කියන්න ඕනේ මේක 18+ එකක්

  3. lakmal

    thanxxxxxxxxx

  4. Kulanjana Maduranga

    niayamai…aluth 1k wge...thanks CHALINDU saho..sub ekata..digatama sub demu.jaya wewa......

  5. Sisira Hegoda

    Thanks.

  6. thisal

    අප්පට සිරි පස්ට එකක් නෙහ් තැන්ක්ස් සබට අනිවා බැමක් දිගටම සබ දෙමු ඇ

  7. ශාන් විමුක්ති [විමා]

    අම්මටහුඩු
    ඇයිද කිනෝ මේ විදිහට අලුත් කතා දෙන්නේ :(
    සබට තුති ඈ,
    එපි පහ හයක් එකපාර බලන්න වෙන තත්වයක් හටගෙන තියෙන්නේ

    1. ශාන් විමුක්ති [විමා]

      දෙවැනි එපියත් ඇවිත්
      මැරුම් නොකා දිහන්
      මේ බානවා

  8. lakshitha

    thnx saho digtema mewage katha denna :D

  9. Kasun Widusha

    ela kino..................tnx mcn sub ekata...............ane kawruhari pinwathek Grimm tv series ekata sub dendako..............

  10. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    ඒ..
    සුපිර් ඒ ...
    එල එකක් ඒ....
    මේ එකනේවි,
    මේක තනි දවසේ කතාවක්ද?
    ඒ කිවේ අද ප්‍රශ්නයක් පටං අරගෙන අදම ඒ ප්‍රශ්නේ ඉවර වෙන ජාතියේ..
    නැත්නම් එකම කතාව දිගට ගලාගෙන යන එකක්ද?
    එහෙම ඒකනම් අනිවා බලමි...
    උත්තර බලාපොරොත්තු වෙමි..
    ජය වේවා!!!

    1. #ChalinduDeshan (කිනා)

      නෑ මචං. එක දිගට ගලාගෙන යන එකක්. දවසකට එක සිදුවීමක් ගානේ නෙමෙයි මේකේ තියෙන්නේ!

  11. Srimal Nishan

    :) :P :) :P :) :P :) :P :) :P :) ............. thanks ............. :) :P :) :P :) :P :) :P :) :P :)

  12. Ruwan

    Thanks...

  13. Thanu

    Niyama 1k wage saho, thanku sub 1ta...

  14. dewaka

    ela ela saho. onna math bewo....................

  15. D.Chamara

    niyamai sahoo ballanna oni kathawa hodai wage thanks

  16. තුෂාර

    සුපිරි වගේ මමත් බල්නෝ

  17. ඉසු ඩිපි (Isu DP)

    එල ඈ..
    පට්ට පට්ට. දැන් TV Series එකක් එන්න බෑ, කිනා සබ දෙනවා. :-D
    දිගටම දෙමු.
    සබට තැන්ක්ස්.
    ජය වේවා. !

  18. Gamage

    mama commet danna nam aluth. sub ekata godak thanks. idiriyatama yamu saho

  19. thushara madusanka

    ඇත්තටම කතාව හොදයි වගේ

  20. Ravindu

    ela..meka ressurection wage ekak ne..digatama demu.thanx bro..

  21. කල්හාර ප්‍රසාද්

    පොඩි කොපියක් ප්ලීස් !!!

  22. Rasidu

    නියමයි.දිගටම sub දෙන්න.thanx සබට.

  23. Yenu

    Thank you...digatama sub denna...

  24. isuru

    ela ela kinoo.thanks!

  25. [Prash]

    ela mcnn...

  26. sajeevi

    thanks

  27. nalaka

    thanks

  28. nalaka

    meke ep2 dala neda

  29. Ruchira

    sub 1ට ස්තුතියි.......

  30. pasindu

    superb.

  31. සුපුන් බුද්ධික

    එකත් දිලා එහෙනම්..
    හැබැයි දෙයි කියලා හිතලා එපිය අරගෙන හිටියේ..
    බොහොම ස්තුතියි සහෝ.
    ජය වේවා..

  32. THARINDU

    pattiny machan.thanks machan oyta.

  33. ආදරය හීනයක්

    එල අපිත් බලනව එහෙනම්...තෑන්ක්ස් මචං

  34. asan

    Lassana kathawak wage:)mamath balanawa... Magenuth suba pathum !!!

  35. රොයිලි

    බොහොම ස්තූතියි චලිඳු සහෝ සිංහල උපසිරැසියට. බලමු බලන්න. ජය෴෴ :P :P

  36. ශාලික

    නියමයි එල ච‍ෝ

  37. තිසර නියෝ

    නියමයි
    මේකට පාදක කරගත්තු ද රිටර්න් පොත ඇසුරින්ම ගිය අව්රුද්දෙ ආපු resurrection tv සීරියස් එක අසාර්ථක උනාට මේ පාර සාර්ථක වේවි කියලා හිතනවා
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  38. Mahesh

    sub ekata thanx aaaaaaa

  39. danushka

    thanks......

  40. Dushyan

    ela bro..............mm meka edm down kala.sub nathuwa balan hitiye.thanks macha

  41. SIRAJ (සිරාජ් ප්‍රියන්ත)

    සුපිරියි.
    එපිය බලා අවසන් වූ පසුවයි මේ කමෙන්ට් එක දාන්නේ.
    කතාව සිතට අල්ලලා ගියා.
    දිගටම බැලීමට ආසාවෙන් සිටිමි.
    සිංහල සබ් එකට ගොඩාක් ස්තූතියි.
    ජයෙන් ජයම වේවා!

  42. කැලුම් ගුණසේකර

    The Walking Dead ඉවර නිසා මේකවත් පටන් ගන්න ඕන බලන්න. හොද එකක් වගේ. ස්තුතියි කිනෝ උපසිරැසියට.

  43. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  44. Anymouse

    Thanks Brother ...

  45. අබා

    මේකේ ට්‍රේලර් එක දැක්කා උපසිරසි එක්ක....දෙනකම් බලාගෙන හිටියේ...අද තමයි දැක්කේ...ජයවේව....ස්තුතියි කිනා...ජයෙන් ජය ආයෙත්.....!!!!

  46. අරුණ

    සහෝදරයා ගොඩක් ස්තූතියි සබ් එකට මම අද තමයි බලන්න පටන් ගත්තේ.

  47. suranuwan

    thanks...