කොහොමද යාළුවනේ, ඔන්න තුන්වෙනි කොටස අරන් ආවා, මුලින්ම ප්‍රමාදයට සමාව භජනය කරනවා. අවුරුද කාලේනේ ඉතිං…. එෙ නිසා වැඩ ටිකක් වැඩි උනා. අද ඉදන් උපරිම උත්සහකරනවා දවසකට එක ගානේ සබ්එක පලා දෙන්න. එහෙම නම් කතාව පැත්තට හැරෙමු. මුලින්ම පසුගිය කොටස ගැන මතක් කරන්නම්. ඩෙයාඩෙවිල් දරුනු විදියට තුවාල ලබලා ඉන්නකොට ක්ලෙ…

කොහොමද යාළුවනේ, ඔන්න තුන්වෙනි කොටස අරන් ආවා, මුලින්ම ප්‍රමාදයට සමාව භජනය කරනවා. අවුරුද කාලේනේ ඉතිං…. එෙ නිසා වැඩ ටිකක් වැඩි උනා. අද ඉදන් උපරිම උත්සහකරනවා දවසකට එක ගානේ සබ්එක පලා දෙන්න.
එහෙම නම් කතාව පැත්තට හැරෙමු. මුලින්ම පසුගිය කොටස ගැන මතක් කරන්නම්. ඩෙයාඩෙවිල් දරුනු විදියට තුවාල ලබලා ඉන්නකොට ක්ලෙයාර් කියන හෙදිය මෙයාට උදව් කරනවා මතක ඇතිනේ. එ් වගේම ඩොයාඩෙවිල් තුවාල ලබලා තියෙන්නේ අර අල්ලගන ගියපු පොඩි ළමයාව බේරගන්න. රුසියානු මාෆියාවේ කට්ටිය ඩෙයාඩෙවිල් ගැන දැන ගෙන එයාව අල්ලගන්න අටවපු උගුලක් තමයි මේක. කොහොමහරි අන්තිමට ඩෙයාඩෙවිල් ඒ ළමයාව බේරගන්නවනේ. ඒ වගේම ෙෆාගී කැරන් එක්ක එකතුවෙලා බීලා පිස්සු නටපුවාත් මතක ඇති කියලා හිතනවා.
හොදයි එහෙම නම් අද කතා පැත්තට හැරෙමු. අද කතාවෙදී නෙල්සන් සහ ෙෆාගි සමාගමට දෙවන සේවාදායකයා ලැබෙනවා. ඒ මිනීමැරුමක් කරපු කෙනෙක්ගේ විත්තියේ නීතිඥයින් හැටියට. මේ දෙන්නා ඉතිං විත්තියේ නීථිඥයින් දෙන්නෙක්නේ. මෙයාලට මේ නඩුව බාරදෙන්නේ අර පළවෙනි කතාවේ සූට් එකක් ඇදගන හිටපු පුද්ගලයා. ෆාර්නම්ට කයලා තැරන්ව මරවන්න හැදුව කෙනා. ඒ වෙග්ම කැරන්ටත් එයා කලින් වැඩ කරපු යුනියන් අලයිඩ් සමාගමෙක් ලොකු වාසියක් වෙන්නයි යන්නේ.
එහෙමනම් ඉතිං කතාව බලන්නකෝ. ඉක්මනින්ම අනිත් කොටසින් හමුවෙමු. ජය වේවා!!!
126 MB (x265 HEVC 1.73 GB) කොපිය මෙතනින් බාගන්න
BAA0888D3700D2FEE3C86704619CFE76DB8010AE316 MB (3.91 GB) කොපිය මෙතනින් බාගන්න
E17C6C4C0BCB295E73C6582B59CCF2A1E5D6CC64 ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
8,041 downloadsDownload Marvels.Daredevil.S01E03.baiscopelk.zip59 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/සුරේනි-අතුරුගිරි-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සුරේනි අතුරුගිරි
Subtitles
44 comments
Saketha Pulasthi
sajeevi
thanks
lakmal
thank youuu
nuwan
thans sab ekata sis. me kathawanan niyamama niyamay.
Rasidu
නියමයි,sub එකට thanx.....
නලින්
ස්තුතියි සුරේනි අක්කා... එලස්ස් වේවා...
ජය වේවා!
udara
wsh u d hpy nw yr akki.....amooooooo athi yantham sub dunnta pin....
SHEHAN
thanks akkee....
R.D
Thanks Sureni akke............
Sam
thnkss sis sub 1ta...niyamai...
Keshan Wasala
සුබ අලුත් අවුරුද්දක් වේවා !!
ඔන්න සබ් එක ගත්තා අක්කේ :D බොහොම ස්තුතියි :D
møta
Suppppa ah akke. Enakm balan unne. Digatama wade demu tanx
Mahesh
sub ekata thanx aaaaaaaaaaa
ෂෙරින් සමාධි ගිනිගේ
බොහොම ස්තුතියි උපසිරැසියට...
ජය!!!තිසර නියෝ
:P
උපසිරැසියට තුති…… :)
░░███████
░░█▒▒▒▒▒▒█
░░░█▒▒▒▒▒▒█
░░░░█▒▒▒▒▒█
░░░░░█▒▒▒█
░░░█████████████
░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒███████████
█▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░█▒▒▒███████████
░██▒▒▒▒▒▒▒▒▒▒████
░░████████████
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!Kps
දානකම් බලා ගෙන හිටියේ එල එල ස්තූතියි ඈ..............
thisal
tnxx hode
යශෝධ හේමාල්
Thx අක්කියො
ඉතුරුවත් ඉක්මනටම දෙමු
දවසක් හෝ දවස් දෙකකට සැරයක් වත් :/දීනු
ස්තුතියි සබ් එකට. අනින් කොටස් වලටත් සබ් ඉක්මනට ලැබෙයි කියලා හිතනවා. සියල්ල සර්ව සම්පූර්ණ වූ පසුව එක දවසකින් බලලා දානවා.. :D
zidath
thnxssssssssssssssssssssssssssss
D.Chamara
thanks sahodri jaya...
ඉසු ඩිපි (Isu DP)
එල ඈ..
සබට තැන්ක්ස්.
ජය වේවා. !Leo~Oshan
Thanku!!! Sureni Akka..........................
kavinda
බොහොම ස්තූතියි
Kanishka
thank you so much for the sub.but why is this 128mb size episode seen 1.7 GB when it trying to download.. plaz give low size link.. like below 150mb.. thank you.. !
Suranjaya_91
බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට :P !!!
තව තවත් සිංහල උපසිරැසි දෙන්න ශක්තිය ලැබෙවා :wink: …!
ජයවේවා…… :lol:Supun Madhusanka (Bunny)
Thanks sis.....
රොයිලි
බොහොම ස්තූතියි සුරේනි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
maduka
සබට බොහොම ස්තුතිය ..
ජයවේවා“චූටී මල්ලි”
එලස්
සබට තුති
ඔබට ජය...........manula pankaja
thanks akke...
chamini
thanks sis
Dilusha Nuwan
────────────────────────────────────────────────────────────────────────────────────────────────────────────
─██████████████─██████──██████─██████████████─██████──────────██████─██████──████████─██████████████─██████─
─██░░░░░░░░░░██─██░░██──██░░██─██░░░░░░░░░░██─██░░██████████──██░░██─██░░██──██░░░░██─██░░░░░░░░░░██─██░░██─
─██████░░██████─██░░██──██░░██─██░░██████░░██─██░░░░░░░░░░██──██░░██─██░░██──██░░████─██░░██████████─██░░██─
─────██░░██─────██░░██──██░░██─██░░██──██░░██─██░░██████░░██──██░░██─██░░██──██░░██───██░░██─────────██░░██─
─────██░░██─────██░░██████░░██─██░░██████░░██─██░░██──██░░██──██░░██─██░░██████░░██───██░░██████████─██░░██─
─────██░░██─────██░░░░░░░░░░██─██░░░░░░░░░░██─██░░██──██░░██──██░░██─██░░░░░░░░░░██───██░░░░░░░░░░██─██░░██─
─────██░░██─────██░░██████░░██─██░░██████░░██─██░░██──██░░██──██░░██─██░░██████░░██───██████████░░██─██████─
─────██░░██─────██░░██──██░░██─██░░██──██░░██─██░░██──██░░██████░░██─██░░██──██░░██───────────██░░██────────
─────██░░██─────██░░██──██░░██─██░░██──██░░██─██░░██──██░░░░░░░░░░██─██░░██──██░░████─██████████░░██─██████─
─────██░░██─────██░░██──██░░██─██░░██──██░░██─██░░██──██████████░░██─██░░██──██░░░░██─██░░░░░░░░░░██─██░░██─
─────██████─────██████──██████─██████──██████─██████──────────██████─██████──████████─██████████████─██████─
────────────────────────────────────────────────────────────────────────────────────────────────────────────vimukthi
bohoma sthuthi subtitle ekata,jaya wewa !
Amalka Himeshan
බොහෝම ස්තූතියි උපසිරැසියට
ඉෂාන් මදුෂ
බෝහෝම ස්තූතියි
pubudu
thanq sub akata
Dave
Thax sis
Milinda Sadaruwan
thank you sis...
bimbisha
Appreciate it !
Thank you !
Good luck !Bimbisha Adithya
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි ♥️ ජය ✨️
Shaggy
Thank you very much
Udara Damith
අයන්ෆිට්
Advertisement

උපසිරසියට බොහොම ස්තූතියි :)