සෑහෙන ප්‍රමාද වීමකින් පසුව මේ අරගෙන ආවේ මාර්කෝ පෝලෝ කතා මාලාවේ පළමු කතා සමයේ 7 වන කතාංගය. බනින අය බැන්නත් කරන්න දෙයක් නැහැ. විභාග කටයුතු නිසාවෙන් පමා වන නිසා මේ කොටස් කීපය වෙන කෙනෙක් ලවා හරි ඔයාලට ලබා දෙන්න උත්සාහ කළත් ඒ වැඩේ සාර්ථක වුනේ නැහැ. ඒ වගේම මේ කතා සමයේ ඉතිරි කොටස් තුනත් මේ […]
සෑහෙන ප්‍රමාද වීමකින් පසුව මේ අරගෙන ආවේ මාර්කෝ පෝලෝ කතා මාලාවේ පළමු කතා සමයේ 7 වන කතාංගය. බනින අය බැන්නත් කරන්න දෙයක් නැහැ. විභාග කටයුතු නිසාවෙන් පමා වන නිසා මේ කොටස් කීපය වෙන කෙනෙක් ලවා හරි ඔයාලට ලබා දෙන්න උත්සාහ කළත් ඒ වැඩේ සාර්ථක වුනේ නැහැ. ඒ වගේම මේ කතා සමයේ ඉතිරි කොටස් තුනත් මේ සතියේම ලබා දෙන බව දැන්ම කියනවා.
නීල කුමාරිකාවගේ ඇත්ත ගැනත් යම් යම් හෝඩුවාවන් කීපයක් දැකගන්න ලැබුනනේ. බියම්බා සමඟ මාර්කෝ උත්සාහ කරනවා හෂෂින් ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් සොයාගන්නට. හෝඩුවාවන් කීපයක්ම ලැබුණත් වැරදිකරු හරියටම කවුද යන්න කියන්න මාර්කෝ මැලි වෙනවා. ඒ වගේම ගියවර කතාංගයේ විශේෂම සිද්ධිය වුනේ මෙයි ලින් විසින් අධිරාජිනියව ඝාතනය කරන්න උත්සාහ කිරීම. අවස්ථාවන් දෙකේදීම එය අසාර්ථක වෙනවා. ඇය සිරභාරයට පත් වෙනවා. අද කොටස නරඹන්න එහෙනම්. ඉතින් බැනලා හරි කමක් නැහැ, අදහසක් දාගෙන්ම යන්න හැමෝම. ජයම වේවා.. එලස්ස්ස්…..
81B72F65B9021F3DC6345B0FAD0253EF7268FA75 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,070 downloadsDownload Marco-Polo-2014-E07.zip29 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/srimal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යශෝධ ශ්‍රීමාල් අතුරැලියගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
යශෝධ ශ්‍රීමාල්
Subtitles
34 comments
එල්.සී. දමැල්
Sisira Hegoda
ඇත්තටම මේක බලන්න පුදුම ආසාවකින් හිටියෙ. ඉතින් කෙනෙක් බැන්නත් අමනාප වෙන්න එපා. මොකද මේ පිටුවට එන සියල්ලෝම මේ වෙබ් අඩවියට ආදරේ ඇති අයයි. ඉතිං ආදරේට බැන්නත් ගනං ගන්න එපා . ඔබගේ විභාග වැඩ අවසන් කරගන්න. ඒ සඳහා ධෛර්ය ලැබේවා. ස්තූතියි.
gayan
aniwaa saho
gayan
ස්තූතියි.
යශෝධ
අනිවාර්යෙන්ම. බොහෝම ස්තූතියි අදහසට.
soorapappa
thank you
weere
උපසිරසියට පට්ට තැන්ක්ස් මචන්.විභාග වැඩ ටික හොදට කරන්න ඇති කියලා හිතනවා.සුබ පැතුම්.
sajeevi
තෑන්ක්ස් සබට.
සබ් ගත්තට තාම බලන්න උනේ නැහැ.
මල්ලි කවදා හරි සබ් දීලා ඉවර උනාම බලනවා.
ඒක නිසා පරක්කු උනාට අවුලක් නැහැ.Kulanjana Maduranga
niayamai…thanks YASHODA saho..sub ekata..digatama sub demu.jaya wewa......
chandana
anakan hitiye.bohoma esthuthi.....
ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
හා හා..කාරියක් නැහැ...
ඉස්සෙල්ලා විභාගේ වැඩේ කරගෙන ඉන්නකෝ..
ඊටපස්සේ බැරියැ මේවට අත ගහන්න...
කතාව ගැන නම් ආයේ කියලා වැඩක් නැහැ...
කලින්ම් බැලුවා සබ් පොඩ්ඩක් පරක්කු උණු නිසා..
කාරියක් නැහැ.,..
ආයෙත් සබ එක්ක බලනවා..ජය වේවා!!verona
niyamai parakku unata kamak ne ban
ඉන්දික
බොහොම ස්තූතියි මල්ලි.මම හරිම ආසාවෙන් බලන වැඩසහන් පෙලක්.
ඉසු ඩිපි (Isu DP)
එල ඈ..
කිසි අවුලක් නෑ. ඔක්කොමටම කලින් විභාගේ ගොඩ දාගන්නෙ ඔනෙනේ.
සබට තැන්ක්ස්.
ජය වේවා. !Rasidu
නියමයි.sub එකට thanx
Yenu
Thank you...digatama sub denna...
නිෂූ
අම්මෝ බලාගෙන ඉදලම පණ ගියා !
ජයවේවා !Sampath
බොහෝම ස්තූතියි සබට….. ජය……
ආදරය හීනයක්
බොහොම ස්තූතියි මචං :)
රොයිලි
බොහොම ස්තූතියි යශෝධ සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
තිසර නියෝ
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)MOrrr
Macho 8 , 9 dapan ko ikmanata macho.. godak thanx..
shashi
Ane 8-9 dennakooooo...
maduka
කෝ සතියෙන් දෙනවා කිව සබ් ටික
දැන් දෙනවා කියලා දවස් 17ක් උනානේ
පොඩ්ඩක් ඉක්මන් කරන්න බැරිද මචෝ ???
සබ් එක දෙනවාට බොහොම ස්තුතියි...maduka
මචන් උබගේ විභාගය අහවර උනේ නැද්ද් තවම ?????
නැත්නම් තවම සබ හැදුවේ නැද්ද ???
පොඩ්ඩක් අපිව එ ගැන දැනුවත් කරහන්කෝ
ජය වේවාAnymouse
Thanks brother...!
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
Tilantha hansanath
උපසිරැසියට බොහොම ස්තුතියි :)
Tharaka Lahiru
tnx
Mahesh
Sub ekata thanx aaaaaaaaaaa
Lẫsìthã Spârröw
සබට බොහොම ස්තුතියි සහො ජය
Stranger
thanks
chinthaka.max4
thankx machan
Thisara
Thanks bro
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Marco Polo (2014) [E07] | ඝාතකයා, ඝාතනය කරන්නට.. [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/12/Marco-Polo-TV-1.jpg)

අද මම 1ක...
උපසිරසට තුති...
ජය...!