වැඩිය මොකුත් කියන්නෙ නෑ. පහුගිය කොටස ගැන විස්තරයක් බලමු. ජූලිගේ ගෙදරට එහාපැත්තේ ඉන්න ගෑණු කෙනා මැරුණ නිසා වගේම වික්ටර් මොනවා හරි දෙයක් මේ ගැන දන්නවා කියලා හිතන නිසාම වික්ටර්ව නිකීට එන්න කියලා පීටර්ගේ අනාථ නිවාසයට යවනවා. ඒ එයාව එහේ තියාන ඉන්න බය නිසා. එහේදී වික්ටර්ට මතක් වෙනවා පීටර් තමයි එයාගේ ගෙදරට…

වැඩිය මොකුත් කියන්නෙ නෑ. පහුගිය කොටස ගැන විස්තරයක් බලමු.
ජූලිගේ ගෙදරට එහාපැත්තේ ඉන්න ගෑණු කෙනා මැරුණ නිසා වගේම වික්ටර් මොනවා හරි දෙයක් මේ ගැන දන්නවා කියලා හිතන නිසාම වික්ටර්ව නිකීට එන්න කියලා පීටර්ගේ අනාථ නිවාසයට යවනවා. ඒ එයාව එහේ තියාන ඉන්න බය නිසා. එහේදී වික්ටර්ට මතක් වෙනවා පීටර් තමයි එයාගේ ගෙදරට ඇවිත් එයාවයි අම්මවයි තාත්තවයි තුන්දෙනාවම මැරුවේ කියලා අවුරුදු 29කට කලින්. ඔය වගේම ටොමී පොලිසියේ ඉදන් රෝවන් සහ සයිමන් ගෙදර හොරෙන් කරන වැඩ ගැනත් බලාගෙන ඉන්නවනේ. රෝවන් සයිමන්ට එයාලගේ දුව ක්ලෝයිවත් අදුන්වලා දෙනවා. ක්ලෝයි හිතන්නේ සයිමන් සුරදූතයෙක් කියලා. ඔය අතරතුර අවුරුදු 29කට කලින් අමුණ කැඩිලා මැරිච්ච හෙලේනා කියන කෙනෙත් මළවුන්ගෙන් නැගිටලා එනවා. එයා කෙලින්ම ගිහින් පීටර්ගේ අනාථ නිවාසයට බාරවෙනවා. ලීනාගේ පිටේ තියෙන තුවාලේ නිසා එයාට කලන්තේ දාලා හැදිලා එයාගේ අම්මා එයාව ඉස්පිරිතාලෙට ඇතුලත් කරනවා. ඔය අතරතුර පරීක්ෂණයක් කරද්දියි තේරෙන්නේ ලීනාගේ පිටේ තියෙන තුවාලේ කැමීල් බස් එකේදී සිදුවුන අනතුරෙන් එයාගේ පිටේ තිබුන තුවාලේ වගේම එකක් කියලා.
අද එතැන් පටන්. Better Call Saul S01E10, ඒ කියන්නේ අවසාන කොටස හෙට හවසට ඔයාලට බලාගන්න පුලුවන් වෙයි… ජය!
6C06C8F031CF4ECA63326FF7EF3E0D6B8EC8E7DD 88AABBF9624B2D55951D447A97492BDA971DC53F ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
1,663 downloadsDownload The-Returned-US-S01E05-baiscopelk.zip38 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/11/kina.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශන් (කිනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චලිදු දේශාන්
Subtitles
20 comments
maduka
SIRAJ (සිරාජ් ප්‍රියන්ත)
අප්පට, කිනා අයියා මේ කොටස ඉක්මනටම සබ් දීලා එහෙනම්.
ඒකට ගොඩාක් ස්තූතියි.
කතාව සුපිරියටම යනවා.
තාම වෙන දේවල් වලට හේතුව කියන්නේ නැතිව කුතුහලය බරටම තියන් යනවා.
බලමු මොකද වෙන්නේ කියලා
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි.
දිගටම සබ් දෙන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා!
ජයෙන් ජයම වේවා!Thanu
Thanku saho sub 1ta, me tv series 1 nam maru
Kulanjana Maduranga
niayamai…thanks CHALINDU saho..sub ekata..digatama sub demu.jaya wewa.....
thisal
තැන්ක්ස් බන් සබට
Sanjeewa Kumara
කතාව අනිවාරෙයන්ම නියම අැති. ෙවනස්ම ෙත්මාවක් ඒක්ක යන කතාවක්ෙන බලමු ඉදිරියට ෙමාකද ෙවන්ෙන කියල ,ෙම් වෙග් කතා ෙදන ඔබලාට ජය ම ෙව්වා.
KG
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි.
ඉසු ඩිපි (Isu DP)
එල ඈ..
මේන්න කලින්ම දීලෝ...
නියමයි. BCS අද දෙනවා නේ?
සබට තැන්ක්ස්.
ජය වේවා. !Pasi_Kavi
මචන් මේ T.V series එක බයිස්කොප් සයිට් එකේ T.V series Menu එකට Add කරපන්කො..
lakshitha
thnx saho :D
Mahesh
sub ekata thanx aaaaaaaaaa
Ruchira
sub 1ට ස්තුතියි...........
රොයිලි
බොහොම ස්තූතියි චලිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Sanjaya
සබ් එකට ස්තුතියි……
isuru
thanks bro!
තිසර නියෝ
:P
උපසිරැසියට තුති…… :)░░███████
░░█▒▒▒▒▒▒█
░░░█▒▒▒▒▒▒█
░░░░█▒▒▒▒▒█
░░░░░█▒▒▒█
░░░█████████████
░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒███████████
█▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░█▒▒▒███████████
░██▒▒▒▒▒▒▒▒▒▒████
░░████████████
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)sajeevi
thanks
අබා
ස්තුතිය් සහෝ....කලින් කොටස් දෙකට නම් කමෙන්ට් කරන්න බැරි උනා...මන් බාගත්තේ නැති නිසා....ඒ දෙකටත් එක්කම ස්තුතියි නැවතත්...ජයෙන් ජය...
cvs4ever
Video eka Download wenna nane????
suranuwan
thank you......
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

එක එක්කෙනා මරනෙන් නැගිට නැගිට ආවාට මොකො තවම එකට හරියාකාර හේතුවක් නැහැනෙ
පේන විදිහට කතාව එලටම යයි වගෙ
බොහොම ස්තුත්යි සහෝ
ජය වේවා